2017 Aug -08- ElaKiri Radio ! -Bollywood mix with tharidumj

King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    :rolleyes::rolleyes::rolleyes:
    බඩ අතුල්ලා එක්සෑම් ගොඩදාපු කො(ලො)ල්ලෙක් :P:P:P

    මගේ පිට දාන්න එපා ඉතින් දැන් උබට ඕනෙනං මොකක් හරි කරලා දෙන්නන් මන් :D:D
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොකක්ද මේ කන් දෙකම ඇහෙනව කියල තේරුනා...:rofl:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,729
    21,028
    113
    adala nene
    මගේ පිට දාන්න එපා ඉතින් දැන් උබට ඕනෙනං මොකක් හරි කරලා දෙන්නන් මන් :D:D
    හරි හරි ඔයාගෙ ලීක් උනා කිවුවානම් හරිනෙ :rofl::rofl::P:P
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    නැ බන් අර පටන් ගද්දි....මොකක්ද එඩිටින් පාරකට එක පාරකට එක ස්පීකරයි වැඩ කරන්නෙ...පස්සෙ අනික....හෙඩ් සෙට් එකට හොදට වෙනස තේරෙනව...ඒකයි කියුවෙ කන් දෙකම හොදට ඇහෙනව කියල දැන ගත්ත කියල...:rofl::rofl: