IT අයියල කවුරු හරි දන්නව නං මට කියන්න පුලුවන්ද A/L IT වලට මුළු සිලබස් එකම කවර් කරන A/L විබාගේ අරමුණු කරගෙන ලියපු මොනවා හරි පොත් තියෙනවා නං ...
ඒ කිව්වේ අච්චු පොත් වගේ ... අවශ්‍ය කරන notes ඔක්කොම එක තැනකින් බලාගන්න පොතක් ?
මා ගාව එක නොට් එකක් වත් නැහැ පාඩම් කරන්න හොද පොතක් හොයන්නේ