2018 STINGRAY X BRAND NEW : 2018.03.12

creed1

Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    10X14%2BA.jpg

    Contact : 077 240 6462 (Viber / WhatsApp)
    Skype : eastern.inno
    Email : [email protected]
    FOR MORE DETAILS PLEASE CONTACT US





    STINGRAY 2018 - 03
    SEAT BELT : 2018 / 03
    COLOR : PEARL , GRAY , SILVER , KAKHI

    WARRANTY : YES

    PERSONAL IMPORT ::: CIF ASK (ONLY GENUINE BUYERS)

    TOTAL COST :: කාටත් වඩා අඩුවෙන් දෙන්න පුළුවන්.
    ලිසින් යනවානම් එකත් හදලා දෙන්නම්. මාර්තු අන්තිම ෂිප් කරන්න පුළුවන්.
    දෙතුන් දෙනෙක් සෙට් වෙනවා නම් තවත් අඩු කරන්න පුළුවන්.

    මතක තියාගන්න පර්සනල් ඉම්පෝර්ට් කරලා ලිසින් ලෝන් බැහැ එහෙම අයට ඩවුන් පේමන්ට් කරලා වහනය අවට පසු ලිසින් එකදාලම දෙන්නම්.
    දැනට වාහන 15 ලබන සතියේ එනවා . එනවිදියට දෙන්න පුළුවන්. යෙන් රේට් එක 1.48 හදලා තියෙන්නේ කෝල් එකක් දෙන්න මිල කියන්නම්.

    .

    කතාකරනකොට කිරියෙන් කියලා කියපල්ලා.
     
    Last edited:

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    approximately price...?

    🔴 පර්සනල් IMPORT නම් LKR 3,250,000.00

    🔴 ඩවුන් PAYMENT එකක් කරලා ගෙන්වා ගන්නවානම්,ලීසිං යනවානම් LKR 3,425,000.00 ( මෙතන CLEARING , PORT BILLS , BANK CHARGES AND අප්‍රේල් 01 දා ඉදලා එන INCOME TAX එකත් තියෙනවා. INCOME TAX නැතුව ගන්නවානම් 35000 ක් අඩුවෙනවා.

    🔴 ඩවුන් PAYMENT එකක් කරලා ගෙන්නගන්න විට දෙදෙනෙකු හෝ ඊටවඩා වැඩිනම් පොඩි ඇගටපතට දැනෙන ගානක් අඩුකරගන්න පුළුවන්.

    🔴 ඔක්ෂන් එකෙන් අරගෙනත් පර්සනල් ගෙන්වා ගන්නවානම් 33ක් වත් යනවා . මේවා DIRECT ORDER MADE
     

    yashandemel

    Active member
  • Jul 11, 2015
    404
    29
    28
    creed1 said:
    යෙන් රේට් එක 1.48 හදලා තියෙන්නේ කෝල් එකක් දෙන්න මිල කියන්නම්.

    Yen eka adu wena paatak nedda ? :( :(
     

    MAYBACH

    Active member
  • Mar 15, 2017
    274
    243
    43
    Yen eka adu wena paatak nedda ? :( :(

    ශත 1ක්,2 ක් අඩු උනොත් ඇරෙන්න අඩුවෙයි කියලා හිතන්න අමාරුයි. එහෙනම් රජය ආයෙම වාහන ආනයන බදු සන්ශෝදනයක් කරන්න වෙයි
     

    dilshanjvc

    Well-known member
  • Jun 8, 2009
    3,467
    663
    113
    35
    Negombo
    ශත 1ක්,2 ක් අඩු උනොත් ඇරෙන්න අඩුවෙයි කියලා හිතන්න අමාරුයි. එහෙනම් රජය ආයෙම වාහන ආනයන බදු සන්ශෝදනයක් කරන්න වෙයි

    :(
     

    yashandemel

    Active member
  • Jul 11, 2015
    404
    29
    28
    ශත 1ක්,2 ක් අඩු උනොත් ඇරෙන්න අඩුවෙයි කියලා හිතන්න අමාරුයි. එහෙනම් රජය ආයෙම වාහන ආනයන බදු සන්ශෝදනයක් කරන්න වෙයි

    :(
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    පොඩි පුතා;22961181 said:
    INCOME TAX Issarath Tibunada. Tax wadi wenawada monawa hari issarahata :rolleyes:

    TAX වැඩිවෙන කතාවක් තිබුනා . ආණ්ඩුවට කෙළවුණ නිසා වැඩිකරන එකක් නැහැ . හැබැයි ඉන්කම් ටැක්ස් නම් එනවා