ube wife ta mathak karapa peththa povala palayan hamadama vadata yanakota. naththan mage thava babekta uppanna denna vei ubata

ube wife ta mathak karapa peththa povala palayan hamadama vadata yanakota. naththan mage thava babekta uppanna denna vei ubata

i will be your king
අපේ නාගහනන්ද මැතිතුමා හෝ රොහාන් පල්ලෙවත්ත සර් වෙන්න ඕන.![]()
me kiyana wediyata kuruth katha wenne nathi kenek nagaha kandai rohan palpaththa ganai datath katha wenawa ne jadipathi wareneta e denath newi kiyana wediyata.
Prasanna Ranathunga or Dinesh Gunawardana
Liyala thiyaganin

prasanna nam tikak hari sure ekak thiynawa.dinesh tanam no chance.![]()
මම ආචාර්ය අජිත් කොලොන්නේ මහතාව දන්නවා මම එතුමා එක්ක මේ දේවල් ගැන කථා කරලත් තියෙනවා. එතුමා කියන අනුමාණ කිරීම් සියල්ල එතුමා කරන්නේ හොඳ විද්යනුකුල ක්‍රමවේදයකට. ජ්යෝතිශ්යයේ සාස්තර කියනවා වගේ නෙවෙයි. නිවැරදි දත්ත විශ්ලේෂණයකින් තමයි ඒ නිගමන වලට එන්නේ. ඒ නිසා එතුමාගේ අනුමාන 99% විතර නිරවද්‍යතාවක් තියෙනවා මට හිතෙන විදිහට.
Prasanna Ranathunga or Dinesh Gunawardana
Liyala thiyaganin