2017 Mar 28 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ක්‍රමයක් තියෙනවා බලමු කරන්න . දැනට ඒ විදියට පරණ ඩොල්පින් ගේනවා KDH නෙවි පරණ මූණ ඩොල්පින් . කාර් වලටත් කරලා බලන්නම්.

    වැඩේ සෙට් උනොත් මටත් පම් පාරක දන්නා
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මචන් තරිඳු.... උඹ කතා කරනකොට බැක්ග්‍රවුන්ඩ් මියුසිc අඩු කරපන්කෝ
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මචන් තරිඳු.... උඹ කතා කරනකොට බැක්ග්‍රවුන්ඩ් මියුසිc අඩු කරපන්කෝ

    ඌ ඔය වට පිටට ඇහෙනවට ලජ්ජාවට ඕව වැඩි කරන්නේ
    උබ උගේ හිරි ඔතප් බිදින්නද යන්නේ :P
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,736
    21,030
    113
    adala nene
    ඌ ඔය වට පිටට ඇහෙනවට ලජ්ජාවට ඕව වැඩි කරන්නේ
    උබ උගේ හිරි ඔතප් බිදින්නද යන්නේ :P
    :rofl::rofl::rofl:
    උගෙ සිල් බිදිලා තියෙන්නෙ
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    දැන් ඉවරයිනේ යකු :angry:

    දැන් දෙන්නෙ නෑ :P:P

    දුන්නේ නැතිනම් මරනවා. :growl::growl::growl:
    කෑම එකක් ගන්නවත් නවත්තන්නේ නැතුව ආවේ.අන්තිමට හරි එකතුවෙන්න බලාගෙන
     
    Last edited:

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,736
    21,030
    113
    adala nene
    දුන්නේ නැතිනම් මරනවා.කෑම එකක් ගන්නවත් නවත්තන්නේ නැතුව ආවේ.අන්තිමට හරි එකතුවෙන්න බලාගෙන
    තරිදුවගෙ තට්ටෙට මන්නෙන් කොටපන් :P:P:P
    අපිව බේරලා නේද නිකරයෝ :rolleyes::rolleyes: