2018 Sep-18- ElaKiri Radio ! -Music Hut with tharindumj

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    hqdefault.jpg
    ip bye bhro
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :yes::yes: දැන්නම් හැමෝගෙන් ම කාල තියෙනවනෙ. ඒක නිසා අවුලකුත් නෑ.

    ඔව් සෑහෙන කාලෙ‍කින් තමයි ඇක්ටිවු වුණේ ටිකක්
    වැඩක් නැහැ සහෝ කළකිරිම පමණයි

    දිගටම එන්නෝ එළකිරි
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    අර හෙලු සීන් තියෙන මෙලෝ වැඩක් නැති ජරාවල්
    Trending වෙන සමාජයක මේ වගේ වැදගත් අලුත්

    අමුතු වැඩක් කරන පොඩි එකෙක් හරි අපේ රටේ මියුසික්
    වෙනුවෙන් ඉන්න එක ලොකු දෙයක්

    ආඩම්භාරයි

    ඒ වගේම තමා මේ කොල්ලා සැබෑ දක්ෂයෙක් පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඉහලම සාමාර්ථයක් අරගෙන සුදුසුකම් ලබල තියෙනවා වගේම භාතිය හා සන්තුෂ් ලා ලොකු කම නැතුව සුභ පතල තියෙනවා මේ පොඩි එකාට
    වටින කොල්ලෙක්

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    සිරියානු භූමියේදී රුසියාවට අයත් Il-20 ගුවන් යානයට එල්ලවූ ප්‍රහාරයෙන් රුසියානු භටයන් 15 මියයයි. ඊශ්‍රායලය මේ ප්‍රහාරයේ වගකීම සිරියාවට එල්ල කරයි.මේ දැන් නිව්ස් එකක් හම්බුනේ.....කේස් එකක් යයිද ? කියන්නේ නම් ඊශ්‍රායෙල් හමුදාවෙන් වෙඩි තියල කියල. :confused::confused::shocked::shocked:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    සිරියානු භූමියේදී රුසියාවට අයත් Il-20 ගුවන් යානයට එල්ලවූ ප්‍රහාරයෙන් රුසියානු භටයන් 15 මියයයි. ඊශ්‍රායලය මේ ප්‍රහාරයේ වගකීම සිරියාවට එල්ල කරයි.මේ දැන් නිව්ස් එකක් හම්බුනේ.....කේස් එකක් යයිද ? කියන්නේ නම් ඊශ්‍රායෙල් හමුදාවෙන් වෙඩි තියල කියල. :confused::confused::shocked::shocked:

    :shocked:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සිරියානු භූමියේදී රුසියාවට අයත් Il-20 ගුවන් යානයට එල්ලවූ ප්‍රහාරයෙන් රුසියානු භටයන් 15 මියයයි. ඊශ්‍රායලය මේ ප්‍රහාරයේ වගකීම සිරියාවට එල්ල කරයි.මේ දැන් නිව්ස් එකක් හම්බුනේ.....කේස් එකක් යයිද ? කියන්නේ නම් ඊශ්‍රායෙල් හමුදාවෙන් වෙඩි තියල කියල. :confused::confused::shocked::shocked:
    15ක් මැරුණා කියන්නේ නං ලොකු කෙස් එකක් නේද :shocked:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ජිවිතේ අප ජිවිතේ
    ඔබ සමගින් ගෙවී යන්නේ
    ආදරෙන් ආදරෙන්
    අපි අත් වැල් බැඳ ගන්නේ

    ලෝකයා ඉදිරියේ අප ජාතිය රැකෙනා සේ
    එක කුසක උපන් දරු දහසක් සමගින් පෙරටම ඔබ යන්නේ
    ඔබ එළකිරි
    මගෙ එළකිරි

    එළකිරි අපේ උරුමයයි
    ඔබ රැගෙන ඒ සෙවනේ...........