2018 කැනීම් වලින් සිදු කල සොයාගැනීම්

Misha_K

Member
Oct 23, 2017
1,150
1,616
0

පට්ට post එක බන්

:
love::love::love::love::love::love::love::love::love::love:

Amazing shit
TFS++

TFS .. Repped++++

Superb Rep +++

පොඩි නිවැරදි කිරීමක් කරන්න ඕනා ලොව පැරණිම පාන් බේකරිය හෙළරජ රාවණයන් සතු විය. අද හෙළයන් අතර ජනප්‍රිය රෝස් පාන් බිහිවුයේ රාවණ බෙකරියෙනි.

You must spread some Reputation around before giving it to Misha_K again.

මුහුදු බත් කාලා තියෙනවද උබලා ? :rolleyes:

:D:love:
 
NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    පට්ට

    තව ගොඩක් ඒව උනා පුලුවන් නම් ඒවත් හොයලා දාන්න, මට නම් වෙලාවක් නැහැ දැන් සිංහලෙන් ටයිප් කරලා දාන්න
    ඩයිනසෝර්ලා ගැන ඩිස්කවරි වල ගෝල්ඩන් ඒජ් එක මේ කාලෙ කියලා කියන්නෙ, ඒක නිසා ඒ පැත්තෙත් ගොඩක් අලුත් දේවල් හොයා ගත්තා
    ඩයිනසෝර් ෆැමිලි ට්‍රී එක එහෙම අලුතෙන්ම හැදුවා
    අපි ෆිල්ම් වල දකින එවුන්ට වඩා ඇත්ත එවුන් ගොඩක් වෙනස් කියලා හොයා ගත්තා (පිහාටු වලට සමාන රෝම වගේ දෙයක් ගොඩක් උන්ට තිවුනා කියලා හොයා ගත්තා මේක ටිකක් කලින් හොයාගෙන තිවුනේ ඒත් හැම එකාටම වගේ මේ පිහාටු සීන් එක තිවුනා කියලා කන්ෆර්ම් උනේ ලගදි)
    සිටේසියන්ස්ලාගෙ(තල්මස්සු සහ ඩොල්ෆින්ලා) ඔරිජින් එක ගැන කලින් හිතන් ඉදපු දේවල් වෙනස් උනා
    කලින් හොයාගෙන තිවුනෙ නැති එවුනුත් කීප දෙනෙක් හොයා ගත්තා
     
    Last edited:

    Misha_K

    Member
    Oct 23, 2017
    1,150
    1,616
    0

    :D

    ඔව් බලමු විස්තර හම්බුනොත් දාන්නම්...:yes:
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    පට්ට thread එකක් මචං. ජය..! ඇඩ්මිං අයියා රෙප් දෙන්න බෑ කියන්නේ..!