Contact : 077 240 6462 (Viber / WhatsApp)
Skype : eastern.inno
Email : [email protected]
FOR MORE DETAILS PLEASE GIVE A CALL
ගොඩක් දවසකින් THREAD එකක් දැම්මේ නැහැ. වැඩත් එක්ක වෙලාවක් තිබුනේ නැහැ. 2017 වසර සදහා වාහන MODELS ගොඩක් වෙනස්වෙලා තියෙන්නේ. නමුත් ලංකාවට වාහන එන එකනම් ගොඩක් වෙලාවට සීමා වෙනවා පවතින ආණ්ඩුවේ යම් යම් වැඩ නිසා.
මේ වර විස්තර ඉදිරිපත්කරන්නේ NISSAN සමගම මගින් නිෂ්පාදනය කරණු ලැබූ NISSAN NOTE e - POWER CAR එකක් ගැන.
NISSAN සමගම මගින් නිෂ්පාදනය කරනුලබන ELECTRIC CAR එකක් නමුත් LEAF CAR එකත් NISSAN සමගම මගින් නිෂ්පාදනය කලත් මෙදෙක අතර පැහැදිලි ලොකුවෙනසක් තියෙනවා. LEAF රථය සදහා අප විසින් පිටතින් රථයේ බැටරිය ආරෝපණය කලයුතුය. නමුත් මේ NOTE e POWER CAR එක සදහා එසේ අවශ්‍ය වෙන්නේ නැහැ මෙහි SMALL SIZE GENERATOR එකක් තියෙනවා. ඒ සමගම මෙහි 1200CC එන්ජිමක් පැවතියද එන්ජිම කිසිම වෙලාවක රථය ධාවනය සදහා යොදා ගන්නේ නැහැ. එන්ජිම රථයේ ඇති GENERATOR එක ක්‍රියා කරන්න පමණයි යොදාගන්නේ. එමගින් රථයේ ඇති බැටරිය ආරෝපණය කරන අතර එමගින් රථය ධාවනය කරයි. දැනට තියෙන ECONOMICAL ම වාහනයක්. දැනට මෙම වහනය HYBRID CATEGORY එකට වැටෙන්නේ.
මුලින්ම COLORS වලින්ම පටන් ගන්නම් . ප්‍රදාන COLORS 13 ඇත. නමුත් අනෙකුත් වාහන වල දක්නට නොමැති විශේෂ වර්ණ කීපයකින් යුක්ත වෙනවා.
CORONA ORANGE - SPECIAL PAINT
GALAXY GOLD - SPECIAL PAINT
OLIVE GREEN
GARNENAREZA - SPECIAL PAINT
SUPER BLACK
DARK METAL GRAY
BRILLIANT SILVER
NOBLE BLUE
SONICA BLUE - SPECIAL PAINT
NADESICO PINK
LUAN NOVA
MY PEARL - PURE
WHITE M
වැඩි ඉඩකඩක් නිෂ්පාදකයා විසින් ලබා දී තියෙනවා
SAFETY EQUIPMENT .
NOTE විශේෂ SAFETY EQUIPMENT එකක් ලෙස BACK MIRROR එකට REAR CAM එකකින් DISPLAY එකක් ලබාදීලා තියෙනවා.මේක FULL TIME DISPLAY එකක් විදියට තියාගන්නත් පුළුවන් . අවශ්‍යනම් NORMAL VISIBLE එක තියා ගන්නත් පුළුවන්.
Supports the driver with confidence at any time, you can drive to.
Provide a clear rear view. Smart rearview mirror (with intelligent around view monitor display function)
In the cargo, crew, head restraints, rear view mirrors tend to be blocked by a clear keep. Video camera in the rear of the vehicle, regardless of the situation in the car mirrors in the rear-view mirror.
Switch lever is in the rear of the vehicle rear-view mirror camera footage, projected to clear the rear of the vehicle.
Rear visibility at night or when the weather is clear.
Secure the light rearward visibility may increase the sensitivity of the camera at night. During wet weather, rain without a clear rearward visibility;
Note
There are blind spot rear-view mirror and smart rearview mirror. Make sure prior blind range, please use. The size of an object depends on the difference between the mirror and the camera mounting position. Usage and direct light such as sunlight or lighting and reflection is reflected on the field within the camera and monitor images are hard to see. At night or in low light, lighting in and under the inclement weather, such as in the movie on the monitor and the color of the actual can be different. Monitor screen is flickering, reflected some of the lighting using LED light sources. ON ACC or engine ON State monitor can be used.
Last edited:
