2017 Budget eken vehical tax walata mokaka wewida?

androlanka

Well-known member
  • Aug 5, 2014
    3,163
    1,412
    113
    2017 Budget eka laga lagama enawa neda..me para mokak wewi kiyala hithenawada? Vehical tax thawa wadi wewida? Habay ellection ekakuth laga lagama enawa wage :rolleyes::rolleyes:

    Direct tax percentage eka 20% indala 40% wadi karana kathawak kiyanawa neda anduwa. Meka vehical tax ekata balapawida...Vehical industry eke inna aya godak innawa ne..koo ideas danna balanna kattiya
    ;)
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,726
    2,136
    113
    maharagama
    Vehical industry eke inna aya kawada wt kiyanne na bn issarata adu wei kiyala.
    un kiyanne issarata wadi wei danma ganna kiyala :lol:
     
    Athugala

    Junior member
  • Nov 11, 2008
    178
    13
    18
    43
    SL
    1800CC ඒවගෙ එක අඩු කරන කතාවක් කියනවා.
    එහෙම උනොත්
    CHR
    Prius වගේ වාහන ගෙන්වයි.

    අයෙත් Agent ගේ value එක base කරගෙන tax හදන කතාවක් යනවා.මොනව කරයිද කියලා sure නැහැ.

    දවසකට wagon R 75ක් විතර register කරනවා ඒක වැඩී කියලත් කියනවා.
    අඩු වැඩි දෙකම වෙන්න පුලුවන්.එක එක category එක අනුව.
     
    yashandemel

    Active member
  • Jul 11, 2015
    404
    29
    28
    1800CC ඒවගෙ එක අඩු කරන කතාවක් කියනවා.
    එහෙම උනොත්
    CHR
    Prius වගේ වාහන ගෙන්වයි.

    අයෙත් Agent ගේ value එක base කරගෙන tax හදන කතාවක් යනවා.මොනව කරයිද කියලා sure නැහැ.

    දවසකට wagon R 75ක් විතර register කරනවා ඒක වැඩී කියලත් කියනවා.
    අඩු වැඩි දෙකම වෙන්න පුලුවන්.එක එක category එක අනුව.

    අයෙත් Agent ගේ value එක base කරගෙන tax හදන කතාවක් යනවා.මොනව කරයිද කියලා sure නැහැ. - e kiyanne gana adu wei da wedi wei da ?
     
    Athugala

    Junior member
  • Nov 11, 2008
    178
    13
    18
    43
    SL
    අයෙත් Agent ගේ value එක base කරගෙන tax හදන කතාවක් යනවා.මොනව කරයිද කියලා sure නැහැ. - e kiyanne gana adu wei da wedi wei da ?

    AMW එකේ උන් එකක් දානවා උන්ගේ වාහන විකිනෙන්නේ නැහැ කියලා.මොකද උන් ගෙන්වන්නේ brand new හින්දා උන්ට ගහන tax එක වැඩි.recondition ඒවට depreciation allowance එකක් දෙන හින්දා.ඒක හින්දා උන් කියන්නේ depreciation allowance එක අයින් කරන්න කියලා. එහෙම උනොත් වැඩි වෙනවා.
     
    corp

    Well-known member
  • Jan 12, 2016
    2,216
    923
    113
    2017 Budget eka laga lagama enawa neda..me para mokak wewi kiyala hithenawada? Vehical tax thawa wadi wewida? Habay ellection ekakuth laga lagama enawa wage :rolleyes::rolleyes:

    Direct tax percentage eka 20% indala 40% wadi karana kathawak kiyanawa neda anduwa. Meka vehical tax ekata balapawida...Vehical industry eke inna aya godak innawa ne..koo ideas danna balanna kattiya
    ;)

    2018 neda ban.. :) Podi weradeemak nikan mention kalae