2019 - 64kbps - 5G - 1GB- Rs250 ලැජ්ජ නැති අපි

androidsuperstar

Well-known member
  • Dec 23, 2013
    1,379
    161
    63
    Freely
    adsl.JPG

    Lankawe labai neda? mokada godak ayata masekata rs. 8000 - 10000 wage internet walata pay karanna amarui..
     

    jhmtissera

    Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    Extra GB Price Reduced

    1GB-100
    5GB-425
    Beyon 5GB - 60- 85 Lkr Per GB

    Hope they will do something about 64kpbs limitation too

    ගාන අඩු කල නිසා 64 kbs එක වැඩි කරන එකක් නෑ.අප්‍රේල් මාසෙ හොට් ලයින් කෝල් කරපුවෙලාවක මමකිව්ව එක්ස්ට්‍රා ජීබී වැඩිකරන් ඉන්නෙ නැතුව අඩු කරන්න කියලා.ඒගැන මැනේජ්මන්ට් එකට කියන්නම් කිව්ව.
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    fup daala limit kalaata kamak naha. 512Kbps wath speed ekak denawanam. 64kbps useless. :sad:
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    fup daala limit kalaata kamak naha. 512Kbps wath speed ekak denawanam. 64kbps useless. :sad:

    එතකොට උබල එක්ස්ට්‍රා ගන්නෙ නැනෙ ඒ ස්පිඩ් එකෙන් නෙට් යනවනෙ
    උබලගෙ කුප්ප කම් උන් දන්නවනෙ එකනෙ නැට්ටටම අඩු කරන්නෙ
    :lol:
     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    එතකොට උබල එක්ස්ට්‍රා ගන්නෙ නැනෙ ඒ ස්පිඩ් එකෙන් නෙට් යනවනෙ
    උබලගෙ කුප්ප කම් උන් දන්නවනෙ එකනෙ නැට්ටටම අඩු කරන්නෙ
    :lol:

    :lol::lol:
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,610
    8,343
    113
    උඹල හිතන විදිහට ලංකාවෙ unlimited data දෙයිද 2030දි වත්?

    රටක් දියුන් වෙන්න එපෑ බන් අන්ලිමිටඩ් ගන්න. 😂
    නිකන් වේලි වේලි ඉන්න උන් නෙට්වර්ක් සෙයා කර ගනී
    . ලන්කාවේ දේසපාලුවොත් හොදට මඩවනව චන්ද කාලෙට
     

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)

    Itin yako downloads tika okkoma torrent or IDM use karala shedule karapiyako metana nahayen andan natuwa... :rofl:

    Ai dawalta Downoad karoth current bil yan nadda??? :lol::lol::lol:Download wela iwra unama auto shutdown denna puluwn. :P:P:P


    dan kale hamoma pawichchi karana device wala background eke deya download wenna ona tharam processing power eka thiyenawa.
    dawalta hamoma computers use karana nisa kohomath current eka eka pawichi wenawa. dan umba kiyana widiyata api download karanna ona nisaama rata computer dala nida ganna ona da ?
    Ai api wadipura current unit ganak pawichchi karanne download karanna ona nisama witharak ?
    mulu ratema me wadipura pawichchi wena current unit gana ekathu kalama kochchara loku apatheyamak da ?
    thaman gana witharak ai hithanne ?