2020 කොහොම වෙයිද?

year 2020

  • Good year

    Votes: 18 78.3%
  • Bad year

    Votes: 5 21.7%

  • Total voters
    23

prabath2018

Member
Oct 30, 2007
12
9
3
2020 ගැන මොකක්ද අනාවැකිය.හොඳ සෞබාග්‍යමත් වසරක් වෙයිද? මුදල් හදල් බහුල සහ රටට හොඳ වසරක් වෙයිද?
 

CHANDRA

Active member
  • Oct 24, 2007
    565
    27
    28
    මමනම් හිතන්නේ නෑ ඇවන්ගාඩ් හොරා එක්ක හරි නිදන් හොරා එක්ක හරි ලංකාවට අනාගතයක් තියෙනවා කියලා.