2020 ඡන්දෙටත් මෛත්‍රි.
2020 ඡනාධිපතිවරණයට ඡන්දේ ඉල්ලන්නේ මෛත්‍රි කියලා ඊයේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරු තිරණය කරලලු නේද? ආවේ නම් එකපාරයි කරන්නේ හිටන් කියාගෙන එත් මම ඒක නෙවෙයි කියන්න හැදුවේ ඊයේ මේ කතාව දුම්න්ද දිසානායක කිව්වේ නිදහස් පක්ෂයේ වැඩිම සුලු ඡාතික ඡන්ද ගන්න පුලුවන් මෛත්‍රිට නිසා ඡානාධිපති වෙන්න සුදුසු යැයි තීරණය කලාලු සුලු ඡාතික ඡන්ද 27-30% ඉතා වැදගත්ලු
එතකොට මහඡාතිකයන්ගේ ඡන්‍ද ගැන මුන් කෙයාර් කරන්නේ නැද්ද? යු එන් පි රනිල්ලුත් සුලු ඡාතික කිව්වොත් කලිසමත් ගලවලා පාත් කරයි 'දැන් ශ්‍රි ලංකා එකත් එහෙමලු එතකොට සිංහල ඡන්ද මුන්ට වැඩක් නැද්ද? මුන් අපිව ගොනට අන්දලා සුලු ඡාතිකයන්ගේ උවමනා එපා කම් කරන එක නේද මේ කරන්නේ .