2018 වෙනකම් Eset free මෙන්න

FreedomLanka

Member
Aug 19, 2013
9
5
0
2018 වෙනකම් Eset free මෙන්න

eset වලට බනින අය ගොඩයි. කාලයක් මමත් බැන්න, keygen remove කරන හින්ද. එත් මටනම් Kaspersky හැරුනුකොට හොඳම වයිරස්ගාර්ඩ් එක E-set තමා Biddefender හොඳ උනාට ඒක මරුමුස් වැඩි :shocked: (බය හිතෙනවා ;) )

හරි එහෙනම් Eset එක 2018 වෙනකම් අක්ටිවුකරගමු. ක්‍රැක් පැච් නෙමේ. පිනා චාන්ස් වලින් :D

1, ඉස්සල්ලම මෙතැනින් ගැලපෙන Eset එක බාගන්න,
ගොඩක් අයගේ net slow හින්ද offline installer එක දැම්ම
http://www.eset.com/me/download/home/detail/family/2/

2, හරි දැන් බාගත්තු එක install කරගෙන

3, Setup > Product Activation > Activate using a user name and password
වලට ගිහින් මේ Username password දෙන්න

Username: EAV-75090258
Password: 8mpb84v58n




*** ඔන්න එහෙනම් 2018 වෙනකම් Eset free ... (ප්‍රමාදය පසුතැවීමට හේතු විය හැක ;) )


<u>(සමාවන්න අධි වේගී සම්බන්ධතාවයක් පාවිච්චි කරන නිසා ඉමේජ් අප්ලෝඩ් කිරීම සිහිනයක් පමණි :'( )</u>





තාම මම එලකිරියට අලුත් මගේ පලවෙනි thread එක. අඩුපාඩු කියල දීල මටත් සලකන්න හොඳේ ;)
 
Last edited: