2016_ඕස්ට්‍රේලියා_vs_ශ්‍රී ලඞ්කා

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    2016_ඕස්ට්‍රේලියා_vs_ශ්‍රී ලඞ්කා

    මේ ආටිකල් එක මම දැක්කේ අද අන්තර්ජාලේ රවුමක් ගගහා ඉන්නකොට...ඉස්සරහට එන්න තියෙන ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලඞ්කාව අතර තරඟාවලිය සඳහා උන් අලුත් තාක්ෂණයක් අත්හදා බලනවා...මේක උන්ගේ වේග පන්දු යවන්නන්ගේ හැකියාව වැඩි දියුණු කරන්න උන් අත්හදා බලපු අලුත් තාක්ෂණයක්...මේකෙදි යොදාගන්නේ ගුවන් යාන, මිසයිල, සබ්මැරීන ආදියේදී යොදාගන්නවා වගේ සිද්දියක්...මේක උන්ගේ සෙල්ලම් කරන ඇඳුමට සම්බන්ද කරලා එකෙන් උන් පන්දු යවද්දී කෙරෙන වැඩ ප්‍රමාණය උන්ගේ algorithm එකකින් ගණනය කරලා ඒ දත්ත ලබාගන්නවා...ඊටපස්සේ මේ දත්ත විශ්ලේෂණය කරලා ලබාගන්න විස්තර වලින් උන්ට පුළුවන් ලු ඒ පන්දු යවන්නාගේ අනතුරු වීම් වලක්වගන්නත්, තව හොදින් පන්දු යැවීම සිද්ද කරන්නත්...ඒ එක්කම මේකෙන් හඳුනාගන්න පුළුවන් ලු පන්දු යවන්නාගේ පන්දු යැවීම අඩාල වෙන්නේ කොයි වගේ සීමාවන් යටතේද, කොහොමද එක වෙන්නේ වගේ දේවල් අදුරගෙන ඒවා හදාගෙන තව හොදට පන්දු යවන්න..:nerd::nerd:

    ඉතින් ඔන්න ඔහොමයි ඔස්ට්‍රලියාව වගේ රටවලට ක්‍රීඩාව දියුණු වෙන්නේ..අපේ රටේ සංගක්කාර අයින් වෙනවා කිව්වම ජනාදිපති හිටන් පස්සෙන් ගිහින් වැඳ වැටෙනවා අනේ යන්නෙපා කියල...ක්‍රීඩා ඇමති වැඳ වැටෙනවා...ක්‍රීඩකය හොදම කාලේදී අයින් වෙලා ගිහින් කන්ට්‍රි ක්‍රිකට් ගහනවා වෙන රටක...එක ඉතින් උගේ වැඩක් කියමුකෝ...එක අදාල නැහැ...:rofl:

    මේ ඇමතිවරු, ක්‍රීඩා අමාත්‍යංශ පත් කරලා තියෙන්නේ නිකන් නෙමෙයි නේ...මුන් මේ වගේ තව ටිකක් ක්‍රීඩාව දියුණු කරන්න යමක් නොකර, මාලිංග ආබදිතයි කියල ක්‍රීඩා නොකරේ මොකද කියන එකයි, උගේ කොණ්ඩය ගැනයි..සභාපති පුටුවටයි මරාගන්න වෙලේ, අලුත් කමිටු පත් කරලා නව රට පුරා වෙසෙන දක්ෂතා සහිත ක්‍රීඩකයන් අදුරගෙන උන්ව තව උසස් තත්වයන් යටතේ පුහුණු කරලා රටේ ජාතික කණ්ඩායමට බඳවා ගන්න සුදුසු ඉහල මට්ටමේ ක්‍රීඩකයන් අදුර ගන්න වැඩපිළිවෙලක් වත් අඩු ගානේ ක්‍රියාත්මක කරා නම් මොකද වෙන්නේ? :angry::angry:

    විද්‍යා පරීක්ෂණ ඕනේ නැහැ..අඩු ගානේ ඉන්න උන්ගේ ශරීර ශක්තිය වත් නැත්තේ මොකද කියල හොයල බලල ප්‍රෝටීන් තියෙන පෝෂණ මල්ලක් ගානේවත් දියල්ල එක්කෝ මුන්ට...:baffled: මෙහෙම ගියොත් හැමදාම වෙන්නේ අපිට ලැබ් එකේ මී පැටව වගේ අනිත් උන්ගේ අලුත් පරීක්ෂණ වලට මුහුණ දෙන්න තමා..ඔස්ට්‍රේලියාව දන්නවා ලංකාව එක්ක කොහොමත් දිනනවා කියල...ඉතින් උන් ඒ තරන්ගාවලි උන්ගේ හැකියා වැඩි දියුණු කරගන්න පරීක්ෂණ අත්හදා බලන්න යොදාගන්නවා...:rolleyes: අපේ උන් විකට් එක කෙලින් එන බෝලෙට ගහගන්න බැරුව අම්බරෙනවා...:rofl: ප්‍රශ්නේ තියෙන්නේ මුන්ගේ පරීක්ෂනෙට අවශ්‍ය තරම් වත් දත්ත ලබාගන්න ඇති තරමේ ඕවර ප්‍රමාණයක්වත් අපේ උන් විකට් එකේ ඉදීවිද කියල සීරිස් එක පුරාවටම...:lol::lol:

    ලඞ්කාවට, ක්‍රිකට් වලට කැමැත්තක් තියෙනවනම් බම්ප් එකක් දාල යන්න..නැත්තම් එපා...අවුලක් නැහැ...නිකන් හිතට ආපු දෙයක් කිව්වේ.:P:P

    Link:
    https://www.sciencedaily.com/releases/2016/05/160525111232.htm
     
    • Like
    Reactions: pody malli

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කමක් නෑ අඩු ගානේ මේ තාක්ෂනේ ඉස්සෙල්ලම පාවිච්චි කරේ ශ්‍රී ලන්කාව සමග පැවතී තරඟයකදී කියල හරි ඉතිහාසෙට යයි නෙ. ඒකම අපිට මදෑ :P
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    කමක් නෑ අඩු ගානේ මේ තාක්ෂනේ ඉස්සෙල්ලම පාවිච්චි කරේ ශ්‍රී ලන්කාව සමග පැවතී තරඟයකදී කියල හරි ඉතිහාසෙට යයි නෙ. ඒකම අපිට මදෑ :P

    අපිට ඉතින් හැමදාම ඔච්චර තමා බන්..ඔහොම හිතනකන් කවදාවත් ගොඩ යාමක් නැහැ..:no:
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    පඩේ වෙඩිල්ල කරගන්න එපා. ඕකුං ඔච්චර වැඩර්ල නං වල්ඩ් කප් එකක් උස්සපල්ලකො' :lol:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,592
    17,661
    113
    Auckland
    ජපානෙ එවුන් වැඩ කුලී යකඩ කුලී පේටන්ට් අනන් මනන් අච්චර වියදම් කරල කාර් එකක් ලක්ශ 20ට මාකට් එකට දැම්මම ඒක ලන්කාවෙ පාරට දානකොට නිකන් උඩ බලන් ඉදල ලක්ශ 50ක් විතර හම්බ කරන්න පුරුදු වෙලා ඉන්න ලන්කාවෙ ආන්ඩුව වගේ එකක් කොහෙද බන් ක්‍රිකට් දියුනු කරන්නෙ.:lol:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මේ ආටිකල් එක මම දැක්කේ අද අන්තර්ජාලේ රවුමක් ගගහා ඉන්නකොට...ඉස්සරහට එන්න තියෙන ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලඞ්කාව අතර තරඟාවලිය සඳහා උන් අලුත් තාක්ෂණයක් අත්හදා බලනවා...මේක උන්ගේ වේග පන්දු යවන්නන්ගේ හැකියාව වැඩි දියුණු කරන්න උන් අත්හදා බලපු අලුත් තාක්ෂණයක්...මේකෙදි යොදාගන්නේ ගුවන් යාන, මිසයිල, සබ්මැරීන ආදියේදී යොදාගන්නවා වගේ සිද්දියක්...මේක උන්ගේ සෙල්ලම් කරන ඇඳුමට සම්බන්ද කරලා එකෙන් උන් පන්දු යවද්දී කෙරෙන වැඩ ප්‍රමාණය උන්ගේ algorithm එකකින් ගණනය කරලා ඒ දත්ත ලබාගන්නවා...ඊටපස්සේ මේ දත්ත විශ්ලේෂණය කරලා ලබාගන්න විස්තර වලින් උන්ට පුළුවන් ලු ඒ පන්දු යවන්නාගේ අනතුරු වීම් වලක්වගන්නත්, තව හොදින් පන්දු යැවීම සිද්ද කරන්නත්...ඒ එක්කම මේකෙන් හඳුනාගන්න පුළුවන් ලු පන්දු යවන්නාගේ පන්දු යැවීම අඩාල වෙන්නේ කොයි වගේ සීමාවන් යටතේද, කොහොමද එක වෙන්නේ වගේ දේවල් අදුරගෙන ඒවා හදාගෙන තව හොදට පන්දු යවන්න..:nerd::nerd:

    ඉතින් ඔන්න ඔහොමයි ඔස්ට්‍රලියාව වගේ රටවලට ක්‍රීඩාව දියුණු වෙන්නේ..අපේ රටේ සංගක්කාර අයින් වෙනවා කිව්වම ජනාදිපති හිටන් පස්සෙන් ගිහින් වැඳ වැටෙනවා අනේ යන්නෙපා කියල...ක්‍රීඩා ඇමති වැඳ වැටෙනවා...ක්‍රීඩකය හොදම කාලේදී අයින් වෙලා ගිහින් කන්ට්‍රි ක්‍රිකට් ගහනවා වෙන රටක...එක ඉතින් උගේ වැඩක් කියමුකෝ...එක අදාල නැහැ...:rofl:

    මේ ඇමතිවරු, ක්‍රීඩා අමාත්‍යංශ පත් කරලා තියෙන්නේ නිකන් නෙමෙයි නේ...මුන් මේ වගේ තව ටිකක් ක්‍රීඩාව දියුණු කරන්න යමක් නොකර, මාලිංග ආබදිතයි කියල ක්‍රීඩා නොකරේ මොකද කියන එකයි, උගේ කොණ්ඩය ගැනයි..සභාපති පුටුවටයි මරාගන්න වෙලේ, අලුත් කමිටු පත් කරලා නව රට පුරා වෙසෙන දක්ෂතා සහිත ක්‍රීඩකයන් අදුරගෙන උන්ව තව උසස් තත්වයන් යටතේ පුහුණු කරලා රටේ ජාතික කණ්ඩායමට බඳවා ගන්න සුදුසු ඉහල මට්ටමේ ක්‍රීඩකයන් අදුර ගන්න වැඩපිළිවෙලක් වත් අඩු ගානේ ක්‍රියාත්මක කරා නම් මොකද වෙන්නේ? :angry::angry:

    විද්‍යා පරීක්ෂණ ඕනේ නැහැ..අඩු ගානේ ඉන්න උන්ගේ ශරීර ශක්තිය වත් නැත්තේ මොකද කියල හොයල බලල ප්‍රෝටීන් තියෙන පෝෂණ මල්ලක් ගානේවත් දියල්ල එක්කෝ මුන්ට...:baffled: මෙහෙම ගියොත් හැමදාම වෙන්නේ අපිට ලැබ් එකේ මී පැටව වගේ අනිත් උන්ගේ අලුත් පරීක්ෂණ වලට මුහුණ දෙන්න තමා..ඔස්ට්‍රේලියාව දන්නවා ලංකාව එක්ක කොහොමත් දිනනවා කියල...ඉතින් උන් ඒ තරන්ගාවලි උන්ගේ හැකියා වැඩි දියුණු කරගන්න පරීක්ෂණ අත්හදා බලන්න යොදාගන්නවා...:rolleyes: අපේ උන් විකට් එක කෙලින් එන බෝලෙට ගහගන්න බැරුව අම්බරෙනවා...:rofl: ප්‍රශ්නේ තියෙන්නේ මුන්ගේ පරීක්ෂනෙට අවශ්‍ය තරම් වත් දත්ත ලබාගන්න ඇති තරමේ ඕවර ප්‍රමාණයක්වත් අපේ උන් විකට් එකේ ඉදීවිද කියල සීරිස් එක පුරාවටම...:lol::lol:

    ලඞ්කාවට, ක්‍රිකට් වලට කැමැත්තක් තියෙනවනම් බම්ප් එකක් දාල යන්න..නැත්තම් එපා...අවුලක් නැහැ...නිකන් හිතට ආපු දෙයක් කිව්වේ.:P:P

    Link:
    https://www.sciencedaily.com/releases/2016/05/160525111232.htm

    ඉල ඇදෙනවා යකෝ ! :lol:
    ලඞ්කා ක්‍රිකට් දැන් ජෝක් එකක්. :(
    කැන්ගරුවෝ සිංහයන්ව මීයෝ වගේ කරන් චැක් කොරනව :lol:

    ක්‍රිකට් වලට කැමැත්තක් තියෙනවනම් :yes:
    හැබැයි ලංකාවෙ නෙවෙයි
    සාමාන්‍යයෙන් මං උදේම espn ගිහිං මැච් වල අප්ඩේට් බලනව
    ඉස්සර ලංකාවෙ මැච් ගැනනෙ මුලිං බැලුවෙ
    දැං අයිපීඑල් විස්තර එහෙම බලල තමයි වෙලාවක් ආවොත් ලංකාවෙ ඒව බලන්නෙ
    ටෙස්ට් මැච් 2ක් දැං අඩුම එක බෝලයක් දාන හැටි ලයිව් බැලුවෙ නෑ
    ආසවක් නෑ :no:

    ඉස්සර ඉස්කෝලෙ නොයා මැච් බලපු උන් අපි
    චන්දිමාල්, තිරි ඕකුන් තමා මේවට වග කියන්න ඕන
    දැං කියන්න එපා චන්දිමාල්ට හෙන ජාතික හැගීමක් තියනව උන් හැදිල එයි අරකයි මේකයි !
    මටත් තියන එහෙනම් ජාතික හැගීමක්
    එහෙම එකක් තිබ්බට මට බෑනෙ ක්‍රික්ට් ගහන්න !
    ඌටත් බෑ නම් ඌට තියෙන්නෙ කුලී වැඩක් කරගෙන ගෙදරට වෙලා ඉන්න එක
    පුලුවන් එකෙක්ට කර ගන්න දීල :yes:

    අනිත් කාලකන්නි ක්‍රිකට් බෝඩ් එකේ උන්
    උන්ව නම් හැදි ගෑවිලම යන්න ඕන :growl:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    England bowling average Sri Lanka bowling average
    1 29 .... 1. 49
    2 28 ....2. 46
    3 28 ....3. 29

    England batting average Sri Lanka batting average
    1 46 ....1. 33
    2 40 ....2. 31
    3 53 ....3. 44

    :(:(:(

    batting bowling maru kara gatta nam hari :lol:
     
    Last edited: