2019 - 64kbps - 5G - 1GB- Rs250 ලැජ්ජ නැති අපි

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ඔය ගොඩක් 60% වෙන්නේ ඩේටා වේස්ටේජස්
    උදාහරණයක්
    අත හෝදන්ඩ ටැප් එක ඇරියොත් ටැප් එකෙන් එන වතුර 100%ක් යූස් වෙන්නේ නෑ.ගොඩක් අපතේ යනවා.ඒ අපතේ යන ප්‍රමාණය කන්ට්‍රෝල් කරගන්ඩ.
     

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,422
    3,801
    113
    out of fucked up land
    ඔය ගොඩක් 60% වෙන්නේ ඩේටා වේස්ටේජස්
    උදාහරණයක්
    අත හෝදන්ඩ ටැප් එක ඇරියොත් ටැප් එකෙන් එන වතුර 100%ක් යූස් වෙන්නේ නෑ.ගොඩක් අපතේ යනවා.ඒ අපතේ යන ප්‍රමාණය කන්ට්‍රෝල් කරගන්ඩ.

    Arsikiland walata awith sathi 2n gedara internet connection eka iwarai oi. :lol::lol:
    Ubala wage untama hariyana ISP la ohe inne.

    Mehe 500 Mbps unlimited connection eka 40 Euro wage.

    untitled.png
     

    highlander

    Member
    Jul 8, 2009
    932
    59
    0
    Colombo
    lankawe TRC ekath wagakiyanna one mekata.

    un issara airtel ehema apu kale minimum rates wagayak define kala calls, sms, data walata. eken une aluth telecommunication company walata enna bari una eka. mokada aduwata package ekak denna widiyak nehe.
    eken passe airtel ekath loss wela giya. dialog, slt monopoly eka thiyagatta.

    dan balapan wela thiyena wede. jarama home internet thiyenne lankawe. wena godak ratawala home broadband unlimited.. lankawe ewunta ithin GB, MB ganan kara kara internet yanna wela thiyenne (mobile ewa limited thamai, eth mobile package walata data echchara one ne kohomath)

     
    Last edited: