2018 STINGRAY X BRAND NEW : 2018.03.12

ctpgamage

Well-known member
  • Jul 13, 2009
    2,486
    207
    63
    🔴 පර්සනල් IMPORT නම් LKR 3,250,000.00

    🔴 ඩවුන් PAYMENT එකක් කරලා ගෙන්වා ගන්නවානම්,ලීසිං යනවානම් LKR 3,425,000.00 ( මෙතන CLEARING , PORT BILLS , BANK CHARGES AND අප්‍රේල් 01 දා ඉදලා එන INCOME TAX එකත් තියෙනවා. INCOME TAX නැතුව ගන්නවානම් 35000 ක් අඩුවෙනවා.

    🔴 ඩවුන් PAYMENT එකක් කරලා ගෙන්නගන්න විට දෙදෙනෙකු හෝ ඊටවඩා වැඩිනම් පොඩි ඇගටපතට දැනෙන ගානක් අඩුකරගන්න පුළුවන්.

    🔴 ඔක්ෂන් එකෙන් අරගෙනත් පර්සනල් ගෙන්වා ගන්නවානම් 33ක් වත් යනවා . මේවා DIRECT ORDER MADE

    මේ ක්‍රමවල තියෙන වෙනස්කම් මොනවද කියලා කියන්න පුලුවන්ද?
     

    ivk

    Junior member
  • Feb 19, 2015
    309
    16
    18
    dihatsu hijet 2007/2008 full option mini van ekak genna ganna puluvanda ban ?