2020 ගැන මොකක්ද අනාවැකිය.හොඳ සෞබාග්යමත් වසරක් වෙයිද? මුදල් හදල් බහුල සහ රටට හොඳ වසරක් වෙයිද?
P prabath2018 Member Oct 30, 2007 12 9 3 Oct 23, 2019 #1 2020 ගැන මොකක්ද අනාවැකිය.හොඳ සෞබාග්යමත් වසරක් වෙයිද? මුදල් හදල් බහුල සහ රටට හොඳ වසරක් වෙයිද?
C CHANDRA Active member Oct 24, 2007 565 27 28 Oct 23, 2019 #4 මමනම් හිතන්නේ නෑ ඇවන්ගාඩ් හොරා එක්ක හරි නිදන් හොරා එක්ක හරි ලංකාවට අනාගතයක් තියෙනවා කියලා.