විකාරද බන්. ඉන්න තැනින් පොළවට බැහැලා පොඩ්ඩක් සිහි බුද්ධියෙන් කතා කරපන්කො. මහින්ද බලය තියෙද්දිත් 50%ක් ගන්න බැරි වෙච්ච මිනිහා. 2015 ජනවාරි වල 48%යි. අගෝස්තුවල 42%යි. පැටර්න් එකේ හැටියට නම් 36%ට බහිනවා. ඒත් මේ පක්ශෙ කැඩිලා තියෙන වෙලේ අවම වශයෙන් මෛත්‍රී 6% කැඩුවොත්, උබ කියපු ගානෙන් බාගයයි එන්නෙ. ඔහොමද බන් ගනන් හදන්න පුරුදු වෙලා තියෙන්නෙ.

විකාරද බන්. ඉන්න තැනින් පොළවට බැහැලා පොඩ්ඩක් සිහි බුද්ධියෙන් කතා කරපන්කො. මහින්ද බලය තියෙද්දිත් 50%ක් ගන්න බැරි වෙච්ච මිනිහා. 2015 ජනවාරි වල 48%යි. අගෝස්තුවල 42%යි. පැටර්න් එකේ හැටියට නම් 36%ට බහිනවා. ඒත් මේ පක්ශෙ කැඩිලා තියෙන වෙලේ අවම වශයෙන් මෛත්‍රී 6% කැඩුවොත්, උබ කියපු ගානෙන් බාගයයි එන්නෙ. ඔහොමද බන් ගනන් හදන්න පුරුදු වෙලා තියෙන්නෙ
PS: පෝස්ටල් වෝට්ස් ගනින්නෙ ඡන්දෙ දවසෙමයි. උබද මේ බොරුව හැදුවෙ නැත්නම් කොහෙන්ද මේ බොරුව හොරකම් කරේ?

Postal vote වලින් නම් ඉතින් මහින්ද ඉස්සර ඉදන් vote වැඩියෙන් ගත්තනෙ බන්.. කොහොමත් ඇත්ත result වලින් එකෙක්ටවත් 40% නම් බැරි වෙයි..![]()
Bump
linde danna epa, ahinsaka athal ekak ganne.

විකාරද බන්. ඉන්න තැනින් පොළවට බැහැලා පොඩ්ඩක් සිහි බුද්ධියෙන් කතා කරපන්කො. මහින්ද බලය තියෙද්දිත් 50%ක් ගන්න බැරි වෙච්ච මිනිහා. 2015 ජනවාරි වල 48%යි. අගෝස්තුවල 42%යි. පැටර්න් එකේ හැටියට නම් 36%ට බහිනවා. ඒත් මේ පක්ශෙ කැඩිලා තියෙන වෙලේ අවම වශයෙන් මෛත්‍රී 6% කැඩුවොත්, උබ කියපු ගානෙන් බාගයයි එන්නෙ. ඔහොමද බන් ගනන් හදන්න පුරුදු වෙලා තියෙන්නෙ
PS: පෝස්ටල් වෝට්ස් ගනින්නෙ ඡන්දෙ දවසෙමයි. උබද මේ බොරුව හැදුවෙ නැත්නම් කොහෙන්ද මේ බොරුව හොරකම් කරේ?
පොලොවට බැහැලා හොයලා බලපන්, කවුන්ට් කරන්න කලින් ඡන්දය ප්‍රකාශ කරන තැන ඉන්න මිනිස්සු ඕවා ගානට ඇනලයිස් කරනවා , ඡන්දය ප්‍රකාශ කරනවා බලන් ඉන්නවා, දැනට අපිට ඇවිත් තියෙන විස්තර අනුව තැපැල් ඡන්ද ප්‍රකාශනයෙන් 60% පොහොට්ටුවට . මේක සමස්ථ ප්‍රතිපලය නෙමේ , තැපැල් ඡන්ද විතරයි. සමස්ථයේදී මහින්ද 47%-55% අතර ගානකට යයි

එහෙනම් මේක Unofficial postal votes result නෙමෙයි Unofficial analysis report of postal votes වෙන්න ඕනා. එතනත් උබ කරල තියෙන්නේ මිනිස්සුන්ව රවට්ටන්න හදන එක. කොහොමත් මරා කරන්නේ ඒක තමයි. ඒ උනත් තොරතුරක් දෙනකොට හරියට දෙන්න ඕනා හිඟන්නා බෙහෙත් ගන්න ගියා වගේ නැතුව
ආහ් තක්සර මල්ලි , ඇනලයිස් එකයි රිසාල්ට් එකයි දෙකම ඕක තමා
විකාරද බන්. ඉන්න තැනින් පොළවට බැහැලා පොඩ්ඩක් සිහි බුද්ධියෙන් කතා කරපන්කො. මහින්ද බලය තියෙද්දිත් 50%ක් ගන්න බැරි වෙච්ච මිනිහා. 2015 ජනවාරි වල 48%යි. අගෝස්තුවල 42%යි. පැටර්න් එකේ හැටියට නම් 36%ට බහිනවා. ඒත් මේ පක්ශෙ කැඩිලා තියෙන වෙලේ අවම වශයෙන් මෛත්‍රී 6% කැඩුවොත්, උබ කියපු ගානෙන් බාගයයි එන්නෙ. ඔහොමද බන් ගනන් හදන්න පුරුදු වෙලා තියෙන්නෙ
PS: පෝස්ටල් වෝට්ස් ගනින්නෙ ඡන්දෙ දවසෙමයි. උබද මේ බොරුව හැදුවෙ නැත්නම් කොහෙන්ද මේ බොරුව හොරකම් කරේ?

හැබැයි අලුත් චන්ද ක්‍රමය නිසා ගමේ ඉන්න වැඩ කාරයට පක්ශ පාට බලන්නෙ නැතුව චන්දෙ දෙන ප්‍රවනතාවයකුත් තියෙනව...අන්තිම ප්‍රතිපලය කොහොම වෙයිද කියන්න චන්ද ප්‍රතිපල එනකන්ම ඉන්න වෙයි
2015 දී මහින්දට විරුද්ධව මයිත්‍රීට චන්දෙ දුන්න යූඑන්පී නොවන අනාත සෙට් එක මේ පාර ගන්න තීරනේ අනුව චන්ද ප්‍රතිපල තීරනය වෙයි...හැබැයි අලුත් චන්ද ක්‍රමය නිසා ගමේ ඉන්න වැඩ කාරයට පක්ශ පාට බලන්නෙ නැතුව චන්දෙ දෙන ප්‍රවනතාවයකුත් තියෙනව...අන්තිම ප්‍රතිපලය කොහොම වෙයිද කියන්න චන්ද ප්‍රතිපල එනකන්ම ඉන්න වෙයි
![]()