::::::::::: 2018 ::::::::::::::

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,695
    13,243
    113
    සුබ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම :love::love:

    New-Year-2018-GIF-Images.gif
     
    Last edited:

    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    පසුගිය වසර පුරාවට මගේ අතින් ඔබ යම්කිසි කෙනෙක්ගෙ හෝ පිරිසකගේ සිත් රිදීමක් වෙන දෙයක් ලියැවුණා නම් හෝ කෙරුණා නම්, මම ඒ අයගෙන් බොහොම ආදරයෙන් ඉල්ලා සිටිනවා, මේ සේරම වැරදි සිද්ද වෙන්නෙ මිනිස්සු අතින් නේද කියලා, ඒ වරද යුනිකෝඩ් වලින් ලියලා, ප්‍රින්ට් අවුට් එකක් අරගෙන, උළක් හිටින්න රෝල් කරලා, ටිකක් ගැඹුරට වෙන්න ගහගන්ඩ කියලා....
    මොකද මම 2018 දිත් ඒවම කරනවා
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    එසේම වේවා :love:

    පිස්සු කෙලින්නේ නැතුව ඉක්මනට GOT සීසන් 8 එක එවන්න කියන්න මේ අවුරුද්දේ :baffled: