2019 චන්ද පත්‍රිකාව

CHANDRA

Active member
  • Oct 24, 2007
    565
    27
    28
    2019 චන්ද පත්‍රිකාව

    72045331-2731734810204589-6425398003984498688-n.jpg
     

    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo

    මේක තමයි යාලුවනෙ චන්ද පත්‍රිකාවෙ ආකෘතිය. පිස්සු යක්කු වගයක් ජනාධිපතිවරනය ඉදිරිපත් වෙලා චන්ද පත්‍රීකාව බෙහෙත් සීට්ටුවක් වගෙ දිග් වෙලා.
    ඇස් පෙනිම අඩු අය අනිවාර්යයෙන් කන්නාඩි කුට්ටමක් හරි අන්වීක්ෂයක් හරි අරන් යන්න එදාට..
    මතක ඇතුව අලිය ලකුන ඉදිරියෙ කතිරෙ ගහන්න.
     

    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    අලියෙක් නැත්නම් අලියෙක් ඇඳලා හරි කතිරේ ගහල එන්න.මම 2010,2015 එහෙම තමයි චන්දය දුන්නේ අලියට.මේ පාරත් එහෙම තමයි.අපි කොහොමත් කොලම තමයි.අපි සැමදා අලිම තමයි
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,769
    9,868
    113
    අලියෙක් නැත්නම් අලියෙක් ඇඳලා හරි කතිරේ ගහල එන්න.මම 2010,2015 එහෙම තමයි චන්දය දුන්නේ අලියට.මේ පාරත් එහෙම තමයි.අපි කොහොමත් කොලම තමයි.අපි සැමදා අලිම තමයි

    Thamuse HULK da? :lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හිස්බුල්ලාහ් තමා නියම චන්ද ලකුණෙන් ඉදිරිපත් වෙන්නේ......


    චන්ද ලකුණ දැක්කාම ඌ ම තමා මතක් වෙන්නේ......




    චන්ද ලකුණ ඔටුවාය..............
     

    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    හිස්බුල්ලාහ් තමා නියම චන්ද ලකුණෙන් ඉදිරිපත් වෙන්නේ......


    චන්ද ලකුණ දැක්කාම ඌ ම තමා මතක් වෙන්නේ......




    චන්ද ලකුණ ඔටුවාය..............

    ඈ.... පොන්නයො.ඕකේ කිඹුලෙක් විතරයි අඩු. .‍තෝත් පල.එතකොට ඒ අඩුවත් හරි යයි.
    නැත්තන් දත් කුට්ටමකින් හරි ඉල්ලපන්.පුක්ෂනය කරන එවුන් චන්දෙ දුන්නත් චන්ද ලක්ෂයක් විතර නේහ්
    :dull:
     

    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    බල්ලා,ලේනා,ෆුට්බොලේ,ටයර් එක ,රජලියා,මුට්ටිය,බැට් එක,ගිටාර් එක,ත්‍රී විල් එක,පැහැදිලි නෑ,කාර් එක මාලිමාව,මිටිය,ඇනය,ශුක්‍රානුව,ගවයා,සුදු කොඩිය,ඉබ්බා,මුවා,හංසයා,මේසේ,දුන්න,ඔ‍ටුවා,පොහොට්‍ටුව,කන්නඩිය,කැන්ගරුවා,පොල්ගෙඩිය,පලිහ,බැලුම,බකුසා,කතුර, ටීවි එක,දුරකතනය,බල්බ් එක.
     
    Last edited:

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    දැන්වත් පිලිගනින්.. ඕක මහා හුකන පොන්න හුත්තිගේ පුතාලා අම්මට හුකන පොන්න රටක්. (රටේ පොලව අදාළ නැත)
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,826
    3,853
    113
    Delaware
    දැක්ක ගමන් හිතුනේ අර ASP ලියනගේ වගේ හුකන්පාරුවන්ට කියන්න මේක රෝල් කරලා ගහගනිල්ල කියල **........:growl:
    ලොක්කා කාලයක් පේන්ඩ නැතුව හිටියා නේද?
     

    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    නෙද්දකින් මේකෙ දිග..

    ටිපිකල් සිංහලයන්ගේ ගෙදර මේකෙන් පේන්නේ.පු‍ටු මේස ඇදන්කැරපොත්තො හූනො ඔක්කොම මේ ලිස්ට් එකේ ඉන්නවා:lol:
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ටිපිකල් සිංහලයන්ගේ ගෙදර මේකෙන් පේන්නේ.පු‍ටු මේස ඇදන්කැරපොත්තො හූනො ඔක්කොම මේ ලිස්ට් එකේ ඉන්නවා:lol:
    :lol::lol::lol:
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    පොහොට්ටුව කියල හිතන් බල්බ් එකට ගහන උනුත් ඉදියි :P
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    පොහොට්ටුව කියල හිතන් බල්බ් එකට ගහන උනුත් ඉදියි :P
    ගිය පාර නාමල් රාජපක්ෂට ගැහුවා වගේ දීලා අදියි වයසක ඩයල් ටික.