2018 වෙනකම් Eset free මෙන්න
eset වලට බනින අය ගොඩයි. කාලයක් මමත් බැන්න, keygen remove කරන හින්ද. එත් මටනම් Kaspersky හැරුනුකොට හොඳම වයිරස්ගාර්ඩ් එක E-set තමා Biddefender හොඳ උනාට ඒක මරුමුස් වැඩි
(බය හිතෙනවා
)
හරි එහෙනම් Eset එක 2018 වෙනකම් අක්ටිවුකරගමු. ක්රැක් පැච් නෙමේ. පිනා චාන්ස් වලින්
1, ඉස්සල්ලම මෙතැනින් ගැලපෙන Eset එක බාගන්න,
ගොඩක් අයගේ net slow හින්ද offline installer එක දැම්ම
http://www.eset.com/me/download/home/detail/family/2/
2, හරි දැන් බාගත්තු එක install කරගෙන
3, Setup > Product Activation > Activate using a user name and password
වලට ගිහින් මේ Username password දෙන්න
Username: EAV-75090258
Password: 8mpb84v58n
*** ඔන්න එහෙනම් 2018 වෙනකම් Eset free ... (ප්රමාදය පසුතැවීමට හේතු විය හැක
)
<u>(සමාවන්න අධි වේගී සම්බන්ධතාවයක් පාවිච්චි කරන නිසා ඉමේජ් අප්ලෝඩ් කිරීම සිහිනයක් පමණි :'( )</u>
තාම මම එලකිරියට අලුත් මගේ පලවෙනි thread එක. අඩුපාඩු කියල දීල මටත් සලකන්න හොඳේ
eset වලට බනින අය ගොඩයි. කාලයක් මමත් බැන්න, keygen remove කරන හින්ද. එත් මටනම් Kaspersky හැරුනුකොට හොඳම වයිරස්ගාර්ඩ් එක E-set තමා Biddefender හොඳ උනාට ඒක මරුමුස් වැඩි
(බය හිතෙනවා
)හරි එහෙනම් Eset එක 2018 වෙනකම් අක්ටිවුකරගමු. ක්රැක් පැච් නෙමේ. පිනා චාන්ස් වලින්
1, ඉස්සල්ලම මෙතැනින් ගැලපෙන Eset එක බාගන්න,
ගොඩක් අයගේ net slow හින්ද offline installer එක දැම්ම
http://www.eset.com/me/download/home/detail/family/2/
2, හරි දැන් බාගත්තු එක install කරගෙන
3, Setup > Product Activation > Activate using a user name and password
වලට ගිහින් මේ Username password දෙන්න
Username: EAV-75090258
Password: 8mpb84v58n
*** ඔන්න එහෙනම් 2018 වෙනකම් Eset free ... (ප්රමාදය පසුතැවීමට හේතු විය හැක
) <u>(සමාවන්න අධි වේගී සම්බන්ධතාවයක් පාවිච්චි කරන නිසා ඉමේජ් අප්ලෝඩ් කිරීම සිහිනයක් පමණි :'( )</u>

Last edited: