2020න් පසු ලංකාව!!!

SleepingDog

Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    2015 සිරිසෙන ගෙන් කෙලවුනා වගේ නෙමේ මෙ පාර, 2020න් පස්සේ සිරියාවට උන එකේ අනික වෙන්නෙ. කමක් නැ ඉතින් ඇමෙරිකන් නේ.. සිංහලුන්ට ශුද්ධ සිංහලෙන් කිව්වත් නොතෙරේ.. දැනට ඉන්න උන්ගේන් රට බෙරගන්න පැහැදිලි දැක්මක් ඇති මිනිහෙක්( බොරුවට රගපාන උන් ගැන නෙමෙ මේ) නැති එකද මෙයට එක් හේතුවකි.. :no:



    මොකා ආවත්, ලංකාවට අඩු වැඩි වශයෙන් කෙලවෙන එක විතරක් වෙන එක නන් පැහැදිලි...:dull::dull:



     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල් සජියගෙ සපෝටර්ල දැම්මම පරාජය බාර අරගෙන,:lol::lol: ඒකත් හොදයි දැම්ම හිත හදා ගන්න එක,:yes::yes: නැත්තන් නොවැම්වර් 17 වෙද්දි සෑහෙන වේදනාවක් දැනෙයි...:lol::lol: