16:03 - බස් රියදුරන්, කොන්දොස්තරවරුන් හා පිරිසිදු කරන්නන් වෙනුවෙන් විශ්‍රාම වැටුපක් හඳුන්වාදේ.
16:02 - ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් හා පෞද්ගලික බස් ඒකාබද්ධ කාලසටහනක් අනුව ධාවය කිරීමට යෝජනා කෙරේ.
16:01 - පාසල් වෑන් රථ හිමියන්ට ආසන 32 බස් රථවලට මාරු වීමට දිරි ගන්වයි. ඒ සඳහා පොලී සහන ලබා දෙයි.
16:00 - ත්‍රීරෝද රථ වෙනුවට රෝද හතරේ විද්‍යුත් කාර් හඳුන්වා දෙයි.
15:55 - පාඩු ලැබූ මිහින් ලංකා සහ ශ්‍රී ලංකන් නැවත ලාබ ලබන ආයතනයක් බවට පත් කිරීමට අවශ්‍ය කටයුතු කරනවා.
15:49 - ශ්‍රී ලංකාවේ ප්‍රධාන ශාඛා පිහිටුවීමට කැමති ප්‍රධාන පෙළේ සමාගම් සංස්ථාපිත බද්දෙන් නිදහස් කෙරේ.
15:48 - ඉදි කිරීම් කර්මාන්තයට අදාළව පැවැති සියයට 25ක සෙස් බදු ඉවත් කෙරේ.
15:45 - ලංකාවේ ආයෝජනයට පැමිණෙන විදේශිකයන් සඳහා පස් අවුරුදු වීසා ලබා දීමට කටයුතු කරේ







