2020 ජනපති විකල්පෙන්??

obirin

Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ඕක 2015 සිරාට රෙදි ගලෝගෙන කඩේ ගියා,, ඊට පස්සෙ පොන්නයව අගමැති කරන්ඩ උඩ පැන්න,, දැන් ඔකුන්ට රෙදි ඇදන් ගූ ඇන් පී සජියට දෙන්ඩ කියන්ඩ බැරි නිසයි ඔය විකල්පෙ අල්ලන් ගෝඨගෙ චන්ද කඩන්ඩ පුලුවන්ද බලන්නෙ..:baffled::baffled:

    අපිට ගෝටාගේ චන්ද කඩන්න දෙයක් නෑ.ඌම උගේ චන්ද ටික කඩා ගනී.ඒ විතරක් නෙවෙයි මහින්දගේ සරමත් ගෝටා කඩනවා
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    බෝම්බ කාලත් හැදුනෙ නැත්තන් ආයෙ හදන්ඩ බැ, වහබ්වාදී අන්තවාදියට කඩේ ගිහිල්ල රටක් හදන්ඩ වෙන්නෙ නැ... :no::no:

    uba hithanne gota awama burkawa, nikabaya thahanam karayi da
    shariya neethiya thahanam karayi da
    madrasa pasal wahayi da
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    ඔය දැන් විකල්ප කියාගන්න එවුන්ගෙ කැරට්ටුව අපිට sure මද?

    මටනං පෙන්නෙ නාගානන්ද කියන්නෙ pick pocket ගහන හොරෙක් විදිහට. පිටරට මෝඩ පක්කුන්ගෙන් සල්ලි අරං තව ටිකදවසකින් shape එකේ මාරු වෙලා යන එකෙක්.

    Mahesh Senanayake කියන්නෙ බදුර්ඩීන් බෙරගන්න පදේ වෙනස් කරපු එකෙක්. Uniform ඉන්දැදි politics කරපු එකෙක්. Army camps තිස්ගානක් TNA කොටි ටිකට ඔනඉදිහටම අයින් කරපු එකෙක්. Military intelligence units රනිල් පකය විනාසකරද්ද සද්ද නැතුව හිටපු එකෙක්. Army commander ඉන්න කාලෙ isis කාරයොන්ට බොම්බගහන්න ඉඩ දීපු එකෙක්. මේව අපි නෙමෙයි කියන්නෙ, SF ගෙ කටින්ම පිට වෙච්චි ඒව.

    එතකොට පල්ලෙවත්තෙ? ඌට උගේම air bag company යෙ සේවකයො නඩු බරගානක් ඌට විරුද්දව දාපු එකෙක්.

    ඉතිං කොහොමද බං අපි දන්නෙ මේ vikalpa එවුන් ඔය කියන තරං පට්ට පොරවල් කියල. මේ විකල්ප කන්ඩායම්, ජවිපෙ ඇතුලුව පිරිවරාගෙන ඉන්නෙ පට්ට ngo ඩයල්. මුන්ටික තමා ගිය පාරත් විකල්ප කියල යහපාලනේ ගෙනාව. ඉතින් අපි ආයි පාරක් මුන්ට අහුවෙනවද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    uba hithanne gota awama burkawa, nikabaya thahanam karayi da
    shariya neethiya thahanam karayi da
    madrasa pasal wahayi da

    වහබ්වාදී අන්තවාදය තහනම් කරනව 100%, තහනම් කියන්නෙ තහනම් එකෙන්ම..සැමට එක නීතියක් සීහලයටයි දෙමලටයි මුසල්මානුවටයි සරලයි..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය දැන් විකල්ප කියාගන්න එවුන්ගෙ කැරට්ටුව අපිට sure මද?

    මටනං පෙන්නෙ නාගානන්ද කියන්නෙ pick pocket ගහන හොරෙක් විදිහට. පිටරට මෝඩ පක්කුන්ගෙන් සල්ලි අරං තව ටිකදවසකින් shape එකේ මාරු වෙලා යන එකෙක්.

    Mahesh Senanayake කියන්නෙ බදුර්ඩීන් බෙරගන්න පදේ වෙනස් කරපු එකෙක්. Uniform ඉන්දැදි politics කරපු එකෙක්. Army camps තිස්ගානක් TNA කොටි ටිකට ඔනඉදිහටම අයින් කරපු එකෙක්. Military intelligence units රනිල් පකය විනාසකරද්ද සද්ද නැතුව හිටපු එකෙක්. Army commander ඉන්න කාලෙ isis කාරයොන්ට බොම්බගහන්න ඉඩ දීපු එකෙක්. මේව අපි නෙමෙයි කියන්නෙ, SF ගෙ කටින්ම පිට වෙච්චි ඒව.

    එතකොට පල්ලෙවත්තෙ? ඌට උගේම air bag company යෙ සේවකයො නඩු බරගානක් ඌට විරුද්දව දාපු එකෙක්.

    ඉතිං කොහොමද බං අපි දන්නෙ මේ vikalpa එවුන් ඔය කියන තරං පට්ට පොරවල් කියල. මේ විකල්ප කන්ඩායම්, ජවිපෙ ඇතුලුව පිරිවරාගෙන ඉන්නෙ පට්ට ngo ඩයල්. මුන්ටික තමා ගිය පාරත් විකල්ප කියල යහපාලනේ ගෙනාව. ඉතින් අපි ආයි පාරක් මුන්ට අහුවෙනවද?

    ඔය ගූ කුක්කො දැගලුවට විකල්පෙ විකල්පෙ ගගා චන්දෙ දවසට ඔකුන් අලියගෙ පස්සට ගහනව මිසක් ඔය රෙද්දෙ විකල්පයකට චන්දෙ දෙන්නෙ නැ..

    ගිය ගම් සබාව මතකනම් ගූ කුක්කො දැගලුවෙ ජෙප්පන්ට මුවාවෙලා ගු ඇන් පී එකට වඩා පෝල් වල වෝට් තිබ්බෙ ජෙප්පන්ට අන්තිමට මොකෝ උනේ ඇත්ත චන්දෙන්...
     
    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    විකල්පයක් මිනිස්සුන්ට ඕනේ වුනත් 2015 සිද්ධිය නිසා විකල්පයකට ඉඩක් නෑ දැන්. UNP එකට කිසිම පරිපාලනමය හැකියාවක් නෑ. කවදා ආණ්ඩු කරපු උන්ද. රට ගැන කිසිම වගකීමක් තිබුණේ නෑ පහුගිය අවුරුදු 5ට. මොකක් හරි දෙයක් වුනහම කමිටුවක් පත් කරලා පහල තැන් වලට බෝලේ පාස් කරලා නිකන් හිටියා. ආපහු විකල්ප පස්සේ ගියොත් ඉන්න ‍‍රටත් නැති වෙනවා.

    යහපාලනෙත් ආවෙ මහින්ද දූශිතයි කියල පෙන්නලා ඒවෙනුවට සුපිරිසිදු විකල්පයක් දෙන පොරොන්දුවෙන්. උබලට ඔව දැන් අමතක වුනාට අපිට ඔව මතකයි.

    ඔය නගා, පල්ලෙවත්ත, මහෙශ් එන්නෙත් දූශිත දේශපාලනයට විකල්පයක් කියල තමයි ඉතින්.

    රෑ වැටුනු වලේ දවල් වැටෙනවද. ඔය විකල්පවලට චන්ද දීල සිංහලය ආයි ලංකාවෙ second class citizens ල වෙනවද. පොඩ්ඩක් මොලයක් අතිව හිතපන් මචන්ල. ගෝට වගේ එකෙක් ආයි එන්නෙ නෑ

    if you compare Pallewaththa to a uneducated politician who had been in political field for 40+years then your political sense is garbage.
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    සිරිකොතේ unp කුක්න්නට එක එක කාලේ මරුම විකල්ප එනවා හානි මුන් චන්දෙ දාන්නේ unpයට

    අනුර -> පල්ලෙවත්ත කාලයක් -> නගා කාලයක් -> සුබසිංහ කාලයක් ->කොල්න්නේ -> මහේෂ් -> ?????? ඊළගට කව්ද බෞද්ද භික්ෂුවක් කතෝලික පියතුමෙක් ???
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,038
    1
    8,874
    113
    -~උලක් උඩ-~
    අනුර කුමාර ත් එක්ක එනවානම් ඔය විකල්පෙ තීරක බලවේගෙ වෙන්නෙ අනුර කුමාර බොහෝවිට, චන්ද පදනම නිසා.. මේ මෑත කාලෙදි අනුර සපොර්ට් කලේ යූ ඇන් පී එකට.. දැනුත් අනුර කුමාර යූ ඇන් පී එකේ වැරදි කියන්නෙ රාජපක්ශ පවුලෙ අයට වඩා අඩුවෙන්..ඉතින් අනුර කුමාර ඇතුලු කට්ටිය 3 වුනොත් , අනිවාර්යෙන්ම සපොර්ට් කරන්නෙ යූ ඇන් පී එකට.. ඉතින් ඒකට වඩා හොඳ නැද්ද කෙලින්ම යූ අන් පී එකට දෙනවා.. මොකටද ලොකූ වටයක් යන්නෙ:P
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    පල්ලෙවත්ත විකල්පේ කාලේ දැම්ම පොස්ට් එකක් මේ තියරියම උබල විකල්පේ කියලා හිතාගෙන් ඉන්න එකාටත් දාලම බලන්නකෝ

    සදාකාලික අන්ධයන් කව්ද කියලා බලමුකෝ දැන් අපි

    ප්‍රයෝගික හිතපන් සරලයි ලේසියි

    1. මෙයා ඉලන්නේ ජන්දිපතිවරණයට , ජනදිපති වුනා කියලා හිතමු කොහොමද මෙයා රට පාලනය කරන්නේ, පාර්ලිමෙන්තුවේ කිසිම සහයෝහයක් නැතිව ( හොදම උදාහරනේ දැන් පසුගිය මාසදෙක විශේෂයෙන් ) 105 වගේ මන්ත්රිදුර තියාගෙන මයිත්‍රී කරන්න බැරිවුණු දේ මෙයා කොහොමද කරන්නේ

    දොසාබියෝගයක් ගෙනාවොත් කොහොමද බේරෙන්නේ ?

    2. දම්මික පෙරේරාලාව දැනන් හිටියා සිද්දාලේප මහත්තයාව දනන් හිටියා වැගපිටියලාව දැනන් හිටියා
    කෝටිපති සාර්ථක වියාපරිකයෝ මෙය මෙච්චර සාරතක නම් මෙච්චර කල් කොහෙද හිටියේ ?
    ඔබතුමා මෙතුමාව ජන්දිපතිවරණයට ඉදිරිපත් වෙන්න කලින් දැනන් හිටියාද ?නම වත්?

    3. කොහොමද එකා පාර ජනදිපතිවෙන්නේ මෙයා මෙච්චර රට ආදරේ නම් මොලයක් තියනවා නම්
    අන්නහසරේ වගේ පොඩි තැන ඉදන් පටන් ගන්නවා නේ අඩුම පාලත් පාලන මැතිවරණෙ කොලබින් හරි පක්ෂේ බේසික් එක ගොඩනගනවා නේ ?බේස් එකක් නැතිව 6.5මිලි ගමුකො ??

    4. ලංකාවේ අන්තර් ජාලේ පාවිච්චි කරන්නේ %20කටත් අඩු ප්‍රේතිසතයක් , 6.5මිලි වත් චන්ද ගන්න ඕනේ මෙයා කොහොමද ඒ චන්ද ගන්නේ ඇත ගම වල චන්ද ගන්නේ කොහොමද ?
    දෙමළ මුස්ලිම් චන්ද ගන්නේ කොහොමද ? මෙය ටාගට් කරන්නේ තරුණ සිංහල චන්ද විතරයිද ?

    5. අතකොළුවක් නම් අයි අවරුදු දෙකට කලින් ආවේ ? ඔබතුමා හිතනවාද යන ට්‍රෙන්ඩ් එකත් එක්ක අනාගතේ ප්රෙදික්ට් කරන්න පුළුවන් සැලසුම් කරුවන් ලෝකේ නැහැ කියලා ? මාත්‍රි මාමව මාස දෙකෙන් පලන් කරලා අරන් ඇත්තේ :rofl::rofl: 2014 ට්‍රෙන්ඩ් එක මෝඩි ට්‍රෙන්ඩ් එක 2017 ට්‍රප්ම් ට්‍රෙන්ඩ් එක වයසායකයෝ අපේ වුන්ට මොනා හරි ලස්සනට ඔතලා දෙනවා නම් ඕන කුණු ගොඩක්

    6 වැදගත්ම දේ ඇයි පල්ලෙවත්ත න්මෙච්චර වැදගත් මෙයා චන්දෙ දිනන්න නෙමේ නම් එන්නේ චන්ද කඩන්න නම් ඇයි එහෙම කියන්නේ කගේ චන්ද ද කඩන්නේ ? 2014 දහසක් බලාපොරොත්තු මැද හිටන්ට දුන්න වහල්ලු නොවෙන කුලුදුල් චන්ද ටික සිංහල තරුණ පරම්පරාවේ චන්ද ටික පිටට නොදෙන්න (තමාට හරි අදේහ කරලා බලපන් මේ අයගෙන් බහුතරයක් unp ගවිච්ච තැනකට දෙයිද කියලා )
    ගෙනාපු ඇත කොලුවක් ? ලක්ෂ 5ක් කැඩුවත් ගොඩ
    වැරදි නම් කියන්න

    සුරංගනා කතා වලට රැවටෙන්න එපා , ප්‍රයෝගික දේ බලන්න , අදුරෙන් එලියට එන්න කියලා තමයි 2015 මයිත්රිට දුන්නේ අයි ඒ වගේ වෙනසක් කරලා රට විනාශ කරලාම දාන්න නම් එපො
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ප්‍රධාන පක්ෂ දෙකම චීනගේ උගුලට අපේ රට හිර කරලා ඉවරයි .. සජිත් ආවත් ගෝථා ආවත් උන් දෙන්නට උගුලකුයි හොරු රැලකුයි එකවර මේන්ටේන් කරන්න අමාරුයි කොහොමත් ..

    මිනිස්සුන්ගේ බඩ පුරවන හැටි නෙවෙයි, චීනගේ උගුලෙන් බේරෙන හැටි ගැන විකල්පේ කවුරු හරි පිළිගන්න පුළුවන් විදිහේ දෙයක් කියල තියෙනවද ?

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    අම්බෝ :lol::lol: දැන් මේ වෙනකන් ආපු උන්ගෙන් ඔහොම ප්‍රශ්න අහලා පත් කළා නං . අපි සින්ගාත් පහු කරන් ගිහින් මේ වෙද්දී :rolleyes:
    :dull::dull:

    එක තමයි දැන් අහන්නේ ආයි මේ වගේ වලක වැටෙන්න කලින් :angry::angry:

    සුරංගනා කතා කියන්නේ මාට තම හිතාගන්න බැහැ එකපාරම අහසින් කඩාපාත් වුනු කෙනෙක්ට මුකුත් නොදන්න කෙන්ක්ට රටක මුල්ම තනතුර ජානාදිපති කම ලබා දෙන්න චන්දයක් දෙන්නේ කොහොමද කියලා

    ආයි අහනවා මෙයා ජනදිපති අපේක්ෂකයෙක් වෙන්න කලින් මෙතරම සාරථක වයපරිකයෙක් නම් මෙතුමා ගැන අබමල් රේණුවක දෙයක් දැනගෙන හිටියාද ?

    Imran Khan අගමැති වෙන්න කලින් දේශපලෙන්ට ආවේ 96දී වෙනම පක්ෂයක් හදලා ක්‍රිකට්ර් කෙනෙක් නිසා සමහරක් මිනිස්සු මුල් කාලේ චන්දෙ දෙන්න ඇති , හැබැයි අගමැති වෙන්න තරම් මිනිස්සුන්ගේ චන්දෙ ගත්තේ ඒ අවරුදු 12ක කාලක් තුල කල වැඩ කොටසට මිනිස්සු ට විස්වාසයක් ආපු නිසා

    ඉස්සරට තවත් අමාරු වෙනවා කියලා හැමෝම දන්නවා , හැබැයි කොහොමද චන්දයක් දෙන්නේ මිනිස්සුන්ට සේවයක් කරන්න කියලා ව්‍යාපාරිකයෙක් යැයි කියාගන්නා කෙනෙක්ට මුකුත්ම පෙර ආණ්ඩු හැසිරීමක් නොදෙන , එච්චරම මෝඩ ද, මෙයට්ට එච්චර හදිසි ද ? සින්හ්ළුවන් ගොඩා දාන්න එකපාරම මතු වෙලා , හරිම හිත වුනු වෙන මහත්තයෙක්

    වැඩිය ඕනේ නැහැ ඔය කියන ටීම් එක මහා මැතිවරනෙට ඉදිරිපත් වෙලා එතනින් පක්ෂෙ හැසිරෙන විදිය පෙන්නලා හොද නම් නිකම්ම වගේ 2025දිනන්න පුළුවන් නැහැ එහෙම නැහැ මම හොදයි මට චන්දෙ දෙන්න ජනදිපතිවෙන්න අනේ මෙහෙමත් මෝඩයෝ නැත්නම් වෙන පක්ෂෙට කඩේ යන අයියලා ටික ලැජ්ජාවට රෙදි ඇදගන්නේ පල්ලෙවත්ත හරහාද

    මොකද රනිල් සජිත් අයි ඇවිත් මොනා කරනවාද කියලා හැමෝම දන්නවා , මහින්ද ගෝටා මොකද්ද කරන්නේ කියලාත් හැමෝම දන්නවා

    ආයි 2014ම ට්තමයි කරකවන්න යන්නේ ,මොකද්ද ඒ කාලේ ජන්ප්ප්රිය පාටේ හොරකම් දුෂනය නවත්ත්තලා ඒ සල්ලි වලින් රට සංවර්ධනය කරනවා :rofl::rofl: අපිත් රැවටුනා දැන් ටිකක් හොද කොලේක ඔතලා ටිකක් පොස් විදියට දීලා තියෙන්නේ ගිලපන්කෝ ලනුව

    දෙමල මුස්ලිම් චන්ද ගන්න ඉන්න විදිය ගැන මම මුකුත් කියන්නේ නැහැ කියලා වැඩකුත් නැහැ මිනිස්සු ජාතිවාදී නැහැ ඒ දේශපාලු පක්ෂ තමයි හැබයි බලන් හිටං උතුරු නැගෙනහිර බහුතරේ පල්ලෙවත්ත මහත්තයාට කතිරේ ගහන කම් ...

    පහුගිය කාලේ මරුවුණු බැංකු/තානාදිපති සල්ලි වලට පල්ලෙවත්ත නෙමේ පල්ලෙවත්ත වගේ 10දෙනෙක් මවන්න පුළුවන් සල්ලි කැරෙකනවා ඒ සල්ලි බලේට ආණ්ඩුව අවා විතරයි බැංකු හොරාට ඇපත් ලැබුනා ....

    කැමති කෙනාට චන්දය දෙනඑක උබේ කෑමත්ත කොච්චර වැරදි වුනත් රටට හොදක් වෙයි කියලා දෙනවා නම් එච්චරයි
    ප්‍රශ්නයක් ඇහුවාම උත්තාරක දෙන්නේ නැති පල්ලෙවත්ත පිහිටෙන් සිරිකොතට කඩේ යන වුන්ට වඩා 1000කින් හොදයි

    පල්ලෙවත්ත කියන්නේ හොදට පදම් උන බිස්නස් කාරයෙක්. අල්ල පනල්ලේ මිනිහ එලියට ආවේ නෑ පහුගිය ටිකේ, මිනිස්සුන්ගේ ට්‍රෙන්ඩ් එක මිනිස්සුම එලියට දැම්මා. දැන් ගේම ලේසි ඉලග ජන්දයක් එනකොට ඔක්කම එරියස් ටිකයි මේ ආන්ඩුවේ ඉතුරු මාස ටිකේ පිස්සු ටිකයි එකතු කරල ඇරලම දාන්න පුලුවන්. පල්ලේවත්ත චන්ද ලක්ෂ 5-7 අතර ගත්තොත් මේ නාකි ට්‍රබලට යන එන මන් නැති වෙනවා. කෝමත් ඝෝටා එන්නේ නෑ මහින්ද එන්න දෙන්නෙත් නෑ. රනිල් ආවත් නෝ චාන්ස්. මේක ගානට ලයින් වේගන යනවා දැන්. කෝමත් මේ කුපාඩියන්ට වමට ගහන්නයි හොරු රකිනයි රට හදන්නයි ඕක්කම එකපාර කොරන්න බෑ නාගන්නවා වැඩි දවසක් යන්න කලින්. දැන් ඉතින් මේකේ වහල්ලු දාන ගේම් ඔක්කම ගහනවා පව්. උන් කඩේ යනවා අරුන් ගොම තලි පිටින් ගාගනවා.

    ඔන්න පල්ලෙවත්ට වටෙන් කඩේයන ප්‍රශ්නයක් දැම්මාම උත්තරයක් දෙන්නේ නැති අනිත් යට වහලුන් කියනා සිරිකොතේ පොස් වහලුන්ගේ තියරිය

    නිකමට අහන්නේ සිංහල චන්ද ලක්ෂ 5ක් විතර කැඩුනොත් මොන නාකියට දන්නේ නැහැනේ වාසි
    වෙන්නේ .
    [/QUOTE]
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,319
    49,690
    113
    සේදවත්ත
    මේක තමා අලුත් අය කරන්න ඕනේ . එයාලට බලය නැ , මුල්‍ය ශක්තිය , පිරිස් බලය නැ . හොදම දේ වෙන වෙනම ජනගත කරන්න ඕනේ විශබිජ ටික වපුරන්න ඕනේ හැමෝම. සෙට් එකම එකම හරයක් තියන එක පුන පුනා කිව්වම මිනිස්සු උනත් බලනවා මෙච්චර මිනිස්සු ගොඩක් ඇයි එකම කියන්නේ කියලා . අන්තිමේ සෙට් එකම එකතු වෙලා එක්කෙනෙක් වටේ ඇවිල්ලා එයාට සපොට් කරාම මිනිස්සුන්ට උනත් ගටක් එනවා අනික පාර්ලිමෙන්තුවත් එතනින්නම හැදිලා ඉවරයි ඉස්සරට එන්න ඕනේ. බලමු ස්ලොවැකියාව මේක කරා යුක්‍රේන් මේක කරා අපිට බැරි නැ. ආරක්ශාව වගේ එක දෙයක් බලන් රට කාලකන්නි ටිකකට දෙනවට වඩා වැඩ කරන්න පුලුවන් එක එක ශ්‍රේත්‍රවල පරිණත පුද්ගලයන් සෙට් එකක් ආවම හොදට මාකට් කරන්න පුලුවන් . අනික් එක මේ සෙට් එකම සහ ගෝඨා සජිත් ඇතුලුව ප්‍රසිද්ධ විවාද වලට ගේන්න ඕනේ එකෙන් බුරු පුතාල ටික නිකම්ම මිනිස්සුන්ට පේනවා. විකල්පේ ඉන්න හැමෝටම වගේ කරන වෘතිය ගැන සහජ බුද්ධියක් තියන අය . ඝෝඨා හෝ සජිත්ට එම එකක් නැ කොටින්ම වටේ උන්ටත් නැ . දෙන්න පුලුවන් රෙද්දේ රෙවෙන්න ලයිව් ටීවි එකට ගෙනල්ලා . උන් බයයි හොරා කාපුව පබ්ලික් එලියට අරන් ලයිව් උන්ව පත බාල දානවට . බලමු .
     
    2014 ත් ඕක තමයි කිව්වේ ඊජිත්තුවට පුළුවන් වුනා නම් ටියුනීසියා පුළුවන් නම් ලිබියාවට පුළුවන් වුනා නම් අයි ලංකාවට බැරි ඒ කාලේ මේ ගැන වර්ණනා කරේ අරාබි වසන්තයක් කියලා වසන්තේ උදාවෙලා තියෙන්නේ :love::love:

    යුක්‍රේන් වල වුනා කිව්වේ අර ඇමෙරිකාවේ සපෝර්ට් එකෙන් රියලට් සෝ එකෙක් හොදම විකට්‍යාව ජනදිපති කරපු රට නේ අන්න නියමයි අන්න නියමයි ආයෙමත් කරමු වෙනසක් 89 කරපු වෙනස ඔට්ටු නැහැ

    විකල්පයක් කියා රුකඩ නෙමේ රටට අවශ්‍ය සබැ ප්රෙතිපත්තියක් තියෙන නායකයන්
     
    SleepingDog

    Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    ප්‍රධාන පක්ෂ දෙකම චීනගේ උගුලට අපේ රට හිර කරලා ඉවරයි .. සජිත් ආවත් ගෝථා ආවත් උන් දෙන්නට උගුලකුයි හොරු රැලකුයි එකවර මේන්ටේන් කරන්න අමාරුයි කොහොමත් ..

    මිනිස්සුන්ගේ බඩ පුරවන හැටි නෙවෙයි, චීනගේ උගුලෙන් බේරෙන හැටි ගැන විකල්පේ කවුරු හරි පිළිගන්න පුළුවන් විදිහේ දෙයක් කියල තියෙනවද ?

