Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Yesterday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Auto News & Industry updates
2017 Nissan Note e-Power
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

electric වාහන කිව්වම ගොඩක් ප්රසිද්ධ nissan leaf එකනේ . ඔකේ තියෙන පොඩි ප්රශ්නයක් තමයි charge කරන එක. එකක් වෙලා යනවා අනික එළියේ charging point (fast) අඩුයි. ඕකට විසදුමක් විදියට nissan එකෙන් leaf එකට battery එක charge කරන්න එන්ජිමක් හයි කරලා  .

එකතම මේ අලුත් Nissan Note e-Power කියන වාහනේ. දැන් තොපි කලබල වෙන්න එපා සිංහලු මේ මොකද්ද මේ විකාරේ කියල  . leaf එන්ජිමක් හයි කරලා නැ ඒ උනාට මේ e-Power කියන එකේ concept එක එක  . ඒ කියනේ මේ වාහනේ ධාවනය වෙන්නේ සම්පුර්නයේම විදුලියෙන් හරියට leaf එකක් වගේ. එන්ජිමක් හයි කරලා තියෙන්නේ battery එක charge කරන්න .charging point හොයාගෙන වත වෙන්න ඕන නැ  . දන්නා විදියට charge එක අඩු උනාම එන්ජිම 2500 rpm constant speed (maximum efficient speed ) එකකින් run වෙලා battery එක charge කරනවා. මේ නිසා සැහෙන efficiency එක වැඩියි . internal combustion engine (ICE) එකක efficiency එක rpm එකකත් එක්ක වෙනස් වෙනවා (කිරියේ ඔය ගැන thread තිබ්බ මතක නැතිනම් අයෙ බලපියව් වෙන්නේ කොහොමද කියල  (අතුරු කතාවක් : ඔය CVT වල වැඩිපුර තෙල් වැඩකරන්න ඕක එක හේතුවක්). සම්ප්රදායික hybrid වල වගේ එන්ජිම වාහනේ රෝද වලට බලය සපයන්නේ නැ. එක නිසා ඒන්ජිමේ වේගය වෙනස් වෙන්නේ නැති නිසයි තමා මේක වෙන්නේ .

මේකේ තියෙන වාසි විදියට බැලුවොත් startup එකේදී ලොකු torque එකක් දෙන නිසා වාහනේ හිටුකියලා ස්මූත් pickup වෙනවා (ICE එකක power output එක අඩු rpm එකකදී අඩුයි අනික smooth නැ.අයේ කියන්නේ තොපිට කිරියේ ඔය ගැන thread තිබ්බ මතක නැතිනම් අයෙ බලපියව් වෙන්නේ කොහොමද කියල  ). koenigsegg regera වගේ සුපිරි car වලත් 0- 100 වෙලාව අඩුකරගන්න electric motor එකක් දාල තියෙන්නේ මේ හේතුව නිසා . ඔන්න ඕක තමයි තොරණේ විස්තරේ. වැඩි විස්තර පහල ඒවාට ගිහින් බලාගන්න .

http://paultan.org/2016/11/04/nissan-note-e-power-non-plug-in-range-extender-hybrid/

[YOUTUBE]"https://www.youtube.com/embed/bU19tNdwBnY[/YOUTUBE]

https://youtu.be/bU19tNdwBnY

මේකට තියෙන්නේ 1.2 cc එන්ජිමක් . 37.1 km /l කියල තමා කියනනේ . 30 ක් වත් වැඩකරයි නේ   .

ගණන් කොහොමද කියන්න දන්නේ නැ . creed ගෙන් තමා අහන්න වෙන්න .පොරනේ ඕව දන්නේ  . 1.2 cc නිසා මට හිතෙන මේ 45- 50 වගේ වෙයි කියල  .

@creed මේකේ ගණන් දන්නවනන්ම් එළකිරි වාසීන්ගේ දෙනුම උදෙසා සදහන් කරොත් වටී .

[QUOTE="jonhrcm, post: 21012334, member: 11155"] [SIZE="4"]electric වාහන කිව්වම ගොඩක් ප්රසිද්ධ nissan leaf එකනේ . ඔකේ තියෙන පොඩි ප්රශ්නයක් තමයි charge කරන එක. එකක් වෙලා යනවා අනික එළියේ charging point (fast) අඩුයි. ඕකට විසදුමක් විදියට nissan එකෙන් leaf එකට battery එක charge කරන්න එන්ජිමක් හයි කරලා :eek: . එකතම මේ අලුත් Nissan Note e-Power කියන වාහනේ. දැන් තොපි කලබල වෙන්න එපා සිංහලු මේ මොකද්ද මේ විකාරේ කියල :confused: . leaf එන්ජිමක් හයි කරලා නැ ඒ උනාට මේ e-Power කියන එකේ concept එක එක ;) . ඒ කියනේ මේ වාහනේ ධාවනය වෙන්නේ සම්පුර්නයේම විදුලියෙන් හරියට leaf එකක් වගේ. එන්ජිමක් හයි කරලා තියෙන්නේ battery එක charge කරන්න .charging point හොයාගෙන වත වෙන්න ඕන නැ :yes: . දන්නා විදියට charge එක අඩු උනාම එන්ජිම 2500 rpm constant speed (maximum efficient speed ) එකකින් run වෙලා battery එක charge කරනවා. මේ නිසා සැහෙන efficiency එක වැඩියි . internal combustion engine (ICE) එකක efficiency එක rpm එකකත් එක්ක වෙනස් වෙනවා (කිරියේ ඔය ගැන thread තිබ්බ මතක නැතිනම් අයෙ බලපියව් වෙන්නේ කොහොමද කියල :growl: (අතුරු කතාවක් : ඔය CVT වල වැඩිපුර තෙල් වැඩකරන්න ඕක එක හේතුවක්). සම්ප්රදායික hybrid වල වගේ එන්ජිම වාහනේ රෝද වලට බලය සපයන්නේ නැ. එක නිසා ඒන්ජිමේ වේගය වෙනස් වෙන්නේ නැති නිසයි තමා මේක වෙන්නේ . [IMG]http://images.hgmsites.net/med/nissan-note-e-power-hybrid_100579598_m.jpg[/IMG] මේකේ තියෙන වාසි විදියට බැලුවොත් startup එකේදී ලොකු torque එකක් දෙන නිසා වාහනේ හිටුකියලා ස්මූත් pickup වෙනවා (ICE එකක power output එක අඩු rpm එකකදී අඩුයි අනික smooth නැ.අයේ කියන්නේ තොපිට කිරියේ ඔය ගැන thread තිබ්බ මතක නැතිනම් අයෙ බලපියව් වෙන්නේ කොහොමද කියල :growl: ). koenigsegg regera වගේ සුපිරි car වලත් 0- 100 වෙලාව අඩුකරගන්න electric motor එකක් දාල තියෙන්නේ මේ හේතුව නිසා . ඔන්න ඕක තමයි තොරණේ විස්තරේ. වැඩි විස්තර පහල ඒවාට ගිහින් බලාගන්න . [IMG]http://img-1.newatlas.com/nissan-e-power-range-extender-drivetrain-3.jpg?auto=format%2Ccompress&fit=max&h=670&q=60&w=1000&[/IMG] [URL="http://paultan.org/2016/11/04/nissan-note-e-power-non-plug-in-range-extender-hybrid/"]http://paultan.org/2016/11/04/nissan-note-e-power-non-plug-in-range-extender-hybrid/[/URL] [YOUTUBE]"https://www.youtube.com/embed/bU19tNdwBnY[/YOUTUBE] [URL="https://youtu.be/bU19tNdwBnY"]https://youtu.be/bU19tNdwBnY[/URL] මේකට තියෙන්නේ 1.2 cc එන්ජිමක් . 37.1 km /l කියල තමා කියනනේ . 30 ක් වත් වැඩකරයි නේ :rolleyes: :love: . ගණන් කොහොමද කියන්න දන්නේ නැ . creed ගෙන් තමා අහන්න වෙන්න .පොරනේ ඕව දන්නේ ;) . 1.2 cc නිසා මට හිතෙන මේ 45- 50 වගේ වෙයි කියල :sorry: . @creed මේකේ ගණන් දන්නවනන්ම් එළකිරි වාසීන්ගේ දෙනුම උදෙසා සදහන් කරොත් වටී .[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom