


තරිදුවා හෙන පැනියා. අනිත් උන්ගේ නම් විතරක් කියල පැරිස් ගෙන් විතරක් තාලෙට කොහොමද කියල ඇහුවා.![]()



අෆ්ෆේ දැන් සෑහෙන්න වයස ඇතිනේ.. මහේෂ් දැන් පැන්ෂන් ගරාජ් එක වහලා මුනුපුරු මිනිපිරියෝ ටික බලාගන ඉන්නවා.

ගොඩක් කාලෙකට පස්සේ අහන්නේ
මහේෂ් ආයේ කරන එකක් නැද්ද
ඒකත් පට්ට ප්‍රෝග්‍රෑම් එක 
අපරාදේ නැවැත්තුවේ 

නැන්දෙ
kalekin awe radio peththe..තරිදුවා හෙන පැනියා. අනිත් උන්ගේ නම් විතරක් කියල පැරිස් ගෙන් විතරක් තාලෙට කොහොමද කියල ඇහුවා.![]()

ඉස්සෙල්ලාම ආපු නිසා අද මට සිංදු දෙකක් දෙනවා කිවුවා.ටැංකූ තරිඳු.
මෙන්න මගේ දෙවනි රික්වෙස්ට් එක
Bahut Pyar Karte Hain



