2017 රවියගේ බදු සහ සහන

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    2017 රවියගේ බදු සහ සහන

    Ravi.jpg


    අද ජනවාරි 1 වනදා සිට ඇරඹෙන බදු සහ සහන මෙන්න

    පසුගියදා ඉදිරිපත් කර සම්මතවූ අයවැය යෝජනාවන්ට අනුව නව වර්ෂයේ ජනවාරි 1 වනදා සිට පහත සඳහන් බදු හා සහන පැනවෙනු ඇත.

    -වැට් බදු සහ ජාතිය ගොඩ නැගීමේ බදු සංශෝධන
    -විදුලි සංදේශ බදු සියයට 25කින් ඉහළ දැමීම
    -ආනයනික සීනි සදහා සියයට 2ක බද්ද
    -එතනෝල් සඳහා සියයට 5ක සෙස් බද්ද
    -ඉදිකිරීම් කර්මාන්තයට අදාළ සියයට 25ක සෙස් බද්ද ඉවත් කිරීම
    -විශේෂ අධ්‍යාපනය ලබන සිසුන් සඳහා ලබාදෙන දෛනික දීමනාව රුපියල් 50හේ සිට 150 දක්වා වැඩිවීම
    -එළවළු සහ පළතුරු කර්මාන්තකරුවන් සඳහා සියයට 50ක ණය පොලී සහනාධාරය
    -තේ කර්මාන්තය සදහා වන බදු සරල කිරීම
    -රබර් වගාව සංවර්ධනයට රුපියල් මිලියන 900ක මුදලක් ලබාදීම
    -අධිවේගී මාර්ග ගාස්තුව රුපියල් 50කින් අඩු කිරීම



    gossiplankanews
     
    Last edited: