2019 බුද්ධික පතිරණ???
කිසිම නියෝජ්‍ය ඇමතිකමක්, ඇමතිකමක් නොලද බුද්ධික පතිරණ මහතාට ලගදි ඉදන් තනතුරු වරප්‍රසාද ගොඩක් ලැබුනා. හැබැයි මේසේරම දුන්නෙ මෛත්‍රීපාල සිරිසේන ජානාධිපතිතුමා. අගමැතිතුමයු බුද්ධික පතිරණයි ටිකක් විරසකයි. එදා එදන්ම රනිල් වික්‍රමසිංහ මහතා බුද්ධිකට කැපිල්ල දැම්මා. ඔයාලට මතකද බුද්ධික පතිරණ අලුත් ඇමතිපට්ටම අරන් ගිය තැන. (පන්සල) ගිහින් ආශිර්වාද ගද්දි ගුණවයපු ස්වාමීන් වහන්සේ ගැන ඔයාලට මතකද? ඒ ස්වාමීන් වහන්සේලා අතරේ හිටපු එක ප්‍රධාන ස්වාමීන් වහන්සේ නමක් මීට මාස 3කට කලින් පොදු අපේක්‍ෂකයෙක් ගේන කතාවක් කිව්ව මතකද? ඔන්න දැන් වැඩේ පත්තුවෙලා තියෙන්නෙ. සජිත් ප්‍රේමදාස, නවීන් දිසානායක, පාඨලී චම්පික නොගැලපෙන නිසා බුද්ධික පතිරණවලු පොදු අපේක්‍ෂකයා කරන්න හදන්නෙ. එයාට සුදුසුකම් තියනවා. උගතෙක් බුද්ධිමතෙක්. ඒත් එයා UNP එක නියෝජනය කරොත් ජනාධිපතිවරණය දිනීමේ හැකියාව ගොඩක් අඩුයි. දැනට තියන ආරංචිය මෙච්චරයි. අපි බලමු 2019 ජනාධිපතිවරණ අපේක්‍ෂකයා බුද්ධික පතිරණද කියලා.
ඒකාබද්ධ විපක්‍ෂය, JVP අය වැය පරාද කරන්න හදනවා කියලා ආරංචියකුත් තියනවා. ඒවගේම එකාබද්දෙයි JVP එකයි එකතුවෙන කතාවකුත් තියනවා. කොහොම වෙතත් 2020ට කලින් ඡන්දයක් තියනවා.

කොහොමද ටිකිරි මොලේ.
මේක සමහර විට ඇත්ත වෙයි. 2019 නම් ඡන්දෙ තියන කතාවක් යනවා. හැබැයි ජේවීපී එකයි පොහොට්ටුවයි එකතු වෙලා ඉල්ලන එක නම් බොරු. මේ පාර අනුර කුමාර තනියම ඉල්ලන්න හදන්න යන්නෙ.
) ඡන්දේ දෙමු.