2018 Colombo

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    You missed these two projects:

    ClearPoint Resedencies 46 Floors [Almost Finished]
    aerial%20view%20edited.jpg



    Cinnamon Lake Side [Completion 2018]
    keells2.jpg
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඇයි බන් ඔය හැම රෙද්දම කොළඹම හදන්නේ. ලංකාව කියන්නේ කොළඹ විතරද? සුනාමියක් වත් එන්නේ නෑනේ කොළඹ හොදගෙන යන්න

    godak ewa residence ne oi .. pita mokatada owa hadane .. pitin one nan idamak aran geyak hadaganinko
     

    Dark M

    Well-known member
  • Mar 4, 2016
    656
    326
    63
    35
    Italy
    ඒකත් ඵක අතකට බැලුවහම අැත්ත තමා.යුද්ධේ තිබ්බනම් මේවා මෙහෙම හැදෙන්නේ නැහැ.

    eka aththa bn. mahinda hinda ada ape rata goda gihin. dannam poddak parissam wenna wenawa. ridunada danne naha samaharak ayata.
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    අනිවා කුඩා නගර බිහිකර යුතුයි High rise buildings සමග. කොළගට දුරින් කොහෙහරි දුපතක වගේ දාන්න ඔනැ Tourist Island එකක් . තනිකර නිදහස් සංචාරක දුපතක් කැසිනොයි නයිට් කල්බ් සියල්ලන්ගෙම සමන්විත පට්ට දුපතක්.
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    අනිවා කුඩා නගර බිහිකර යුතුයි High rise buildings සමග. කොළගට දුරින් කොහෙහරි දුපතක වගේ දාන්න ඔනැ Tourist Island එකක් . තනිකර නිදහස් සංචාරක දුපතක් කැසිනොයි නයිට් කල්බ් සියල්ලන්ගෙම සමන්විත පට්ට දුපතක්.
    :yes::yes::yes::yes: