kohen hina wennada danne na set eka diha baluwama. sanga cricket hahapu paliyata hoda PM kenek wenne kohomada? anith eka othana inna 50% kamba horu

gon K**** hadna ewa

kohen hina wennada danne na set eka diha baluwama. sanga cricket hahapu paliyata hoda PM kenek wenne kohomada? anith eka othana inna 50% kamba horu

ethakota den inna unta kohenda ban hina wenna oni depeththemmada?![]()

ethakota den inna unta kohenda ban hina wenna oni depeththemmada?![]()

මම කප්රුකේ ලොක්කට කැමති නැ මම උගෙන් බඩු ගත්ත ගොඩක් දැන් ගන්නේ නැ හේතුව පොර කිව්වා
ඔන්ලය්න් බඩු ගෙන්නන්න කොල්ලොන්ට ටැක්ස් ගහන්න ඕන උගේ බිස් එකට පාඩුය් කියල
තමන්ගේ ෆිල්ඩ් එකෙන් සක්සස් උන පලියට නම් ඇමතිකම් දෙන්න බැ
අනාත සිංහලු වන අපිට වෙන ඔප්ෂන් නැති උනාම මෙම වෙනවා
අපේ රටට ඕන පුටින් වගේ රටට ආදරේ, හොරකම හිතේ නැති , තමන්ගේ කම හිතන නාහෙට අහන්නේ නැති පොරක් බන්.... මහින්ද ලොක්ක තමය වෙනසක් කරේ ගම කාගත්ත හොර සෙට් එක ගැන මුකුත් නොකර ඉදල , එයත් ඒවාට උඩගෙඩි දුන්නනේ

රතන හිමිගෙයි අශෝක අබේගුණවර්ධන මහත්තයගෙයි ටීම් එකේ කැම්පේන් එකක් නෙ මෙ.

අවුරුදු 40ක් දේශපාලනය කරපු මයිත්රිත් පිස්සෙක් වගේ හැසිරෙනවා නම්
අවුරුදු ගානක් දේශපාලනේ හිටපු රනිල්ටත් කරන්න බැරි නම්
මේ අය කොහොම කරන්නද.
කොහොමත් අලුත් අයට මිනිස්සු චාන්ස් එකක් දෙන්නේ නෑ ආපහු.