Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
2018 Local Government Elections RESULTS
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අවසන් ප්‍රතිඑලය මෙන්න - අගති විරහිතයි.

( ජනමාධ්‍ය මගින් විකාශනය නොවන නිසා පමණක් ලියා තබමි)

පලාත් පාලන චන්ද විමසිම් ඉතිහාසයේ බලයේ සිටින අතර දේශපාලන පක්ෂයක් ලැබූ දැවැන්තම පරාජය ඊයේ මැතිවරණයෙන් එජාප - ශ්‍රීලනිප හවුල් ආණ්ඩුවට උරුම වී ඇත.

කොළඹ, කුරුණෑගල, මාතලේ, නුවරඑළිය, හැටන්, හම්බන්තොට, බදුල්ල, වත්තල, මීගමුව, කොළොන්නාව, පානදුර යන නගර සභා ද, බදුල්ල, කුලියාපිටිය, පස්සර, ප්‍රාදේශීය සභා එජාපයට හිමිවී ඇත.

තිරප්පනේ, මහරගම, මහියංගනය, ජය ගෙන ඇත්තේ පොහොට්ටුවේ සහාය ලැබූ ස්වාධීන කණ්ඩායම් ය.

පොහොට්ටුව හා ශ්‍රීලනිප එක්ව බණ්ඩාරවෙලට නගර සභාවට ඉදිරිපත් කළ ස්වාධීන කණ්ඩායම ද ජයගෙන ඇත.

අනුරාධපුර, පුත්තලම, ගම්පහ, කෑගල්ල, රත්නපුර, මොණරාගල, ගාල්ල, කුරුණෑගල, මාතර දිස්ත්‍රික්ක මුළුමනින්ම පොහොට්ටුව විසින් ජය ගෙන ඇත.

මාතලේ නගර සභාව හැර අන් සියලු ආයතන පොහොට්ටුව දිනා ඇත. ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල හා මීගමුව නගර සභා හැර අන් සියල්ල පොහොට්ටුව දිනා ඇත. කළුතර දිස්ත්‍රික්යේ පානදුර නගර සභාව හැර අන් සියල්ල දිනා ඇත්තේ ද, පොහොට්ටුවයි.

ශ්‍රීලනිප ට පෙළොන්නරුව නගර සභාව, පොළොන්නරුව (තමන්කඩුව ප්‍රා.ස.,) අක්කරේපත්තු (අශ්වයා) යන ආයතන හි ජයග්‍රහණය හිමිවී ඇත.

යාපනය දිස්ත්‍රික්කයේ සියලු පළාත් පාලන ආයතන ජයගෙන ඇත්තේ දෙමළ ජාතික සන්ධානය යි.

මුතූර් ප්‍රා.ස. මුස්ලිම් කොන්ග්රසය විසින් ජයගෙන ඇත.

අම්පාර දිස්ත්‍රික්කයේ සියලුම සිංහල කොට්ඨාශ පොහොට්ටුව ජයගෙන ඇත.

ජනාධිපතිවරයා නියෝජනය කරන පෙළොන්නරුව නගර සභාව හා ප්‍රාදේශීය සභාව හැර අන් සියල්ල පොහොට්ටුව ජය ගෙන ඇත.

{තහවුරු කර නොමැති නමුත්, //මේ අනුව, අප වෙත ලැබී ඇති කොට්ඨාශ ප්‍රතිඑල අනුව එජාපයට ජය ගත හැකි උපරිම පළාත් පාලන ආයතන සංඛ්‍යාව 20 කට මදක් අඩු හෝ වැඩි වනු ඇත. ද්‍රවිඩ ජාතික සන්ධානය ආයතන 30 කට ආසන්න සංඛ්‍යාවක් දිනා ගනු ඇත. ස්වාධීන කණ්ඩායම් හා මුස්ලිම් කණ්ඩායම් 20 ට ආසන්න ආයතන සංඛ්‍යාවක් ද, පොහොට්ටුව පළාත් පාලන ආයතන 260-270 ට ආසන්න ප්‍රමාණයක් ද ජයගනු ඇතැයි අනුමාන කෙරේ. }//

(මතු සම්බන්ධයි - යාවත් කාලීන කරමි)

කීර්ති තෙන්නකෝන්

විධායක අධ්යක්ෂ/කැෆේ සංවිධානය

[QUOTE="coolkasun, post: 22840720, member: 123068"] අවසන් ප්‍රතිඑලය මෙන්න - අගති විරහිතයි. ( ජනමාධ්‍ය මගින් විකාශනය නොවන නිසා පමණක් ලියා තබමි) පලාත් පාලන චන්ද විමසිම් ඉතිහාසයේ බලයේ සිටින අතර දේශපාලන පක්ෂයක් ලැබූ දැවැන්තම පරාජය ඊයේ මැතිවරණයෙන් එජාප - ශ්‍රීලනිප හවුල් ආණ්ඩුවට උරුම වී ඇත. කොළඹ, කුරුණෑගල, මාතලේ, නුවරඑළිය, හැටන්, හම්බන්තොට, බදුල්ල, වත්තල, මීගමුව, කොළොන්නාව, පානදුර යන නගර සභා ද, බදුල්ල, කුලියාපිටිය, පස්සර, ප්‍රාදේශීය සභා එජාපයට හිමිවී ඇත. තිරප්පනේ, මහරගම, මහියංගනය, ජය ගෙන ඇත්තේ පොහොට්ටුවේ සහාය ලැබූ ස්වාධීන කණ්ඩායම් ය. පොහොට්ටුව හා ශ්‍රීලනිප එක්ව බණ්ඩාරවෙලට නගර සභාවට ඉදිරිපත් කළ ස්වාධීන කණ්ඩායම ද ජයගෙන ඇත. අනුරාධපුර, පුත්තලම, ගම්පහ, කෑගල්ල, රත්නපුර, මොණරාගල, ගාල්ල, කුරුණෑගල, මාතර දිස්ත්‍රික්ක මුළුමනින්ම පොහොට්ටුව විසින් ජය ගෙන ඇත. මාතලේ නගර සභාව හැර අන් සියලු ආයතන පොහොට්ටුව දිනා ඇත. ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල හා මීගමුව නගර සභා හැර අන් සියල්ල පොහොට්ටුව දිනා ඇත. කළුතර දිස්ත්‍රික්යේ පානදුර නගර සභාව හැර අන් සියල්ල දිනා ඇත්තේ ද, පොහොට්ටුවයි. ශ්‍රීලනිප ට පෙළොන්නරුව නගර සභාව, පොළොන්නරුව (තමන්කඩුව ප්‍රා.ස.,) අක්කරේපත්තු (අශ්වයා) යන ආයතන හි ජයග්‍රහණය හිමිවී ඇත. යාපනය දිස්ත්‍රික්කයේ සියලු පළාත් පාලන ආයතන ජයගෙන ඇත්තේ දෙමළ ජාතික සන්ධානය යි. මුතූර් ප්‍රා.ස. මුස්ලිම් කොන්ග්රසය විසින් ජයගෙන ඇත. අම්පාර දිස්ත්‍රික්කයේ සියලුම සිංහල කොට්ඨාශ පොහොට්ටුව ජයගෙන ඇත. ජනාධිපතිවරයා නියෝජනය කරන පෙළොන්නරුව නගර සභාව හා ප්‍රාදේශීය සභාව හැර අන් සියල්ල පොහොට්ටුව ජය ගෙන ඇත. {තහවුරු කර නොමැති නමුත්, //මේ අනුව, අප වෙත ලැබී ඇති කොට්ඨාශ ප්‍රතිඑල අනුව එජාපයට ජය ගත හැකි උපරිම පළාත් පාලන ආයතන සංඛ්‍යාව 20 කට මදක් අඩු හෝ වැඩි වනු ඇත. ද්‍රවිඩ ජාතික සන්ධානය ආයතන 30 කට ආසන්න සංඛ්‍යාවක් දිනා ගනු ඇත. ස්වාධීන කණ්ඩායම් හා මුස්ලිම් කණ්ඩායම් 20 ට ආසන්න ආයතන සංඛ්‍යාවක් ද, පොහොට්ටුව පළාත් පාලන ආයතන 260-270 ට ආසන්න ප්‍රමාණයක් ද ජයගනු ඇතැයි අනුමාන කෙරේ. }// (මතු සම්බන්ධයි - යාවත් කාලීන කරමි) කීර්ති තෙන්නකෝන් විධායක අධ්යක්ෂ/කැෆේ සංවිධානය [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom