2020 අස්සයෝ ගැන ප්‍රහ්නයක්

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,667
    13,410
    113
    2020 අස්සයෝ ගැන ප්‍රහ්නයක්

    මෙන්න මෙහෙම සින් එකක් තියනවා එක ටවුමක අස්ස රේස් තියෙන පිට්ටනියක් තියෙනවා මේකේ රේස් එකක් තියන්නේ අවුරුදු 5කට සැරයක් ඉතින් පිට්ටනියේ අයිතිකාරයා තාම පිට්ටනිය ඇරලත් නැ, තරගේ පටන් අරගෙනත් නැ, අනිත් තරග කාරයෝ ඇවිල්ලත් නැ . හැබැයි එක තරග කාරයක් විතරක් තමන්ගේ අස්සයා අරගෙන ඇවිත් . හැබැයි මිනිහත් රෑට හොරට ගිහින් පිට්ටනියේ අය්තිකරයත් එක්ක ඩිල එකක් දාගන්නවා . කතම සින් එක කියන්නේ අනිත් තරග කාරයෝ තමන්ගේ අස්සයව ගෙදර ඉදන් ලොරියක ගෙන තමයි ගේන්නේ මොකද පාර දුවන් අවොත් තරගෙදි මහන්සි වෙන නිසා . හැබැයි අර කලින් කියපු තරගකාරය තමන්ගේ අස්සයව පාරේ පැදගෙන ඇවිත් ඔඉත්තංඉය අරිනකන් පිට්ටනිය වැටෙත් පද්දනවා

    ඔන්න ඕක තමයි දැනට තත්වේ උබල මොකද හිතන්නේ කවුරු දිනයිද ?
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本

    රත්‍තරන් අස්සයෝ‍ කැලේ පැනල..ජන්දෙට කලින් හොයාගමු බ්‍රෝහ්...
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,667
    13,410
    113
    හැමදාම දුවන අස්සය දිනාවි...
    More practice make perfect.... :)

    දැනට අපි එහෙම හිතමු
    අනිත් අස්සයොත් හැමදාම දුවනවා එවුන් තමයි
    හැබැයි කලින් අපු එකව අයිතිකාරයා මඩෝනවා වැඩියි
     
    හලෝ නකමුරා උබේ නම මට පෙන්නේ මහා කුමාර වගේ
    අවුලක් නැ උබේ තරමට ඔය උත්තරෙත් ඇති
    වැඩිය මොලේ වෙහෙසන්න එපා මොලේට සෙන්ගමාලේ හැදෙයි
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    දැනට අපි එහෙම හිතමු
    අනිත් අස්සයොත් හැමදාම දුවනවා එවුන් තමයි
    හැබැයි කලින් අපු එකව අයිතිකාරයා මඩෝනවා වැඩියි

    බලන් ඉන්න එවුන්ට එහෙම පේනවා ඇති...
    හැබැයි අස්සයෝ දුවන තරමට තිරිහං වෙනවා....​
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,667
    13,410
    113
    බලන් ඉන්න එවුන්ට එහෙම පේනවා ඇති...
    හැබැයි අස්සයෝ දුවන තරමට තිරිහං වෙනවා....​

    ඔක්කොම නාකී අස්පයෝ තිරිහන් උනාට වැඩක් නෑ මොලේ අල බැහැල
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    හලෝ නකමුරා උබේ නම මට පෙන්නේ මහා කුමාර වගේ
    අවුලක් නැ උබේ තරමට ඔය උත්තරෙත් ඇති
    වැඩිය මොලේ වෙහෙසන්න එපා මොලේට සෙන්ගමාලේ හැදෙයි

    අඩෝ බයියා..මොකෝ රත්තරන් අස්සයෝ ගැන කිව්වහම තද උනේ.:angry:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඔක්කොම නාකී අස්පයෝ තිරිහන් උනාට වැඩක් නෑ මොලේ අල බැහැල

    අල තම්බල කන්න පුළුවන් උයල කන්න පුළුවන්, බැඳුම් හදල කන්නත් පුළුවන්.අල බැඳුම් නම් මරු..:)
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,955
    3,001
    113
    දැන්නම් ඔය රේස් බලල බලලම එපා වෙලා. රේස් නැති ටවුමකට ගියානම් හරි.

    :dull::dull:
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    මෙන්න මෙහෙම සින් එකක් තියනවා එක ටවුමක අස්ස රේස් තියෙන පිට්ටනියක් තියෙනවා මේකේ රේස් එකක් තියන්නේ අවුරුදු 5කට සැරයක් ඉතින් පිට්ටනියේ අයිතිකාරයා තාම පිට්ටනිය ඇරලත් නැ, තරගේ පටන් අරගෙනත් නැ, අනිත් තරග කාරයෝ ඇවිල්ලත් නැ . හැබැයි එක තරග කාරයක් විතරක් තමන්ගේ අස්සයා අරගෙන ඇවිත් . හැබැයි මිනිහත් රෑට හොරට ගිහින් පිට්ටනියේ අය්තිකරයත් එක්ක ඩිල එකක් දාගන්නවා . කතම සින් එක කියන්නේ අනිත් තරග කාරයෝ තමන්ගේ අස්සයව ගෙදර ඉදන් ලොරියක ගෙන තමයි ගේන්නේ මොකද පාර දුවන් අවොත් තරගෙදි මහන්සි වෙන නිසා . හැබැයි අර කලින් කියපු තරගකාරය තමන්ගේ අස්සයව පාරේ පැදගෙන ඇවිත් ඔඉත්තංඉය අරිනකන් පිට්ටනිය වැටෙත් පද්දනවා

    ඔන්න ඕක තමයි දැනට තත්වේ උබල මොකද හිතන්නේ කවුරු දිනයිද ?
    මහන්සි මහන්සි කිව්වත් ඇත්ත කතාව ලොරියෙන් අස්සයො ටික ගේන්න වෙලා තියෙන්නෙ උන්ගෙ කකුල් තුනක් විතරක් තියෙන නිසා.

    අනිත් එකා පාරෙ නෙමෙයි රටවටේම අවිදල පිට්ටනියට ගෙනාවත් දිනනව මොකද උගේ විතරයි කකුල් හතර වැඩ කරන්නෙ.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මට හිතෙන්නේ රෑට Rochel ගේ අස්සයා දිනයි වගේ....හිටු පුක් නේද දැන් ?
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    <b>
    හැමදාම දුවන අස්සය දිනාවි...
    More practice make perfect.... :)
    </b>

    නැහැ බන්. තරගෙ කාලෙ වෙනකොට හැමදාම ප්‍රැක්ටිස් කරපු අස්සයට හන්දිපත් රුදාව ඇතුලු ලෙඩ ගොඩක් හැදෙයි. ඕකා පරදීවි..
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,818
    2,976
    113
    තව එකෙක් මම තමයි දුවන අස්සයා මම තමයි දුවන අස්සයා කිය කිය තරඟෙ පටන් ගන්නත් කලින් රටවටේ දුවනවා ඌ මහන්සි වෙන්නේ නැතෙයි
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    තව එකෙක් මම තමයි දුවන අස්සයා මම තමයි දුවන අස්සයා කිය කිය තරඟෙ පටන් ගන්නත් කලින් රටවටේ දුවනවා ඌ මහන්සි වෙන්නේ නැතෙයි

    ඒ කොටළුවෙක්....මේ පාර එවන්නේ කොටලුවෙක්වලු
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,667
    13,410
    113
    අල තම්බල කන්න පුළුවන් උයල කන්න පුළුවන්, බැඳුම් හදල කන්නත් පුළුවන්.අල බැඳුම් නම් මරු..:)

    ඔව් වෙන වැඩක් බෑ මොකෝ අල බහින්නේ වැල මැරෙන කාලෙට
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    දැනට අපි එහෙම හිතමු
    අනිත් අස්සයොත් හැමදාම දුවනවා එවුන් තමයි
    හැබැයි කලින් අපු එකව අයිතිකාරයා මඩෝනවා වැඩියි

    me paranam hawata ibbatai wecha de wena patak tibenne.. hawa hitann inne u ashawayek kiyala :rofl: