2020 අස්සයෝ ගැන ප්‍රහ්නයක්

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    69535425_168239727642754_319836735540297728_n.jpg
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එක අස්සයෙක් ඉස්තාලෙන් පැනල ගිහින් අයිතිකාරයා දුවන්න දෙන්නේ නෑ කියල නහයෙන් අඬ අඬ රට වටේ යනවා අන්න
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    1. ඉම්පොර්ටඩ් අස්පයෙක් නේ මුලින්ම ආව එකා. කලින් තුරග තරග වල දුවවලා නැති උනාට ඔට්ටු අල්ලලා තිනවලු කම්බ ගණන් වලට. බාග වෙලාවට මේ අස්පයා තමන් ලගින් දුවන වෙන අස්පයන්ට කොටළුවන්ට බුරුවන්ට මාරාන්තික පා-පහර එල්ල කරනවලු :rofl:


    2. අරුත් එක්ක තරගෙට අස්පයෙක් වෙනුවට බූරුවෙක් දාමු කියල කතිකාවතක් යනව. පුත්තලං නොවන බූරුවෙක් අලියෙක්ගේ පිටිං යනගමන් කිව්වලු අලියාගේ පිටිං බැහැල බිමට ඇවිත් අස්පයා එක්ක දුවනවා කියල. ඒකට අනිත් බුරුවො සහ පුත්තලන් බුරුවො හිටං සාදු කාර දුන්නලු


     

    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    හැම අස්සයගේම අයිති කාරයෝ බොරුවට තරඟෙට ජොකියා දානව වගේ පෙන්න පෙන්න තරඟ අනුග්‍රහක හම්බෙලා අහනවලු තරඟය අහෝසි කරන්න පුලුවන්ද කියල... අනුග්‍රහකත් කැමතීලු තරඟය කැන්සල් කරන්න..:yes::yes::yes:
     

    hiranlahiru2015

    Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha
    තව එකෙක් මම තමයි දුවන අස්සයා මම තමයි දුවන අස්සයා කිය කිය තරඟෙ පටන් ගන්නත් කලින් රටවටේ දුවනවා ඌ මහන්සි වෙන්නේ නැතෙයි

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,667
    13,411
    113
    මෙන්න මෙහෙම සින් එකක් තියනවා එක ටවුමක අස්ස රේස් තියෙන පිට්ටනියක් තියෙනවා මේකේ රේස් එකක් තියන්නේ අවුරුදු 5කට සැරයක් ඉතින් පිට්ටනියේ අයිතිකාරයා තාම පිට්ටනිය ඇරලත් නැ, තරගේ පටන් අරගෙනත් නැ, අනිත් තරග කාරයෝ ඇවිල්ලත් නැ . හැබැයි එක තරග කාරයක් විතරක් තමන්ගේ අස්සයා අරගෙන ඇවිත් . හැබැයි මිනිහත් රෑට හොරට ගිහින් පිට්ටනියේ අය්තිකරයත් එක්ක ඩිල එකක් දාගන්නවා . කතම සින් එක කියන්නේ අනිත් තරග කාරයෝ තමන්ගේ අස්සයව ගෙදර ඉදන් ලොරියක ගෙන තමයි ගේන්නේ මොකද පාර දුවන් අවොත් තරගෙදි මහන්සි වෙන නිසා . හැබැයි අර කලින් කියපු තරගකාරය තමන්ගේ අස්සයව පාරේ පැදගෙන ඇවිත් ඔඉත්තංඉය අරිනකන් පිට්ටනිය වැටෙත් පද්දනවා

    ඔන්න ඕක තමයි දැනට තත්වේ උබල මොකද හිතන්නේ කවුරු දිනයිද ?

    හායි .. එළකිරි දේශපාල ඔස්තාර් මල්ලිලා ...

    දැන් මල්ලි පැටව් ටික මොකද කියෙන්නේ මම මේ මාසෙකට කලින් දාපු

    ත්‍රෙඩ් එක ගැන