2017 Aug -22- ElaKiri Radio ! -Bollywood mix with tharidumj

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    kawuda danne :baffled:

    aparade ne??

    කරන්න කෙනෙක් නෑ නෙ, තරිඳුmj හැමදාම රෑට රේඩියෝ කර කර ඉඳලා ගෙදර වැඩ ටික කරන්නේ කවුද. පොල් ගාන්න, පලා තෝරන්න, ළුණු සුද්ද කරන්න කීයක් වැඩද :yes:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    කරන්න කෙනෙක් නෑ නෙ, තරිඳුmj හැමදාම රෑට රේඩියෝ කර කර ඉඳලා ගෙදර වැඩ ටික කරන්නේ කවුද. පොල් ගාන්න, පලා තෝරන්න, ළුණු සුද්ද කරන්න කීයක් වැඩද :yes:
    :lol::lol:
     
    mekaushi

    Member
    Oct 4, 2012
    645
    74
    0
    home

    :lol:
    ehema naththam kosu para kannada wenne?? :rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :lol:
    ehema naththam kosu para kannada wenne?? :rofl:
    ඔව් දැන් ඔය රේඩියෝව කරන දවස්වලටත් සමහරවෙලාවට පිටිපස්සෙන් ඇහෙනවා කවුදෝ බනින සද්දේ :D සමහර දවස්වලට එකපාරට කියනවා අද රේඩියෝ නෑ කියලා, ඒ ගෙදර වැඩ ටික අට වෙද්දී ඉවරකරගන්න බැරිවෙච්ච දවසට. :yes: සමහර දවස්වලට යන්තන් ගානට අට වෙද්දී වැඩ ටික ඉවර කරල හති දාගෙන දුවගෙන එන්නේ කතා කරගන්නවත් බෑ :yes: සමහර වෙලාවට එකපාරට මනුස්සය අතුරුදහන් වෙනවා සින්දු ප්ලේ වෙන්න දාල, බලපුවාම හොද්ද හැඳිගාන්න ගිහින් :yes: ඔයවගේ දහසක් බාධක මැද තමා ඔය සතියකට එක දවසක් ඔය රේඩියෝව කරන්නේ.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624

    අන්නේකයි වැදගත් කම
     
    බොලිවුඩ් මසාලා විත් හුණු පැටියා