2020 එන්නේ වෙනම කෙනෙක්

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    2020 එන්නේ වෙනම කෙනෙක්

    KYRgrz.jpg

    ds912M.jpg

    PicsArt_10-28-05.00.46-1.jpg

    a4NR6r.jpg

    onhw0H.jpg

    QaNKx5.jpg

    PicsArt_10-28-05.01.13.jpg

    HnvlSU.jpg

    4pnMrZ.jpg

    2sDqC4.jpg

    qH13rh.jpg

    5bFkqZ.jpg
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,152
    17,042
    113
    අපේ නාගහනන්ද මැතිතුමා හෝ රොහාන් පල්ලෙවත්ත සර් වෙන්න ඕන.:love:
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    ලංකාවේ පසුගිය දශක දෙකක විතර දේශපාලනය දෙස ආපස්සට බැලුවම 2020 ගැන මේ කෙනා කියන දේ ඇත්තක් වෙන්න පුළුවන්.

    මොකද දැන් 1994 ගමු. චන්ද්‍රිකා ඇවිත් දිනයි කියලා කවුරුත් හිතුවේ නෑ. ඒත් ප්‍රේමදාස මැරුණා, ලලිත් ගාමිණි මැරුණා. චන්ද්‍රිකා දින්නා.

    ඊළගට 99 දී කොටි බෝම්බය නැත්තන් චන්ද්‍රිකා පැරදිලා රනිල් දිනන සීන් එකක්ම තිබ්බේ.

    2005 දීත් එහෙමයි. ගොඩක් අය හිතුවේ අනුර බණ්ඩාරනායක එයි කියලා රනිල් එකක් සටනට. ඒ ආවත් රනිල් දිනයි කියලා හිතුවේ. හැබැයි මහින්ද ඇවිත් දින්නා.
    2015 දීත් එහෙමයි. මහින්දට රැල්ල. මයිත්‍රී අන්තිම මාස දෙකේ එලියට ඇවිත් ජන්දේ දින්නා.

    අපේ රටේ දේශපාලනයේ හැටියට අහම්බෙන් එන අය ජනාධිපති පුටුවට එනවද මන්දා.

    දැන් කවුද හිතුවේ මහින්ද එක්ක මයිත්‍රී එකතු වෙයි කියලා. ඒ වගේ කැළඹීම් සහිත දේශපාලනික තත්වයක් අපේ රටේ තියෙන්නේ.

    ඉදිරි දිනවල මොනවා වෙයිද කියලා බලමු.

    ඒත් හැබැයි චන්ද්‍රිකා තරම් ජනාධිපති ධුර කාලයේ වැඩිම වසර ගානක් හිටපු කෙනෙක් තාම නෑ නේද?
     
    Last edited:

    amasi

    Member
    Sep 3, 2018
    692
    19
    0
    2020 lankavata raja kenek enne.mama raja venava. puluvan tharam hodin balanava.bari unoth pahara deela gannava:P
     

    easankad

    Junior member
  • Oct 25, 2016
    133
    19
    18
    Colombo, Kandy
    මම ආචාර්ය අජිත් කොලොන්නේ මහතාව දන්නවා මම එතුමා එක්ක මේ දේවල් ගැන කථා කරලත් තියෙනවා. එතුමා කියන අනුමාණ කිරීම් සියල්ල එතුමා කරන්නේ හොඳ විද්යනුකුල ක්‍රමවේදයකට. ජ්යෝතිශ්‍යයේ සාස්තර කියනවා වගේ නෙවෙයි. නිවැරදි දත්ත විශ්ලේෂණයකින් තමයි ඒ නිගමන වලට එන්නේ. ඒ නිසා එතුමාගේ අනුමාන 99% විතර නිරවද්‍යතාවක් තියෙනවා මට හිතෙන විදිහට.
     

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    අන්තිම චේද තුන බලන්න...2020 වෙන කෙනෙක් ජනාධිපති වෙයි කියල කියනවා..හැබැයි අන්තිමට කියනව රට ගොඩ ගන්න නම් මේ ප්‍රධාන පක්ෂ දෙකම වැඩක් නැහැ කියල...ඒ කියන්නේ 2020ත් මේ දෙකෙන් එකක ඉන්න ගොනෙක්ම වගේ පත් වෙන්නේ....:oo::oo::oo: