2017 Daihatsu Cast Style G SA II Turbo 2WD
කාලෙකින් එක කෝල් එකක්වත් නැති දවසක් සෙට් උන නිසා හිතුවා ලගදී ගත්ත මගේ සුදු කෙල්ල ගැන පොඩි රිවිව් එකක් දාන්න. දැනට අරගෙන නම් මාස 8ක් වෙනවා එත් වෙලාවක් තිබ්බේ නැ ත්‍රෙඩ් එකක් දාන්න .... මුලින්ම වටේ ෆොටෝ ටිකක් දාලම පටන් ගමු නේ
වටේ ෆොටෝ ටිකත් බලපු වෙලේ නිෂ්පාදකයා විසින්ම දෙන විස්තර ටිකකුත් බලලම වැඩේ පටන් ගමු
Daihatsu Cast Style G SA II Turbo 2WD (cont. variable speed)
as offered for the year 2017 in Japan
First Manufacture - Nov 2015
Country - Japan
Make - Daihatsu
Model - Cast LA250S Style 2WD
EEC Segmentation - A (mini cars)
Subsegment - A-1 (mini sedans & hatchbacks)
Class - Micro car / City car
Body Style - hatchback
Doors - 5
Traction - FWD (Front wheel drive)
Curb Weight - 840KG / 1852lbs
Length - 3395mm / 133.7in
Width - 1475mm / 58.1in
Height - 1600mm / 63in
Wheelbase - 2455mm / 96.7in
curb weight (without driver) - 840kg / 1852 lbs
Engine Manufacturer - Daihatsu KF
Engine Type - Spark-Ignition 4-stroke
Fuel Type - Gasoline (petrol)
Fuel Capacity - 30L / 7.9 US gal / 6.6 imp.gal
Fuel System - indirect injection
Charge system - turbocharger
valves per sylinder - 4
Cylinders alignment - Line 3
Displacement - 658Cm3/40.1cui
Bore - 63mm/2.48in
stroke - 70.4mm/2.77in
Compression Ratio - 9:1
Horsepower net - 47kw / 64PS / 63hp (JIS net) / 6400
Torque net - 92Nm / 68ft-lb / 3200
additional - EFI;turbo;intercooler , DOHC , Start-stop system
Fuel consumption - simulation based on the European type of traffic
(mileage) - extra-urban / city / highway / average combined:
l/100km - 4.7-5.6 / 6.5-7.8 / 6.6-7.9 / 5.9
mpg (imp.) - 50.1-60.1 / 36.2-43.5 / 35.7-42.8 / 47.9
mpg (U.S.) - 41.7-50 / 30.1-36.2 / 29.7-35.6 / 39.8
km/l - 17.7-21.3 / 12.8-15.4 / 12.6-15.2 / 17
මගෙන් ඇහුවොත් නම් මම දන්නේ
660CC turbo
Pearl white
front Wheel Drive
ඔච්චර තමා හොදේ

තව විස්තර සදහා ත්‍රෙඩ් එකත් එක්ක එකතු වෙන්න ඉතුරු ටිකත් අද දාන්නම්