2019 ජනාධිපතිවරන අවසන් ප්‍රතිඵලය

Chikamawa

Member
Jan 3, 2015
3,353
396
0
2019 ජනාධිපතිවරන අවසන් ප්‍රතිඵලය

2019 ජනාධිපතිවරන අවසන් ප්‍රතිඵලය

Gotabhaya Rajapaksa - ගෝඨාභය රාජපක්ෂ: 54.27%
Sajith Premadasa - සජිත් ප්‍රේමදාස: 31.26%
Anura Kumara Dissanayake - අනුර කුමාර දිසානායක: 7.11%
Other - වෙනත්: 7.36%
 

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    2019 ජනාධිපතිවරන අවසන් ප්‍රතිඵලය

    Gotabhaya Rajapaksa - ගෝඨාභය රාජපක්ෂ: 54.27%
    Sajith Premadasa - සජිත් ප්‍රේමදාස: 31.26%
    Anura Kumara Dissanayake - අනුර කුමාර දිසානායක: 7.11%
    Other - වෙනත්: 7.36%

    උපරිම 50 ට වඩා පොඩ්ඩක් ගනියි
    51% නම් ගන්නෙ නෑ
    ගොඩක් වෙලාවට දෙවෙනි පාරක් ගනින්න වෙන්න ඉඩ තියෙනවා

    අනුර + මහෙශ් 10% ට වඩා ගනියි
     

    PrasadSL2018

    Active member
  • Mar 4, 2018
    329
    37
    28
    සාමාන්ය තියරිය අනුව මේ රටේ මිනිස්සුන්ට ලැබෙන්නෙ මේ රටේ බහුතර මිනිස්සු ආස කරන ගැලපෙන කෙනා.එතන උගත් බව හොද නරක බැලීමක් නෑ.හොදටම අන්දන්න පුලුවන් එකා දිනනවා.ඒ කියන්නෙ මේ රටේ මිනිස්සුන්ට හොද නායකයෙක් කවදාවත් උරුම නැ
     

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    මේක වැරදි.ගෝටාට ලක්ෂ 70ක් චන්ද ගන්න බෑ. සිංහල චන්ද ලක්ෂ 95ක් වගේ තියෙන්නේ.සමස්ත චන්ද වලින් 7%ක් ජේවිපි කියන්නේ ලක්ෂ 9.අනිත් පක්ෂ වලට ලක්ෂ 9යි ඔක්කොම ලක්ෂ 18යි.ඒක ගෝටාගේ ලක්ෂ 70ට එකතු කරාම ලක්ෂ 90ක් වගේ. ලක්ෂ 85ක් කියමු. එතකොට සජිත් සිංහල චන්ද ලක්ෂ 5ක් ගන්නේ.එහෙම කොහොමද වෙන්නේ.