2017 හම්බන්තොට වරාය විකුනද්දි ජෙප්පො කරපු දේ

2osama

Well-known member
  • Oct 25, 2010
    81,611
    72,822
    113
    මාලඹේ
    විකුණනවට විරුද්ධව ඡන්දේවත් දීගන්න බැරිඅය තමා අපි ආවම වරාය පවරගන්නව කිවුවේ..
    වීඩියෝඑක බලපන් . ඒකාබද්ද විපක්ෂය ඡන්දෙ දුන්නේ නැහැ
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    එක සෙට් එකක් විකුණලා සල්ලි ටිකට විද්දා
    අනිත් සෙට් එක උන්ට වැරදි කරන්න ඉඩ ඇරලා ඊලඟ ඡන්දෙට මාතෘකා හොයාගත්ත
    රට බල්ලාට ගියා