2020 අපේක්ෂක නගනන්ද කොඩිතුවක්කු ?

djfordj

Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    හිටංගෙ සහෝදරයෙක්ද? උගේ පෙනුම ටිකක් තියෙනවා.:dull:
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,355
    12,621
    113
    Piliyandala
    හිටංගෙ සහෝදරයෙක්ද? උගේ පෙනුම ටිකක් තියෙනවා.:dull:

    වේලාසන කියන්න දන්නේ නෑ මචන් කගේ කවුද කියල දන්නවනේ ලංකාවේ තත්ත්වේ ;)
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,355
    12,621
    113
    Piliyandala
    SLVLOG එකේම කලින් වීඩියෝ දෙකක් තිබුනා මෙයා ඉන්න :yes:





    ඔව් මේ වීඩියෝ එකේදී දර්ශන කියනව මෙයාට සපෝර්ට් එක දෙනවා කියල
     

    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    Miniha dakinakota mata mathak wenne Singapore's Founding Father Prime Minister Lee Kuan Yew.
    We need this kind of leader.​