2019 - 64kbps - 5G - 1GB- Rs250 ලැජ්ජ නැති අපි

JBLs

Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    bump....

    Social media campain ekak geniyamuda...??

    ඔව් එහෙම දෙයක් වත් පටන් ගමු පේජ් කාරයින් ටිකක් කථා කරල


    අළුත්ම හිගන් වැඩේ තමයි 4ජී බෝනස් ඩේටා
    ඒ කියන්නෙ අපි 4ජී වලට කනෙක්ට් උනොත් බෝනස් ටික ගන්න පුළුවන්
    උන් කවරේජ් දීල නැති එවුන්ට බෝනස් ඩේට නෑ
    නිකමට හිතපල්ල 4G 3G switch වෙන ටිකට ඩේට කැපෙන විදිහ වෙනස් කරන්න තරම්
    මුන් කොච්චර හිගන්නොද කියල පුදුම කාලකන්නියො ටිකක්
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,907
    54,465
    113
    Colombo

    ඔව් එහෙම දෙයක් වත් පටන් ගමු පේජ් කාරයින් ටිකක් කථා කරල


    අළුත්ම හිගන් වැඩේ තමයි 4ජී බෝනස් ඩේටා
    ඒ කියන්නෙ අපි 4ජී වලට කනෙක්ට් උනොත් බෝනස් ටික ගන්න පුළුවන්
    උන් කවරේජ් දීල නැති එවුන්ට බෝනස් ඩේට නෑ
    නිකමට හිතපල්ල 4G 3G switch වෙන ටිකට ඩේට කැපෙන විදිහ වෙනස් කරන්න තරම්
    මුන් කොච්චර හිගන්නොද කියල පුදුම කාලකන්නියො ටිකක්

    :(
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,496
    3,496
    113
    සිංහලේ
    Onna SLT la extra GB wala prices adu karala :cool:

    wqXGwP3.jpg
     

    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    Den Nam me Labbe Package wenas karanna kale Hari



    4G Hariyanne ne ban connection stable ne Dialog + SLT Dekama ehemai
    24*7 Use karanna be Oya Deken Ekakwath,
    Aniwa Connection Drop Enawa

    oyage signal problem ekak .. man dan 2 years SLT 4G use karanne .. ehem aDrop wenna naha :no::no::no::no:
     

    corp

    Well-known member
  • Jan 12, 2016
    2,241
    935
    113
    ත්රේඩ් ඒක දැක්කම ‌මොන මගුලක්ද කියල හිතෙන්න ඇති...

    හැබැයි ‌මේක තමයි ලංකාවේ මීනිස්සු හූරගෙන කන ජරාම ආයතනය ‌නෝන් ඈස් ඇස් ඇල් ටී :angry::angry:

    අපි දැන් ‌ගෙවන්නෙ 2019 අවුරුද්ද හැබැයි අපි තාම ඒක්ස්ට්‍රා ජීබි 1ට රුපියල් 250ක් ‌ගෙවනව :yes::yes: ඔව් යකෝ 2019 ‌වෙලත්
    ‌හෝම් ‌බ්‍රෝඩ්බෑන්ඩ් ඒකකට :angry::angry:
    ‌මොබයිල් නම් කමක් නෑ :rolleyes:
    දැන් යූටියුබ් ඒකේ සාමාන්‍යයෙන් පැයක් හිටියත් 1ජීබි වලට ඒහා යනව
    ඒ්කත් 480 දාල :angry::angry:
    මෙච්චර ‌ලො‌ේකෙ ඉස්සරහට ගිහින් තියෙද්දි ඇයි අපේ කාලකන්නින්ට හරියට පැකේජ් ටිකක් දීගන්න බැරි
    මේකෙ ‌ලොකුම හිගන ‌වැඩේ තමයි 64 වලට ලිමිට් කරන ඒක 512 නම් අවුලක් නෑ
    මේ මගුලට අපිට ඒකතු ‌වෙලා ‌මොනවත් කරන්න බැරි ‌වෙයිද

    ටී ආර් සී ඒකෙන් වත් ‌මේකට විසදුමක් නැති ‌වෙයිද
    මම ‌මේ කථා කරන්නෙ හෝම් ‌බ්‍රෝඩ්බෑන්ඩ් ගැන විතරයි

    මම ‌මෙතන අනික් රටවල පැකේජ් විස්තර දාන්න යන්නෙ නෑ දුක හිතෙන නිසා
    අවශ්‍ය ‌කෙනෙක් ඉන්නවනම් වැඩිය ඔ්න නෑ
    පාරෙ ‌රෙන ඉන්දියාවෙ ඒවුන්ගෙත් ‌ඩේට පැකේජස් බලන්න

    දැන්නම් අඩුම 100ජීබි වත් 1700 ‌දෙන්න කාලෙ හරි. නයිට් බයිල නැතුව
    නැත්තම් ඒක්සට්‍රා සාධාරන ගානකට දීපල්ල අපිට සල්ලි දීලවත් ගන්න


    Pisso
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,610
    8,344
    113
    Extra GB Price Reduced

    1GB-100
    5GB-425
    Beyon 5GB - 60- 85 Lkr Per GB

    Hope they will do something about 64kpbs limitation too

    64 kbps nam putii Wadi karanne me
    Ape un okenma masema oken yai ..:lol::lol: