2017 Sep-26- ElaKiri Radio ! -Music Hut with tharindumj

Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,827
    1,811
    113
    අම්මගෙ ඔඩොක්කේ


    avatar398513_27.gif

    :oo::oo::oo:
     

    кσяη ησρє

    Well-known member
  • Oct 27, 2012
    4,041
    582
    113
    ¢σℓσмвσ
    රූ අහසේ තරැ දිලුනට
    නෑ එළියක් ඒ හඳ වාගේ
    ජීවිතයට මෙනවා තිබුනද
    නෑ කිසිවක් ඒ නුඹ වාගේ

    සැනසෙන්නම් මා නුඹ ලඟනම් හැම මෙහොතෙම
    හඳුනා ගන්නට ජීවිතයම
    සනහයි නම් මා නුඹ හා ගෙනවා කාලය
    සෙනෙහස විඳ ඉපිලෙයි සිත

    පාට ඉතිරෙන දේදුන්ක හැඩ
    පාවෙන සුළගේ යන්නෑ බොඳ වී
    ලෝකය ගැන ඔබ දකිනා හිත
    පාට පාට දේදුන්නක් වාගේ

    සැනසෙන්නම් මා නුඹ ලඟනම් හැම මෙහොතෙම
    හඳුනා ගන්නට ජීවිතයම
    සනහයි නම් මා නුඹ හා ගෙනවා කාලය

    සෙනෙහස විඳ ඉපිලෙයි සිත