2018 budget එකෙන් වාහන වලට කෙලියා අපේ හාන්දුරුවනේ

The Jilmart

Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    අපේ කාලේ ඕවා උනේ නෑ Lamborghini, Nissan GTR තමයි අපේ කොල්ලෝ පැද්දේ හාන්දුරුවනේ..
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,785
    113
    හෙල බිමේ
    හැමෝටම සමාන විදියට බදු අඩු කරල හැඳුවා නම් ඉවරයි බං. පොඩි ඒවාට එක විදියකුත්, ලොකු එුවාට තව විදියකුත් හරි යන්නේ.. නැ. ගොබ්බයෙකුට මුදල් ඇමතිකම දුන්නහම ඔහොම තමයි.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,658
    68,001
    113
    හැමෝටම සමාන විදියට බදු අඩු කරල හැඳුවා නම් ඉවරයි බං. පොඩි ඒවාට එක විදියකුත්, ලොකු එුවාට තව විදියකුත් හරි යන්නේ.. නැ. ගොබ්බයෙකුට මුදල් ඇමතිකම දුන්නහම ඔහොම තමයි.

    Ehema kohomada karatte yanna one eka benz wala giyama hariyanawada yahapala theory
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,785
    113
    හෙල බිමේ
    VW Passat, Peugeot 508, Ford Mondeo kiyanne ekama range eke wahana owata gahanna tamai Toyota Camry, Mazda 6, Honda Accord tiyenne lankawe tiyana Premio nam ahalakin tiyannath baha

    camry, crown, accord මෙ‌හෙ තියෙන්නේ අඩුවෙන්.
    peugeot 508 ඒක් manual එක ලංකාවට එනවද බං?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉලෙක්ට්‍රික් කාර් වල බදු අඩු කරපු එක හොද වුනාට ඔය කියන “ග්‍රීන්“ සංකල්පෙට වැඩක් වෙයි ද කියල කියන්න නං අමාරුයි. මොකද ඕව මෙහෙට ආවාම චාර්ජ් කරන්නේ ජාතික ජාලයෙන්. අපේ ජාතික ජාලය දුවන්නේ ඩීසල් වලින්.

    ඉලෙක්ට්‍රික් වාහනයක් ගේන කොට අනිවා සෝලාර් පැනල් හයි කරන්න ඕන සහ ඒවට සහනයක් දෙන විදියට දෙයක් කලා නම් ඕක රටට, පරිසරයට වගේ ම හැමෝට ම හොදයි.....

    කොහෙද, නළුවෙක් නෙවෙයි එළුවෙක් නේහ්.....:dull::dull::dull:
     
    • Like
    Reactions: Ultron

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,658
    68,001
    113
    ඉලෙක්ට්‍රික් කාර් වල බදු අඩු කරපු එක හොද වුනාට ඔය කියන “ග්‍රීන්“ සංකල්පෙට වැඩක් වෙයි ද කියල කියන්න නං අමාරුයි. මොකද ඕව මෙහෙට ආවාම චාර්ජ් කරන්නේ ජාතික ජාලයෙන්. අපේ ජාතික ජාලය දුවන්නේ ඩීසල් වලින්.

    ඉලෙක්ට්‍රික් වාහනයක් ගේන කොට අනිවා සෝලාර් පැනල් හයි කරන්න ඕන සහ ඒවට සහනයක් දෙන විදියට දෙයක් කලා නම් ඕක රටට, පරිසරයට වගේ ම හැමෝට ම හොදයි.....

    කොහෙද, නළුවෙක් නෙවෙයි එළුවෙක් නේහ්.....:dull::dull::dull:

    Solar panel kiyal oneda ban car ekak charge karanna ubata pissuda