2020දී ශ්‍රී ලංකාව යටත් කරගැනීමට IS සැලසුමක්

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    2020දී ශ්‍රී ලංකාව යටත් කරගැනීමට IS සැලසුමක්

    අයි එස් ත්‍රස්ත්‍රයින් 2020 වන විට ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යටත් කරගැනීමට සූදානම් වන බවට සිතියමක් ජාත්‍යන්තර මාධ්‍ය හා සමාජ වෙබ් අඩවිවල පළවෙමින් පවතිනවා.

    ලෝකයේ රටවල් හා මහද්වීප ගණනාවක් සිය ග්‍රහනයට නතුවන බවයි IS ත්‍රස්තයන් සිය සිතියම මගින් දැනුම් දී ඇත්තේ.

    සිරියාවේ සිට ව්‍යාප්ත වූ IS ත්‍රස්තවාදය මේ වන විට යුරෝපයටද දැඩිව බලපෑම් කර තිබෙනවා.

    ප්‍රංශය ජර්මනිය වැනි රාජ්‍යවල පවා ත්‍රස්ත ක්‍රියාකාරකම් සිදුකරමින් IS සංවිධානය ඒවායේ වගකීම්ද බාරගනු ලැබුවා.

    මේ වන විට මැදපෙරදිග කලාපයද අයි එස් ග්‍රහනයෙන් බේරාගැනීම සඳහා දැඩි රැකවල් ක්‍රියාත්මකයි. දේශපාලන අස්ථාවරත්වයන් ගොඩනැගෙන සහ ගොඩනැගුන බොහෝ රටවල් IS ග්‍රහනයට ලක්වන අයුරු සහ IS බලපෑම එල්ලවන අයුරුද පසුගිය කාලයේ ලෝක දේශපාලන විග්‍රහයන් තුළ දැඩිව කතාබහට ලක්වුණා.

    විශේෂයෙන්ම ඒ සම්බන්ධයන් වන දේශපාලන විග්‍රහයන්ද ලෝක මාධ්‍ය තුළ මීට පෙර අවස්ථා ගණනාවකදීම ලියැවී තිබෙනවා.

    2020 වන විට ලෝකයේම සියතට ගන්නා IS සිතියම පහත දැක්වෙනවා.


    FullSizeRender-696x471.jpg


    http://nethnews.lk/article/14688
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    salasum koranna deyak na ban. moka hitiyath awath lankawatath kelawenawa...............................................