2015 සිරිසෙන ගෙන් කෙලවුනා වගේ නෙමේ මෙ පාර, 2020න් පස්සේ සිරියාවට උන එකේ අනික වෙන්නෙ. කමක් නැ ඉතින් ඇමෙරිකන් නේ.. සිංහලුන්ට ශුද්ධ සිංහලෙන් කිව්වත් නොතෙරේ.. දැනට ඉන්න උන්ගේන් රට බෙරගන්න පැහැදිලි දැක්මක් ඇති මිනිහෙක්( බොරුවට රගපාන උන් ගැන නෙමෙ මේ) නැති එකද මෙයට එක් හේතුවකි.. 
මොකා ආවත්, ලංකාවට අඩු වැඩි වශයෙන් කෙලවෙන එක විතරක් වෙන එක නන් පැහැදිලි...

මොකා ආවත්, ලංකාවට අඩු වැඩි වශයෙන් කෙලවෙන එක විතරක් වෙන එක නන් පැහැදිලි...

Last edited: