electric වාහන කිව්වම ගොඩක් ප්‍රසිද්ධ nissan leaf එකනේ . ඔකේ තියෙන පොඩි ප්‍රශ්නයක් තමයි charge කරන එක. එකක් වෙලා යනවා අනික එළියේ charging point (fast) අඩුයි. ඕකට විසදුමක් විදියට nissan එකෙන් leaf එකට battery එක charge කරන්න එන්ජිමක් හයි කරලා
.
එකතම මේ අලුත් Nissan Note e-Power කියන වාහනේ. දැන් තොපි කලබල වෙන්න එපා සිංහලු මේ මොකද්ද මේ විකාරේ කියල
. leaf එන්ජිමක් හයි කරලා නැ ඒ උනාට මේ e-Power කියන එකේ concept එක එක
. ඒ කියනේ මේ වාහනේ ධාවනය වෙන්නේ සම්පුර්නයේම විදුලියෙන් හරියට leaf එකක් වගේ. එන්ජිමක් හයි කරලා තියෙන්නේ battery එක charge කරන්න .charging point හොයාගෙන වත වෙන්න ඕන නැ
. දන්නා විදියට charge එක අඩු උනාම එන්ජිම 2500 rpm constant speed (maximum efficient speed ) එකකින් run වෙලා battery එක charge කරනවා. මේ නිසා සැහෙන efficiency එක වැඩියි . internal combustion engine (ICE) එකක efficiency එක rpm එකකත් එක්ක වෙනස් වෙනවා (කිරියේ ඔය ගැන thread තිබ්බ මතක නැතිනම් අයෙ බලපියව් වෙන්නේ කොහොමද කියල
(අතුරු කතාවක් : ඔය CVT වල වැඩිපුර තෙල් වැඩකරන්න ඕක එක හේතුවක්). සම්ප්‍රදායික hybrid වල වගේ එන්ජිම වාහනේ රෝද වලට බලය සපයන්නේ නැ. එක නිසා ඒන්ජිමේ වේගය වෙනස් වෙන්නේ නැති නිසයි තමා මේක වෙන්නේ .
මේකේ තියෙන වාසි විදියට බැලුවොත් startup එකේදී ලොකු torque එකක් දෙන නිසා වාහනේ හිටුකියලා ස්මූත් pickup වෙනවා (ICE එකක power output එක අඩු rpm එකකදී අඩුයි අනික smooth නැ.අයේ කියන්නේ තොපිට කිරියේ ඔය ගැන thread තිබ්බ මතක නැතිනම් අයෙ බලපියව් වෙන්නේ කොහොමද කියල
). koenigsegg regera වගේ සුපිරි car වලත් 0- 100 වෙලාව අඩුකරගන්න electric motor එකක් දාල තියෙන්නේ මේ හේතුව නිසා . ඔන්න ඕක තමයි තොරණේ විස්තරේ. වැඩි විස්තර පහල ඒවාට ගිහින් බලාගන්න .
http://paultan.org/2016/11/04/nissan-note-e-power-non-plug-in-range-extender-hybrid/
https://youtu.be/bU19tNdwBnY
මේකට තියෙන්නේ 1.2 cc එන්ජිමක් . 37.1 km /l කියල තමා කියනනේ . 30 ක් වත් වැඩකරයි නේ
.
ගණන් කොහොමද කියන්න දන්නේ නැ . creed ගෙන් තමා අහන්න වෙන්න .පොරනේ ඕව දන්නේ
. 1.2 cc නිසා මට හිතෙන මේ 45- 50 වගේ වෙයි කියල
.
@creed මේකේ ගණන් දන්නවනන්ම් එළකිරි වාසීන්ගේ දෙනුම උදෙසා සදහන් කරොත් වටී .
. එකතම මේ අලුත් Nissan Note e-Power කියන වාහනේ. දැන් තොපි කලබල වෙන්න එපා සිංහලු මේ මොකද්ද මේ විකාරේ කියල
. leaf එන්ජිමක් හයි කරලා නැ ඒ උනාට මේ e-Power කියන එකේ concept එක එක
. ඒ කියනේ මේ වාහනේ ධාවනය වෙන්නේ සම්පුර්නයේම විදුලියෙන් හරියට leaf එකක් වගේ. එන්ජිමක් හයි කරලා තියෙන්නේ battery එක charge කරන්න .charging point හොයාගෙන වත වෙන්න ඕන නැ
. දන්නා විදියට charge එක අඩු උනාම එන්ජිම 2500 rpm constant speed (maximum efficient speed ) එකකින් run වෙලා battery එක charge කරනවා. මේ නිසා සැහෙන efficiency එක වැඩියි . internal combustion engine (ICE) එකක efficiency එක rpm එකකත් එක්ක වෙනස් වෙනවා (කිරියේ ඔය ගැන thread තිබ්බ මතක නැතිනම් අයෙ බලපියව් වෙන්නේ කොහොමද කියල
(අතුරු කතාවක් : ඔය CVT වල වැඩිපුර තෙල් වැඩකරන්න ඕක එක හේතුවක්). සම්ප්‍රදායික hybrid වල වගේ එන්ජිම වාහනේ රෝද වලට බලය සපයන්නේ නැ. එක නිසා ඒන්ජිමේ වේගය වෙනස් වෙන්නේ නැති නිසයි තමා මේක වෙන්නේ .
මේකේ තියෙන වාසි විදියට බැලුවොත් startup එකේදී ලොකු torque එකක් දෙන නිසා වාහනේ හිටුකියලා ස්මූත් pickup වෙනවා (ICE එකක power output එක අඩු rpm එකකදී අඩුයි අනික smooth නැ.අයේ කියන්නේ තොපිට කිරියේ ඔය ගැන thread තිබ්බ මතක නැතිනම් අයෙ බලපියව් වෙන්නේ කොහොමද කියල
). koenigsegg regera වගේ සුපිරි car වලත් 0- 100 වෙලාව අඩුකරගන්න electric motor එකක් දාල තියෙන්නේ මේ හේතුව නිසා . ඔන්න ඕක තමයි තොරණේ විස්තරේ. වැඩි විස්තර පහල ඒවාට ගිහින් බලාගන්න .
http://paultan.org/2016/11/04/nissan-note-e-power-non-plug-in-range-extender-hybrid/
https://youtu.be/bU19tNdwBnY
මේකට තියෙන්නේ 1.2 cc එන්ජිමක් . 37.1 km /l කියල තමා කියනනේ . 30 ක් වත් වැඩකරයි නේ
.ගණන් කොහොමද කියන්න දන්නේ නැ . creed ගෙන් තමා අහන්න වෙන්න .පොරනේ ඕව දන්නේ
. 1.2 cc නිසා මට හිතෙන මේ 45- 50 වගේ වෙයි කියල
.@creed මේකේ ගණන් දන්නවනන්ම් එළකිරි වාසීන්ගේ දෙනුම උදෙසා සදහන් කරොත් වටී .
Last edited: