2017 Mar 28 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හින්දි සින්දු අහන්නේ නෑ වැඩිය ඒ හින්ද මගේ රික්වෙස්ට් එක හැටියට කැමති එකක් වාදනය කරන්න. :yes: හැබැයි සින්දුවට කලින් මගේ නම කියන්න ඕනේ මතක් කරල හොඳේ :P
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,729
    21,028
    113
    adala nene
    හින්දි සින්දු අහන්නේ නෑ වැඩිය ඒ හින්ද මගේ රික්වෙස්ට් එක හැටියට කැමති එකක් වාදනය කරන්න. :yes: හැබැයි සින්දුවට කලින් මගේ නම කියන්න ඕනේ මතක් කරල හොඳේ :P
    තරිදුවා මුගෙ රික්වෙස්ට් එකත් මට දීපන් :P:P
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,729
    21,028
    113
    adala nene
    කැමති එකක් කියන්න මම ඉල්ලන්නන් :P
    මගෙ සින්දු ටික මුලින් දාලා තියෙනවා උබ කැමති එක්කක් ඉල්ලපන් ඒකෙන්:P:P