Uba kiyana widiyata internet eka use karanna puluwan "wedagath" (maybe you mean rich) ayata witharai. Ehema unaanam ada internet eka kisima improvement ekak nathi boring technology ekak.
Lanka we Facebook,Elakiri walata den wedagath minihek enne neththe data aduwata deela pare rasthiyadu karayo kunu harapa da da, Neththan kata hari boru mada gaga wedagath minihekta inna nodena nisa tamai.

මෙතන ලංකාවෙ පැකේජ් ගනන් අඩුයි, ලංකාවෙ පැකේජ් හොදයි කියන මෝඩ පොන්න හුත්තිගෙ පුතාලට කියන්නෙ, 1gb සත පනහට තිබ්බත් වැඩක්ද ඕයි සර්විස් එක හරියට නැත්තං...සමහර පලාත්වලට හරියට සිග්නල් නෑ, හැමෝටම adsl ගන්න විදිහක් නෑ කේබල් කනෙක්ෂන් ගොඩක් පලාත්වලට නෑ, කස්ටමර් කෙයා එකට කතා කරත් උන් මොකක් හරි බයිලාවක් ගහලා මගාරිනවා ඉතින් ඔය ලාබයි ලාබයි කියන පැකේජ් සත පහට දුන්නත් වැඩක් තියනවද හොද සර්විස් එකක්, හොද පාරිබෝගික සේවාවක් නැතුව....නිකං කම්පැණිවලට පුක නොදී හිටපන් හුත්තෝ
Uba kiyana widiyata internet eka use karanna puluwan "wedagath" (maybe you mean rich) ayata witharai. Ehema unaanam ada internet eka kisima improvement ekak nathi boring technology ekak.
Internet eke ada wenakota thiyena information, services okkoma hama minihekma thamanta puluwan widiyata daapu dewal. Samahara dewal wadak wennath puluwan, wadak nathi wennath puluwan. Ehema baluwama internet eka "wedagath" ayata witharak or "filter" karana eka moda wadak. Eka nikan "Hitler + Internet" wage, freedom-of-speech, innovation naha.
On topic, lankaawe internet gananam ithin kiyanna deyak na okkoma dannawane. Lokenma aduwata GB wikunala world record pennala, GB iwara unaama 64Kbps (yako maha guu speed) karala minissunta thawa GB ganna force karanawa.
Patta business tricks mewa, ape ayyalath ithin mewata ahu wenawa, bannata kisi piyawarak naha. Okkoma salli walata yatai puthee, 256Kbps unlimited wath denawanam lankaawe kollo kellonta internet eken deyak karanna puluwan.
Sri Lanka kiyanne kawru kiwwath nathath duppath ratak ("diyunuwemin pawathina" puka thama), ae nisa package prices Rs.1000/= aduwata thiyenawanam companyatai minissuntai saadarana business ekak karanna puluwan.
Dan thiyena packages maha wihiluwak, Facebook newsfeed eka load karahama monthly data okkoma iwarai. Youtube ithin heenaayak thamai. Loku package ganna sallith naa, gaththata awageth data athi wenne naha.
Lankawe internet package hadanna oone speed limit anuwa, data limits nathuwa unlimited karala. Example;
256Kbps = Rs.450/=
512Kbps = Rs.740/=
1Mbps = Rs.990/=
2Mbps = Rs.1490/=
Mae wage ela ISP company ekak patan ganna moral thiyena ekek innwanam aniwa Rs.100/= daala sup ekak denawa ubata aniwa puthee kiwwoth kiwwa!![]()
Yea bro, mama package example ekak damme. Package hadana expertlata meken idea ekak ganna puluwannam hodai.Rs.1000 ta 1Mbps denna bn mun leased line maara expensive, Monopoly 1k tiyenne
හුත්තො ලංකාවෙ තමා ගනන් අඩුම.මම UAE ඉන්නකොට අන්ලිමිටඩ් පැකේජ් එකට රුපියල් 12000ක් වගෙ මාසෙකට ගෙව්වා![]()
හුත්තො ලංකාවෙ තමා ගනන් අඩුම.මම UAE ඉන්නකොට අන්ලිමිටඩ් පැකේජ් එකට රුපියල් 12000ක් වගෙ මාසෙකට ගෙව්වා![]()
Menna mae wage sim ekak aran roaming dala use karapan bn unlimited.
https://www.ebay.com/itm/Giffgaff-Nano-Micro-Standard-SIM-FREE-5-Credit-Unlimited-Data-4G-EU-roaming/183483456090?hash=item2ab8775a5a:g:LVsAAOSwC1FbwOqH&redirect=mobile
Aniwaත්‍රේඩ් ඒක දැක්කම මොන මගුලක්ද කියල හිතෙන්න ඇති...
හැබැයි මේක තමයි ලංකාවේ මීනිස්සු හූරගෙන කන ජරාම ආයතනය නෝන් ඈස් ඇස් ඇල් ටී
අපි දැන් ගෙවන්නෙ 2019 අවුරුද්ද හැබැයි අපි තාම ඒක්ස්ට්‍රා ජීබි 1ට රුපියල් 250ක් ගෙවනවඔව් යකෝ 2019 වෙලත්
හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් ඒකකට
මොබයිල් නම් කමක් නෑ
දැන් යූටියුබ් ඒකේ සාමාන්‍යයෙන් පැයක් හිටියත් 1ජීබි වලට ඒහා යනව
ඒ්කත් 480 දාල
මෙච්චර ලොේකෙ ඉස්සරහට ගිහින් තියෙද්දි ඇයි අපේ කාලකන්නින්ට හරියට පැකේජ් ටිකක් දීගන්න බැරි
මේකෙ ලොකුම හිගන වැඩේ තමයි 64 වලට ලිමිට් කරන ඒක 512 නම් අවුලක් නෑ
මේ මගුලට අපිට ඒකතු වෙලා මොනවත් කරන්න බැරි වෙයිද
ටී ආර් සී ඒකෙන් වත් මේකට විසදුමක් නැති වෙයිද
මම මේ කථා කරන්නෙ හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් ගැන විතරයි
මම මෙතන අනික් රටවල පැකේජ් විස්තර දාන්න යන්නෙ නෑ දුක හිතෙන නිසා
අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් වැඩිය ඔ්න නෑ
පාරෙ රෙන ඉන්දියාවෙ ඒවුන්ගෙත් ඩේට පැකේජස් බලන්න
දැන්නම් අඩුම 100ජීබි වත් 1700 දෙන්න කාලෙ හරි. නයිට් බයිල නැතුව
නැත්තම් ඒක්සට්රා සාධාරන ගානකට දීපල්ල අපිට සල්ලි දීලවත් ගන්න
moanava! mama nam 360 danneth asama sinduvaka visual ekak balanna vitharyi
දැන් යූටියුබ් ඒකේ සාමාන්‍යයෙන් පැයක් හිටියත් 1ජීබි වලට ඒහා යනව
ඒ්කත් 480 දාල



https://tell.president.gov.lk/
menna me link ekata gihin complain ekak danna... solution ekak ei. godak aya meka gena kiyouwoth







මම කාලෙකින් ආවේ නැහැ. නැත්තම් මුලින්ම රිප්ලයි කරනවා. ඔයා කියලා තියන කාරනා වැරදියි යාලුවා.. ලංකාවේ අන්ලිමිටඩ් හෝම් දෙන්නේ නැති එකනම් ප්‍රශ්නයක් තමා. නමුත් 1GB එකට අඩුවටම ගෙවන්නේ මම හිතන්නේ ලංකාව. වෙන රටවල් නැතුව ඇති ඩොලර් 2ට වඩා අඩුවෙන් GB එකක් ගන්න.. සාමාන්‍ය බ්රෝද්බන්ඩ් පැකේජ් එකක මාසෙට 20-30ක බිලක් එනවා වෙන රටක. නමුත් ලංකාවේ 60GB වල එන්නෙත් 2000යි.. ඩේටා අන්ලිමිටඩ් නැති එක මිසක්,GB අඩුවටම දෙන්නේ ලංකාවේ.
හරියට සර්විස් එකක් දිගන්න බෑ. stable කනෙක්ෂන් එකක් දිගන්න බෑ. පොඩ්ඩ වැස්සොත් drop. නිවාඩු දවස් වලට Drop. ගාන නං අඩුවක් නෑවෙන රටවල් වල කම්පැනි දෙක තුනක් මෙහෙට ආවා නං මේවාගේ ගණන් බහිනවා. මුන්ට තරඟයක් නැතිකම තියෙන්නේ. 4G වලට මිනිස්සු යන්නෙ නෑ හැම පැත්තටම සිග්නල් නැති නිසා
![]()
![]()
