2018 NISSAN X TRAIL HYBRID (HNT32 - 4WD / HT32 - 2WD 1990 CC COMPLETE SPECIFICATION
Contact : 077 240 6462 (Viber / WhatsApp)
Skype : eastern.inno
Email : [email protected]
FOR MORE DETAILS PLEASE GIVE A CALL
අද ලියන්න යන්නේ NISSAN විසින් හදුන්වා දෙනුලබන නවතම NISSAN X-TRAIL HYBRID රථය ගැන. X - TRAIL කිව්වම දැන්නම් සමහර අයට එපාවෙනවත් ඇති. මොකද සමහර වාහන ලෙඩ දුන්නු තරමටම. මේ හේතු නිසා X TRAIL රථ අදටත් ගන්න බැරුව SALE වල හිරවෙලා තියෙනවා. ලංකාවතුල X TRAIL HYBRID සදහා තිබුණු SECOND MARKET VALUE එකත් බැහැලාම ගියා . අදටත් තියෙනවා වාහන විකුණා ගන්න බැරුවා. මම අද කතාකරන්න යන්නේ 2017/2018 වසර සදහා හදුන්වා දෙනු ලබන X TRAIL HYBRID නවතම රථය ගැන. මෙයත් JAPAN DOMESTIC MARKET එකට හදන රථයක් . ලබන මස අග වෙනවිට MARKET එකට එනවා කිව්වත් දැනටත් මෙම රථය ජපානය තුල දකින්න පුළුවන්.
NISSAN X-TRAIL HYBRID රථය නවතම OPTIONS රැසකින් විතයි.
For 2017, the Nissan X-Trail has been face lifted, with restyled headlights and taillights which includes, restyled twin LED projector headlamps with High intensity discharge and LED Daytime Running Lights, which is now offered on SL trim levels with the Premium Package, while S, SV trim levels, and the SL trim levels without the Premium Package offers Halogen Headlamps with LED daytime running lights, and LED taillights are available on all trim levels.
NISSAN සමාගම මගින් 2016 වසරේ හදුන්වා දෙනු ලැබූ ProPILOT technology එකින්ද සමන්විත වෙනවා . මෙය වඩාත් වැදගත් වෙන්නේ HIGHWAY සදහා . මුලින්ම මෙය හදුන්වා දෙනු ලැබුවේ NISSAN SERENA රථ සදහා .
මොකද්ද මේ ProPILOT technology එක කියන්නේ :::
කලින් වාහන වල පැමිණියා වූ CRUISE CONTROL SYSTEM එක මතක ඇති . මෙහිදී වහනය ගමන් අවශ්‍ය වේගය අප විසින් ලබා දිය යුතුව තිබුනා. පසු කාලවල පැමිණි වාහනවල මෙම CRUISE SYSTEM එක ADAPTIVE CRUISE CONTROL ලෙස UPDATE කර වාහනවල සවිකෙරුනා.මෙහිදී වාහනයේ වේගය පෙරලෙසම INPUT කිරීම අපවිසින් සිදුකෙරුනා. වාහන අතර පරතරය ලබා දීම අත්‍යවශ්‍ය නොවුනා. නමුත් මෙහිදී ඉදිරිපසින් වහනයක් ගමන් කරන විට අනිත් වහනය ඉදිරියෙන් ගමන් කරන වාහනයට සාපේක්ෂව එම වේගයෙන් ගමන් කරනු ලබයි. ඉදිරි වහනය හදිසි නවතීමකදී පසුපසින් පැමිණෙන වහනයද ක්ෂණිකව නවත්වනු ලබයි.
EG :
BREAK PADDLE පාගා BREAK කරන විට ACC DISABLE වෙනවා.
නමුත් මෙහිදී සිදුවෙන අවාඅසියනම් LDR ON කර ඇතිවිට. WARNING එකක් පමණක් ලබාදීමය. නමුත් පසුව පැමිණි VEZEL වැනි රථවල මෙම FUNCTION දියුණු කර නැවත LANE එක තුලට ගැනීම සිදුවේ.(SENSING ) එලෙසම LANE එක තුල ටික දුරක් ධාවනය කිරීමටද සමත් වෙනවා.
2016 වසරේ NISSAN සමගම විසින් NISSAN SERENA රථය සදහා INTELLIGENT DRIVING STYLE WITH ProPILOT හදුන්වා දෙනු ලැබුවා .
Nissan Intelligent Driving with ProPilot helps you drive smarter, safer, and with more confidence. Without the stress and inefficiency of driving as you know it, ProPilot makes it easy and fun to get around. At Nissan, our mission is to make driving more enjoyable and safer. Not just for a few, but for everyone
ProPILOT SYSTEM සදහා වහනය තුල,
01. RADAR SYSTEM 5 කින්
02. LASER SCANNERS 4 කින්
03. 8 WAY CAMERA SYSTEM 1 කින්ද
04. SENSORS 6 කින්ද වෙනවා.
ProPILOT SYSTEM USE කරන්න පුළුවන් වෙන්නේ HIGHWAY වලදී පමණයි. එයත් SINGLE LANE . ProPILOT ON කලාට පසු STEERING WHEEL එක අල්ලන්නට අවශ්‍ය වෙන්නේ නැහැ.
ProPILOT
ProPILOT is a revolutionary autonomous drive technology designed for highway use in single-lane traffic. Nissan is the first Japanese automaker to introduce a combination of steering, accelerator and braking that can be operated in full automatic mode, easing driver workload in heavy highway traffic and long commutes.
Employing advanced image-processing technology, the car's ProPILOT system understands road and traffic situations and executes precise steering enabling the vehicle to perform naturally. ProPILOT technology is extremely user-friendly, thanks to a switch on the steering wheel that allows the driver to easily activate and deactivate the system. ProPILOT's easy-to-understand and fit-to-drive interface includes a personal display showing the operating status.
System Configuration
The accelerator, brakes and steering are controlled based on information obtained through a mono camera equipped with advanced-image processing software. The ProPILOT camera can quickly recognize in three-dimensional depth both preceeding vehicles and lane markers.
Functions
Once activated, ProPILOT automatically controls the distance between the vehicle and the preceding vehicle, using a speed preset by the driver (between approximately 30 km/h and 100 km/h). The system also keeps the car in the middle of the highway lane by reading lane markers and controlling steering, even through curves.
If a car in front stops:
The ProPILOT system automatically applies the brakes to bring the vehicle to a full stop. After coming to a full stop, the vehicle will remain in place even if the driver's foot is off the brake pedal. When ready to resume driving, ProPILOT is activated when the driver touches the switch again or lightly presses the accelerator.
Nissan is carrying out intensive studies of driving conditions in various regions so that ProPILOT will be well suited to the conditions in the markets in which it will be launched. The ProPILOT system equipped on the Serena in Japan was developed in pursuit of an easy-to-use technology for highway driving conditions in Japan.
Nissan Intelligent Mobility

Last edited: