2017 Sep-26- ElaKiri Radio ! -Music Hut with tharindumj

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    බැලලයිකාව වගේ මා තුරුලුකරන් ඔය සුරතට
    මශූර්කා නැටුමට අද පමනක් එන්න පවුලූශා
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    10,007
    6,707
    113
    ගග අද්දර
    දායායී දායායී දායායී..
    පොදු වැසිකිලිය දායායී ටිකට් එක...
    වඩේ කාපු කට්ටිය මේ පැත්තෙන් ටිකට් එකක් අරන් පෝලිමට එන්න.....
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,763
    6,201
    113
    🇨🇦🍁
    දායායී දායායී දායායී..
    පොදු වැසිකිලිය දායායී ටිකට් එක...
    වඩේ කාපු කට්ටිය මේ පැත්තෙන් ටිකට් එකක් අරන් පෝලිමට එන්න.....


    කටුස්සා ඒකෙත් එක කියහන්කෝ :rofl::rofl:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    දායායී දායායී දායායී..
    පොදු වැසිකිලිය දායායී ටිකට් එක...
    වඩේ කාපු කට්ටිය මේ පැත්තෙන් ටිකට් එකක් අරන් පෝලිමට එන්න.....

    ටාහුඩු.මෙන්න යකෝ බිස්නස් :lol::lol::lol:
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,454
    1
    17,245
    113
    −273.15°C
    නුඹ ළඟ මගෙ හිත රැඳුණාට
    දින දින දින දැන් ගෙවුණාට
    පණ නල වගේ ඔබ ළඟ මගේ
    මගෙ හිත මගෙ හිත රැඳුණාට

    ආදරේම ගීතයක්
    ආත්මයේ සංගීතයක්
    ආදරේම ගීතයක් වාගේ //

    පෙර වාගේ හවසට
    හැකිවුනොත් දවසක
    හමුවෙලා ළංවෙලා ළංවෙලා
    ඉන්නට දවසෙම ළංවීලා
    ඔබ ළඟ ඔබ ළඟ දැවටීලා

    ආදරේම ගීතයක්
    ආත්මයේ සංගීතයක්
    ආදරේම ගීතයක් වාගේ

    නුඹ නොමැතී දවසක
    හෙට ඇවිත් කුමකට
    වැළපිලා වැළපිලා වෙන්වෙලා
    බොරුවට කුමටද දුක් වීලා
    නූපන් හෙට දින ගැන හිතලා

    ආදරේම ගීතයක්
    ආත්මයේ සංගීතයක්
    ආදරේම ගීතයක් වාගේ ////
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,969
    1,494
    113
    Nawalapitiya
    දායායී දායායී දායායී..
    පොදු වැසිකිලිය දායායී ටිකට් එක...
    වඩේ කාපු කට්ටිය මේ පැත්තෙන් ටිකට් එකක් අරන් පෝලිමට එන්න.....

    :baffled:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    දායායී දායායී දායායී..
    පොදු වැසිකිලිය දායායී ටිකට් එක...
    වඩේ කාපු කට්ටිය මේ පැත්තෙන් ටිකට් එකක් අරන් පෝලිමට එන්න.....
    වතුර කපල නෑ නේද මේකේ :D
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    10,007
    6,707
    113
    ගග අද්දර

    කටුස්සා ඒකෙත් එක කියහන්කෝ :rofl::rofl:
    කටුස්සා නෙමෙයි අයියා මන්...

    ටාහුඩු.මෙන්න යකෝ බිස්නස් :lol::lol::lol:

    යෙක උබල මයෙ බිසිනස් එකට තට්ටු කරලනේ... ඉතින් මන් මේක පටන් ගත්තා..
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,893
    113
    වින්ටර් ෆොල්
    මෙගේ Req එක
    හිනහෙන්නේ මන් - Ranidu Lankage

    ranidu+with+desawana.jpg