    එක තමා කියන්නේ ඉස්සරහටත් ණය නොගෙන ඉන්නනන් ලන්කවේ system එක හදන්න ඔනේ.. තමන්ගේ කකුල් දෙකෙන් රට නැගිටින්න ඔනේ.. නැතුව හාල් වල ඉදන් හැමදෙම රටින් ගෙන්න නෙමේ.. ලන්කාව ඇතුලෙම වියාපාර බිහි කරන්න ඔනේ.. මහලොකු වියපාර නෙමේ... ගොවියගෙ ඉදන් ඉන්ජිනෙරුවා වෙනකන්. හැමොමටම පුලුවන් වෙන්න ඔනේ කුමන හො ආකරයක සේවාවක් සපයන්න.. දැන් හැමදෙම රටින් ගෙන්න ප්‍රදානම හෙතුව කොමිස්.. එ නිසා රට ඇතුලේ දෙවල් වලින් මේ හොරුන්ට වාසියක් නැ.. එක නවත්තන්න නීතියක් නැ.. ආදායම් වලට වඩා වියදම වැඩි(ඇත්තම කතාව කොමිස්. )

    නීතිය, ආර්තිකය, අධ්‍යාපණය වගේ හැම ෆීල්ඩ් එකක්ම දැලක් වගේ එකට බැදිල තියෙන්නේ..
    රජයේ අනුග්‍රහය ඇතුව හොද company ටිකක් දාලා moratuwa,පේරා campus වලින් එලියට එන එයට හොද සැලර්‍රි දීලා හදලා ගත්තොත් ඔය highway හදන්න අරව මෙවා හදන්න චින්නු පස්සේ යන්න ඔනේ නැ..ඔවයි වෙන්න ඔනේ රජයකින්.. නැතුව ලොන් අරන් එක එක එවා හදන්නයි, හැම දෙම කොමිස් බලන් රටින් ගෙන එකයි නෙමේ..

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    මේක තමා අලුත් අය කරන්න ඕනේ . එයාලට බලය නැ , මුල්‍ය ශක්තිය , පිරිස් බලය නැ . හොදම දේ වෙන වෙනම ජනගත කරන්න ඕනේ විශබිජ ටික වපුරන්න ඕනේ හැමෝම. සෙට් එකම එකම හරයක් තියන එක පුන පුනා කිව්වම මිනිස්සු උනත් බලනවා මෙච්චර මිනිස්සු ගොඩක් ඇයි එකම කියන්නේ කියලා . අන්තිමේ සෙට් එකම එකතු වෙලා එක්කෙනෙක් වටේ ඇවිල්ලා එයාට සපොට් කරාම මිනිස්සුන්ට උනත් ගටක් එනවා අනික පාර්ලිමෙන්තුවත් එතනින්නම හැදිලා ඉවරයි ඉස්සරට එන්න ඕනේ. බලමු ස්ලොවැකියාව මේක කරා යුක්‍රේන් මේක කරා අපිට බැරි නැ. ආරක්ශාව වගේ එක දෙයක් බලන් රට කාලකන්නි ටිකකට දෙනවට වඩා වැඩ කරන්න පුලුවන් එක එක ශ්‍රේත්‍රවල පරිණත පුද්ගලයන් සෙට් එකක් ආවම හොදට මාකට් කරන්න පුලුවන් . අනික් එක මේ සෙට් එකම සහ ගෝඨා සජිත් ඇතුලුව ප්‍රසිද්ධ විවාද වලට ගේන්න ඕනේ එකෙන් බුරු පුතාල ටික නිකම්ම මිනිස්සුන්ට පේනවා. විකල්පේ ඉන්න හැමෝටම වගේ කරන වෘතිය ගැන සහජ බුද්ධියක් තියන අය . ඝෝඨා හෝ සජිත්ට එම එකක් නැ කොටින්ම වටේ උන්ටත් නැ . දෙන්න පුලුවන් රෙද්දේ රෙවෙන්න ලයිව් ටීවි එකට ගෙනල්ලා . උන් බයයි හොරා කාපුව පබ්ලික් එලියට අරන් ලයිව් උන්ව පත බාල දානවට . බලමු .

    Mini maruwoi, Nidan horui, Horui, Mankolla karayoi nathi anduwak hadanna dan kale hari
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,872
    28,765
    113
    Sajith down...now trending :P:P

    71169880_508480223282367_1752072298552098816_n.jpg
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    එක තමා කියන්නේ ඉස්සරහටත් ණය නොගෙන ඉන්නනන් ලන්කවේ system එක හදන්න ඔනේ.. තමන්ගේ කකුල් දෙකෙන් රට නැගිටින්න ඔනේ.. නැතුව හාල් වල ඉදන් හැමදෙම රටින් ගෙන්න නෙමේ.. ලන්කාව ඇතුලෙම වියාපාර බිහි කරන්න ඔනේ.. මහලොකු වියපාර නෙමේ... ගොවියගෙ ඉදන් ඉන්ජිනෙරුවා වෙනකන්. හැමොමටම පුලුවන් වෙන්න ඔනේ කුමන හො ආකරයක සේවාවක් සපයන්න.. දැන් හැමදෙම රටින් ගෙන්න ප්‍රදානම හෙතුව කොමිස්.. එ නිසා රට ඇතුලේ දෙවල් වලින් මේ හොරුන්ට වාසියක් නැ.. එක නවත්තන්න නීතියක් නැ.. ආදායම් වලට වඩා වියදම වැඩි(ඇත්තම කතාව කොමිස්. )

    නීතිය, ආර්තිකය, අධ්‍යාපණය වගේ හැම ෆීල්ඩ් එකක්ම දැලක් වගේ එකට බැදිල තියෙන්නේ..
    රජයේ අනුග්‍රහය ඇතුව හොද company ටිකක් දාලා moratuwa,පේරා campus වලින් එලියට එන එයට හොද සැලර්‍රි දීලා හදලා ගත්තොත් ඔය highway හදන්න අරව මෙවා හදන්න චින්නු පස්සේ යන්න ඔනේ නැ..ඔවයි වෙන්න ඔනේ රජයකින්.. නැතුව ලොන් අරන් එක එක එවා හදන්නයි, හැම දෙම කොමිස් බලන් රටින් ගෙන එකයි නෙමේ..

    :yes::yes::yes:
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    මේක තමා අලුත් අය කරන්න ඕනේ . එයාලට බලය නැ , මුල්‍ය ශක්තිය , පිරිස් බලය නැ . හොදම දේ වෙන වෙනම ජනගත කරන්න ඕනේ විශබිජ ටික වපුරන්න ඕනේ හැමෝම. සෙට් එකම එකම හරයක් තියන එක පුන පුනා කිව්වම මිනිස්සු උනත් බලනවා මෙච්චර මිනිස්සු ගොඩක් ඇයි එකම කියන්නේ කියලා . අන්තිමේ සෙට් එකම එකතු වෙලා එක්කෙනෙක් වටේ ඇවිල්ලා එයාට සපොට් කරාම මිනිස්සුන්ට උනත් ගටක් එනවා අනික පාර්ලිමෙන්තුවත් එතනින්නම හැදිලා ඉවරයි ඉස්සරට එන්න ඕනේ. බලමු ස්ලොවැකියාව මේක කරා යුක්‍රේන් මේක කරා අපිට බැරි නැ. ආරක්ශාව වගේ එක දෙයක් බලන් රට කාලකන්නි ටිකකට දෙනවට වඩා වැඩ කරන්න පුලුවන් එක එක ශ්‍රේත්‍රවල පරිණත පුද්ගලයන් සෙට් එකක් ආවම හොදට මාකට් කරන්න පුලුවන් . අනික් එක මේ සෙට් එකම සහ ගෝඨා සජිත් ඇතුලුව ප්‍රසිද්ධ විවාද වලට ගේන්න ඕනේ එකෙන් බුරු පුතාල ටික නිකම්ම මිනිස්සුන්ට පේනවා. විකල්පේ ඉන්න හැමෝටම වගේ කරන වෘතිය ගැන සහජ බුද්ධියක් තියන අය . ඝෝඨා හෝ සජිත්ට එම එකක් නැ කොටින්ම වටේ උන්ටත් නැ . දෙන්න පුලුවන් රෙද්දේ රෙවෙන්න ලයිව් ටීවි එකට ගෙනල්ලා . උන් බයයි හොරා කාපුව පබ්ලික් එලියට අරන් ලයිව් උන්ව පත බාල දානවට . බලමු .
    :yes::yes:
    ratin pita giyama tamai rate age wadi wenne . apita tiyena dewal dakinne .
    ape rate hamadama wagawak karanna puluwan .hoda weather ekak ,minissu serama innawa.
    lokuwata samapath natiwa diyunu wune kohomada ratawal
    api kotanada tama