2020 ජනාදිපතිවරණයේ ඔබේ චන්දය කාටද?

vote karannae katada?

  • UNP

    Votes: 12 4.7%
  • SIRISENA+MAHINDA(PA)

    Votes: 17 6.7%
  • NEW LEADER

    Votes: 224 88.5%

  • Total voters
    253

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,913
    28,822
    113
    අලුත් නායකයෙක් යූඑන්පී, ශ්‍රීලංකා, පොහොට්ටු, ජවිපෙ නොවන ජන්දය ගත්පසු පක්‍ෂය මාරු නොකරන. අලුත් පක්ෂයක් සමග අ, ඉ, උ, ගගා සංශෝදන නැති විවස්තාවක් එක්ක එන එකෙක් ඕන.

    ප්‍රශ්නෙ මොකාද මෙහෙම කරන්න එන්නෙ?

    eka hinda api parana ekektama demuda? :lol:
     

    csss

    Banned
  • Mar 8, 2009
    221
    8
    18
    උබ වගේ 1750/- දවසේ පඩියට උක දෙන උන් නම් වියත්මගට ගන්නේ නෑ......:(:(:lol:

    තොපි වගේ කුනුහරුප වියතලා තමයි පොහොට්‍ටුවට සෙට් වෙන්නෙ.ගෝටාගේ වියතුන්ට සොරි තමයි අපේක්ෂකයො නම් කරාම.මූද හත්ගව්වක් තියාගෙන අමුඩ ඇදගෙන යන වියත්තු එතකොට මූදට පනින්න බැරි නිසා ලිඳකටවත් පැනපල්ලා.:lol:
     
    • Like
    Reactions: nikdw

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    තොපි වගේ කුනුහරුප වියතලා තමයි පොහොට්‍ටුවට සෙට් වෙන්නෙ.ගෝටාගේ වියතුන්ට සොරි තමයි අපේක්ෂකයො නම් කරාම.මූද හත්ගව්වක් තියාගෙන අමුඩ ඇදගෙන යන වියත්තු එතකොට මූදට පනින්න බැරි නිසා ලිඳකටවත් පැනපල්ලා.:lol:

    your red marks remind me this... :yes:

    thumb_never-argue-with-an-idiot-they-will-drag-you-down-26466682.png
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    තොපි වගේ කුනුහරුප වියතලා තමයි පොහොට්‍ටුවට සෙට් වෙන්නෙ.ගෝටාගේ වියතුන්ට සොරි තමයි අපේක්ෂකයො නම් කරාම.මූද හත්ගව්වක් තියාගෙන අමුඩ ඇදගෙන යන වියත්තු එතකොට මූදට පනින්න බැරි නිසා ලිඳකටවත් පැනපල්ලා.:lol:

    උඹ දැන්මම පනින්න බලාගෙනනෙ ෆේක් අකව්න්ට් එකකින් එන්නෙ :lol:
     

    csss

    Banned
  • Mar 8, 2009
    221
    8
    18
    උඹ දැන්මම පනින්න බලාගෙනනෙ ෆේක් අකව්න්ට් එකකින් එන්නෙ :lol:

    තව මාස දෙකයිනේ.මරයි සිරයි එකතුවෙලා ජනාධිපති අපේක්ෂකයා නම් කරාම ගෝටට බෙල්ලේ වැල දාගන්න වෙනවා ලැජ්ජාවට.ඒ එක්කම ගෝටාගේ කුනුහරුප වියතුන්ටත් ඒකම තමයි.සමහරු බෙල්ලේ වැල දාගනී. සමහරු කූල් කරපු වහ කයි.දතා වගේ එවුන් ලග තියෙන ලිඳකට ජබුක් වෙයි..:lol:
    ඇමරිකාවත් නෑ ලංකාවත් නෑ.හදාගත්ත තව්හිද් ජමාත් එක්ක සිරියාවටවත් පල:rofl:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    තව මාස දෙකයිනේ.මරයි සිරයි එකතුවෙලා ජනාධිපති අපේක්ෂකයා නම් කරාම ගෝටට බෙල්ලේ වැල දාගන්න වෙනවා ලැජ්ජාවට.ඒ එක්කම ගෝටාගේ කුනුහරුප වියතුන්ටත් ඒකම තමයි.සමහරු බෙල්ලේ වැල දාගනී. සමහරු කූල් කරපු වහ කයි.දතා වගේ එවුන් ලග තියෙන ලිඳකට ජබුක් වෙයි..:lol:
    ඇමරිකාවත් නෑ ලංකාවත් නෑ.හදාගත්ත තව්හිද් ජමාත් එක්ක සිරියාවටවත් පල:rofl:

    ඕව පස්සෙ බම්ප් වෙයි කියල බයට ඇත්ත අකෞන්ට් එකෙන් එන්නෙ නෑ නෙහ් :lol:
     
    • Like
    Reactions: dhanuka1990

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    තව මාස දෙකයිනේ.මරයි සිරයි එකතුවෙලා ජනාධිපති අපේක්ෂකයා නම් කරාම ගෝටට බෙල්ලේ වැල දාගන්න වෙනවා ලැජ්ජාවට.ඒ එක්කම ගෝටාගේ කුනුහරුප වියතුන්ටත් ඒකම තමයි.සමහරු බෙල්ලේ වැල දාගනී. සමහරු කූල් කරපු වහ කයි.දතා වගේ එවුන් ලග තියෙන ලිඳකට ජබුක් වෙයි..:lol:
    ඇමරිකාවත් නෑ ලංකාවත් නෑ.හදාගත්ත තව්හිද් ජමාත් එක්ක සිරියාවටවත් පල:rofl:

    අම්මටසිරි smartm මේ උඹේ fake එකද? :confused::confused:
     

    milana

    Member
    May 8, 2008
    36
    5
    0
    යූන්පි එකෙනුයි,පොහොට්‍ටුවෙනුයි අලුත් එකෙක් ගෙනල්ලා අතෑරියට වැඩක් නෑ.උන්ට කොහොමත් දැන් තියෙන ක්‍රමයෙන් එලියට බහින්න බෑ
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ගෝඨාභය ගේ සිහින පොඩිපට්ටම් කල අපුර්වතම ගණිතඥයා..බුද්ධි විශ්ලේෂකයා
    ගෝටාභය පිළිබඳව මේ සමාජයේ මෙතෙක් තිබු ජනපතිවරණ ජය පිලිබඳ "විස්වාශය" දෙපලු කර දැමුවේ පසුගිය දා දෙරණ Talk වැඩසටහන පැමිණි සුවිශේෂී මිනිසා විසින්ය. ඔහු විසින් මෙතෙක් පලකල බුද්ධිමය විශ්ලේෂණ ඉදිරිපත් කරනු ලැබුවේ මනෝවිද්‍යාත්මක යුධඋපක්‍රම හා ගණිත ශාස්ත්‍රය ඇසුරිනි. ගණිතය හා භෞතික විදාය පිළිබඳව කොළඹ විශ්ව විද්‍යාලයෙන් ප්‍රථම ශ්‍රේණියේ උපාධිය හිමිකරගත් ඔහු පසුව ගණිත ශාත්‍රය පිළිබඳව බ්‍රිතාන්‍ය විශ්ව විද්‍යාලයකින් ආචාර්‍ය උපාධිය හිමිකරගෙන ඇත. එමෙන්ම ආර්ථික විද්‍යාව සඳහාද කොළඹ විශ්ව විද්‍යාලයෙන් පශ්චාත් උපාධිය හිමි කරගෙන ඇත. පවතින සිදුවීම් ඇසුරින් විශ්ලේෂණය කර නිගමනයකට එළඹීම ඔහු සතු අපුර්වතම හැකියාවයි. දකුණේ සිට වන්නි හත්ත්පත්තුවේ ඝන වනාන්තරයක සැඟවී තිරශ්චීන ජාතිවාදී යුද්ධයට අණදුන් ප්‍රභාකරන්ගේ හිත කියවූ අපුරු බුද්ධි විශේෂඥයා වුයේද ඔහුය. පසුගිය යුධ සමයේ ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන් සඳහා තම අත්දැකීම් මුහු කරමින් බුද්ධි අංශයේ මහා කාර්ය භාරයකට අතගැසූ මිනිසාද ඔහුය. චතුර අල්විස් විසින් පුන පුනා ඔහුගෙන් විමසන්නට වුයේ 2020 ජනපතිවරණයෙන් දිනන අපේක්ෂකයා ගෝටාභය නොවේදැයි වක්‍රාකාරයෙනි . එයට දීර්ඝ පිළිතුරක් සැපයු ඔහු, විවිධ සිදුවීම් හා ඒ පිළිබඳව ඔහු ඉදිරිපත්කල පුර්ව අනාවරණයන් එකින් එක එම වැඩසටහනේදී රට වැසියා ඉදිරියේ දිග හරින්නට විය. ඔහු නමින් අජිත් රෝහණ කොලොන්නේ ය.
    2013 දී ඔහු විසින් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරමින් මීළඟ ජනපතිවරණයෙන් පැරදිය නොහැකි යැයි පුරසාරම් දෙඩු මහින්ද පරදින බවත් මෛත්‍රීපාල සිරිසේන 2015 ජනපතිවරණයෙන් ජයගන්නා බවත් පැවසුවේද ඔහුය. මහින්ද රාජපක්ෂගේ අවිධිමත් භාවය සැලකිල්ලට ගනිමින් ඔහු තම අනාවැකිය ඉදිරිපත් කළේය. එමෙන්ම මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරණයට එළඹෙන බවට ඉඟි කලේ අභ්‍යන්තරය තුලින්ම මහින්ද පරාජය කරන අපේක්ෂකයා මතුවන බවද ප්‍රකාශ කරමිනි. චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනපතිවරිය වශයෙන් සිටින සමයේදී මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල වීමද , කදිරගාමර් ඝාතනය කරන බවද , ගෝටාභය ඉලක්ක කරගෙන එල්ලකළ බෝම්බ ප්‍රහාරයද මාස කිහිපයකට කලින් හෙළි කලේද ඔහුය. මෙම සිදුවීම් පෙළ සවිස්තරාත්මක විග්‍රහයක යෙදෙන මොහොතක වැඩසටහන මෙහෙයවූ චතුර අල්විස් විසින් 2020 ජනපතිවරණය වෙත ඔහුගේ අවධානය යොමුකළේ එහි අනාවැකිය දෙරණ නාලිකාවට පමණක් නොව මේ රටේ උද්දාමයට පත්ව සිටින ගෝටාභයගේ අනුගාමිකයින්ටද බලාපොරොත්තු දහසක් ඇතිකරවීමේ අටියෙනි. චතුර මහත් බලාපොරොත්තු ගොන්නක් පෙරදැරි කරගෙන 2020 ජනපතිවරණය පිලිබඳවද ඔබ සතු දැනුම හා අත්දැකීම් ඇසුරින් කවුරු ජයග්‍රහණය කරයිද යන්න විමසීය. සියලු බලාපොරොත්තු බිඳ දමමින් කොලොන්න මහතා විසින් රට ඉදිරියේ තම අනාවැකිය ඉදිරිපත් කලේ මෙසේය..
    "2020 දී මම දකින්නේ ප්‍රති විරෝධී බලවේගයක් මතු වෙනවා. ඒක මතුවෙන්නේ පක්ෂයකට එරෙහිව නෙමෙයි..සියලු පක්ෂ වලට එරෙහිව..ඕනෑම ජනපතිවරණයක් ගත්තොත් අවසානයේ ඉතිරි වෙන්නේ දෙන්නයි..50 % - 50% කිට්ටුවට දෙන්නෙක් ඉතිරු වෙනවා. ඒ දෙන්න මෙවර මතුවන පක්ෂවල විකල්පය හැටියට මා දකින්නේ මෙවර තියෙන්නේ මතවාද දෙක අනුවයි එකක් තමයි දැනට ඉන්න පක්ෂ අතරින් අප කෙනෙක් තෝරල රට භාර දෙනවද ..එහෙම නැත්නම අදට දේශපාලනයේ නැති කෙනෙකුට මේ රට භාරදෙනවාද කියන එක තමයි 2020 ජනාධිපතිවරණයේදී නිර්ණායකය වෙන්නේ..මෙම මතවාද දෙක අතර පෙළ ගැහෙන මිනිස්සු තමයි තීන්දුව ගන්නේ..දැනට ඉන්න අයට භාර දෙනවාද නැත්නම් වෙනත් අයෙකුට භාර දෙනවද කියලා...මෙවැනි දේවල් රටවල වෙලා තියෙනවා. ස්පාඥයේ සිදුවුනේ සති දෙකක් ඇතුලත දෙවෙනි විකල්පය ඉස්මතු වීම..මෙවැනිම දෙයක් පකිස්ථානයේ සිදුවුනා..ඉම්රාන් ඛාන් තුන් වෙනි බලවේගයේ ඉඳල පළමු තැනට ආවා..මෙය ප්‍රවනතාවයක් හැටියට ලෝකේ කෙරීගෙන යනවා...
    චතුර අල්විස් බලාපොරොත්තු දැල්වූ මුහුණකින් මෙසේ ඇසුවා.." එතකොට අපේ කව්ද "
    එයට පිළිතුරක් දෙමින් කොලොන්න මහතා....." මම දන්න හැටියට ඒ පුද්ගලයා තාම ජනතාව අතරට ගිය කෙනෙක් නෙමේ..දේශපාලන පවුලක කෙනෙකුත් නෙමේ..මේ පුද්ගලයා මතුවන්නේ සම්ප්‍රධායික දේශපාලන පසුබිමකින් නොවේ..මෙම පුද්ගලයා මේතාක් තමා චන්දය ඉල්ලන බවක් හෝ නොදනී..එය සිදුවන්නේ ඉබේය..ස්වභාව ධර්මය විසින් ඒ මොහොතේ එය මතුකර දෙයි ..අවශ්‍ය කරන බලවේගය..ඒක තමයි ප්‍රධාන නිර්ණායකය වෙන්නේ. ඒ පුද්ගලයා ජනතාවගේ හදවතට කතා කරනන් පුළුවන් , මනසට කතා කරන්න පුළුවන් මොනම දේකටවත් ඇඟිල්ල දික් කරන්න පුළුවන් කෙනෙක් නෙමේ..( මොනම දේකටවත් ඇඟිල්ල දික් කරන්න පුළුවන් කෙනෙක් නෙමේ කියන විට චතුර ගේ මුහුණ මැලවී යන අයුරු දුටුවෙමි..ඉන් ගම්‍ය වුයේ ගෝඨාභය පිළිබඳව ගොඩ නැගු සිහින මාලිගය බිඳී යන ආකාරයයි )
    -Copied


    https://www.facebook.com/permalink....ti_HBaWLNCDvio_vGxHrLU7dCp5h4NFgHg&__tn__=K-R